The Cake way.

The Cake way. Birthday cakes, Aniversary cakes , wedding cup cakes, jar cake & All party cakes

මේ කේක් එක ගියේ හොඩියාදෙණියට ලස්සනයිද කියා ගෙන යන්
15/05/2026

මේ කේක් එක ගියේ හොඩියාදෙණියට ලස්සනයිද කියා ගෙන යන්

14/05/2026

අද අපි මාළු බනිස් එක්ක කට්ලට් කමුද

13/05/2026

බැ කියන්න බැනේ ඉතින්☺️

12/05/2026

💚ඔයාලගේ ගමෙත් ලස්සන තැන් වල photo එකක් comment කරන්න අනිත් අයට බලා ගන්න💚
සොබාදහම දෙවියෝ මවපු අපුරු නිර්මාණයක් ගහට කොළට ආදරේ කරන මනුස්සෙයක් වෙන්න

💚1 kg butter cake💚💚Ben 10 team 💚
10/05/2026

💚1 kg butter cake💚
💚Ben 10 team 💚

08/05/2026

එන්නකෝ අද cake room එක අස් කරන්න මාත් එක්ක #ගම්පොල

Vedio එක දාලා පැය 15 කින් 5 k😍😍😍😍 බලපු හැමෝටම thank you.  සමහරක් අයට නම් හිතෙන්න පුලුවන්  අපෝ ඕක මොකක්ද කියලා. හැබැයි ඒක...
07/05/2026

Vedio එක දාලා පැය 15 කින් 5 k😍😍😍😍 බලපු හැමෝටම thank you. සමහරක් අයට නම් හිතෙන්න පුලුවන් අපෝ ඕක මොකක්ද කියලා. හැබැයි ඒක මට ගොඩාාක් ගොඩාක් වටිනවා. අපි තාම චුටි pagena😁

07/05/2026

අම්මෙක්ගේ ආදරේ කවදාවත් කියවලා ඉවර කරන්න බැරි පොතක් වගේ 💑

With Gangasiripura Dhammaloka Thero – I just got recognised as one of their top fans! 🎉
06/05/2026

With Gangasiripura Dhammaloka Thero – I just got recognised as one of their top fans! 🎉

අද දම්පාට ලස්සන දවසක්🥰😍😍The Cake way. fans
05/05/2026

අද දම්පාට ලස්සන දවසක්🥰😍😍
The Cake way. fans

ගංවතුරෙන් පස්සේ ඉස්⁣ ඉස්සෙල්ලාම හදපු කේක් එක. මේ කේක් එක ගත්තේ නම් උවමනාවකට නෙවේ පළවෙනිම order එකට එයාගේ අතින්ම සල්ලි දෙ...
26/01/2026

ගංවතුරෙන් පස්සේ ඉස්⁣ ඉස්සෙල්ලාම හදපු කේක් එක. මේ කේක් එක ගත්තේ නම් උවමනාවකට නෙවේ පළවෙනිම order එකට එයාගේ අතින්ම සල්ලි දෙන්න ඕනි නිසා . එහෙම කස්ටමලාත් ඉන්නවා😁.
Thanks 1 st order akata❤️

Address

Bothalapitiya Road
Gampola

Website

Alerts

Be the first to know and let us send you an email when The Cake way. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share