Sanu Clothing Mart

Sanu Clothing Mart ආයුබෝවන්...

ඔබට අවශ්‍යය ඉතා අනර්ඝ තත්වයේ ඇඳ ඇතිරිලි , ⁣තුවා, කොට්ට උර, සරම්, ගවුම් රෙදි සාධාරණ මිලට ලබාගැනීමට අප හා එක්වන්න.

☎ whatsapp 077-6981825
(16)

03/05/2026

විවේකී සුන්දර ඉරිදාවක් වේවා ආදරණීය ඔබට ...
🌹🌹🌹🌹🌹🌹🌹

02/05/2026

සුවබර රාත්‍රියක් වේවා ආදරණීය ඔබට ...!
🌹🌹🌹🌹🌹🌹🌹

සේල්  සේල් සේල්📢📢📢❗❗❗ඔබට අවශ්‍ය බෙඩ්ෂීට්   54×80  60×90  72×90  90×9030×60 towel  දැන් Sanu Clothing Mart  වෙතින් අඩුම ම...
02/05/2026

සේල් සේල් සේල්
📢📢📢❗❗❗

ඔබට අවශ්‍ය බෙඩ්ෂීට්
54×80
60×90
72×90
90×90
30×60 towel දැන්
Sanu Clothing Mart වෙතින් අඩුම මිලට.. whatsapp 077-6981825
සමග සම්බන්ධ වන්න...

゚viralシalシ

ගැටලු බාධක මතින් යන ගමන සුවදායක වේවා... ජයමවේවා ✌
02/05/2026

ගැටලු බාධක මතින් යන ගමන සුවදායක වේවා... ජයමවේවා ✌

02/05/2026

සුභ දවසක් වේවා ඔබට
🌹🌹🌹

02/05/2026

Good morning everyone

30/04/2026
30/04/2026

පහුගිය දවස් ටිකේම Peace Walk එකට සම්බන්ධ USA පේජ්,ගෘප් බැලුවා.ඇත්තටම මාරම පුදුම හිතුනා.USA ඉන්න අය ශ්‍රී ලංකාව ඉහළින්ම අගය කරනවා.ඔවුන් හුඟක් අය හැම තැනකම අපේ රටේ නම Sri Lanka වෙනුවට Peace Island , Land Of Peace කියලා Commnt වලට දාලා තිබුනේ.ඒ ගෘප් වල ඉන්න බහුතරයක් ඇමරිකාව වගේ රටවල ඉන්න විශ්‍රාමික පිරිස.

ඒ හුගක් අය දාලා තිබුණා එයාලා අනිවාර්යයෙන්ම ලංකාවට එනවා කියලා.සමහරු වීඩියො වල පේන අපේ රටේ Landscape එකේ පින්තූර පවා Screeshoot ගහලා දාලා ඒ දර්ශන වලින් පවා ඔවුන්ගේ හිත නිවෙන්වා කියලා දාලා තිබුනා.බෞද්ධ මුස්ලිම් හින්දු හැම මනුස්සයාම ඒ ගමනට එක් වෙනවා දැකලා ඒ මිනිස්සු පට්ටම.සංවේදි අදහස් දීලා තිබුනේ.අපේ රටේ අය පවා ඉංග්‍රීසියෙන් ඒ හුඟක් අයට අපේ රට ගැන මාරම Image එකක් දීලා තිබුනා.

යුද්ධ වලින්,ගැටුම් වලින් හෙම්බත් වෙලා ඉන්න ඒ මිනිස්සු හොයන්නේ පුංචි හරි නිවීමක්.ඇමරිකාවේ Peace walk එක වෙලාවේ ඒ මිනිස්සු ඒක හදවතින්ම වැලදගත්තේ ඒ නිසා.ඔවුන් අද අපේ රටේ ඒ නිවීම දැක්කා.ඒ අයගෙන් හුඟක් අය අනිවාර්යයෙන්ම දවසක අපේ රටට එනවා.ඒක ස්ථිරයි.

මේ අදහස වැරදියට හිතන්න එපා.අපි ලංකාවේ Peace Walk එකේ මීඩියා වල හැසිරීමට බැන්නට ඔවුන්ගේ ඒ පින්තූර වීඩියො අපේ රට වෙනම ලෙවල් එකකට අරන් ගිහින් තියෙනවා.මම මේ ලියන මොහොතේත් විදේශ රටවල මිලියන ගාණක් මිනිස්සු අපේ රටේ ඒ වීඩියො නරඹමින් ඉන්නවා.

අවසානටෙ කියන්න තියෙන්නේ අපේ රට ඒක හොඳම විදියට කරා.ලෝකට ලස්සන වටින පණිවිඩයක් දුන්නා.ආලෝකව දැකලා අල්ලන්න ගිය එක,මිනිස්සු වෙලාවකට පාර අහුරන් හිටිය එක ,කෙනෙක් සල්ලි දෙන්න ගිය ඒවා වගේ සුලු දේවල් වලින් ඒක මනින්න එපා.අපේ රට,අපේ මිනිස්සු පට්ටම වැඩක් නියමෙට කරා.

ඒක බටහිර රටවල් අද ඉහළින්ම කතා කරනවා.උන්වහන්සේලා ජයශ්‍රී මහා බෝධියේ ශාඛාව ඇමරිකාවට වඩම්මගෙන ගිහින් එහි රෝපණය කරන්න නියමිතයි.ඊළඟ සති කිහිපයේ ඇමරිකාවේ Texas වල උන්වහන්සේලාගේ භාවනා මධ්‍යස්ථානයේ දස දහස් ගණනක් සහභාගි වල උත්සව කිහිපයක් තියෙනවා.ඒ හැම එකකදිම අනිවාර්යයෙන්ම අපේ රටේ නම ඉහළින්ම කියවේවි...🇱🇰 ❤️🙏

සංජය ප්‍රදීප්

#මගේආදරඅවනඩුව

සුවදායක රාත්‍රියක් වේවා ආදරණීය ඔබට ...!
30/04/2026

සුවදායක රාත්‍රියක් වේවා ආදරණීය ඔබට ...!

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Sanu Clothing Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share