Hansa Numerology

Contact the business

Hansa Numerology Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hansa Numerology, Gampola.

විශ්වීය නිර්මාණයකින් බිහි වූ
ආකර්ෂණීය ජීවිතයකට
නිවැරදිවත් නිශ්චිතවත්
ගමන් කරන්නට පාර කියන
අරුම පුදුම විෂයකි
~ අංක විද්‍යාව ~

රටාවකට ඇඳි අංක වල
අරුම පුදුම සම්බන්ධයෙන්
දිවිය අර්ථවත් කරන්නට
විශ්වාසයෙන් මඟ සොයා යන්න
එක්ව පා නඟන්න
එන්න අප හා එක්වන්න...

08/09/2026

Hansa Numerology & Palmistry

hansa numerology and palmistry_fyp ියවරෙන්..පියවර..ඔබේ ධනාත්මක සිතුවිලි අවදි කරගන්න වගේම..🔮අංක විද්‍යාව මගින්..ඔබේ පවුලේ අය ගැන👨‍👩‍👧‍👦..සහකාරිය සහකරුවා 👩‍❤️‍👨ගැන..මෙන්ම..ඔබේ ජයග්‍රහණයන්🏆..එදිනෙදා ජීවිතයට වටිනා බොහෝ කරුණු...📚 දැනගන්න ඉගෙන ගන්න..🎓ඒ තුළින් ජීවිතයට ආලෝකයක් ලබාගන්න💡..අපි සමඟ අත්වැල් බැඳගන්න...🤝

ඔබේ උපන් අංක රටාවට අනුව දැනගැනීමට අවශ්‍යය කරුණු ඔබගේ භාවිතා කරන නම, උපන්දිනය හා හුරු අතේ පැහැදිලි ඡායාරූපයක් යොමු කරන්න...

👇👇👇👇👇👇

Hansa Numerology
📱077 6956632


03/08/2026

පවතින අයහපත් කාළගුණයෙන් සියලු දෙනා ආරක්ෂා වේවා...🙏
ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආනුභාවයෙන් මගේ මව්බිම රැකේවා...🙏
සියලු විපත් දුරුවේවා...🙏

#අංකවිද්‍යාව #හස්තරේඛා

පවතින අයහපත් කාළගුණයෙන් සියලු දෙනා ආරක්ෂා වේවා...🙏ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආනුභාවයෙන් මගේ මව්බිම රැකේවා...🙏සියලු විපත් දුර...
03/08/2026

පවතින අයහපත් කාළගුණයෙන්
සියලු දෙනා ආරක්ෂා වේවා...🙏
ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ආනුභාවයෙන්
මගේ මව්බිම රැකේවා...🙏
සියලු විපත් දුරුවේවා...🙏

05/07/2026

Hansa numerology & Palmistry

📢 අංක විද්‍යාවට අනුව ඔබේ ජීවිත විග්‍රහයක් ලබා ගැනීම සදහා 🫵 ඔබ සූදානම්ද...??? 🌞🌞

🔴 අප විසින් ලබාගන්නා ඔබගේ තොරතුරු...

✴️ ඔබ නිතර භාවිතා කරන නම

✴️ උපන් දිනය

✴️ ඔබේ හුරු අතේ පැහැදිලි ඡායාරූපයක්

අප වෙත යොමු කරන්න...

Hansa Numerology
අංක විද්‍යාවෙන් හා හස්ත රේඛාවෙන් ජීවිතයට
📲 0776956632
📧 [email protected]
IG : hansanumerology

#අංකවිදයාව #හස්තරේඛා

👑️👑️ සංඛ්‍යා ශාස්ත්‍රයේ විශ්ව ශක්තිය වැඩිම සංඛ්‍යා  - The Master Numbers -👑️👑️11, 22, සහ 33 අංක ශාස්ත්‍රය තුළ ඇති අධි-සං...
05/07/2026

👑️👑️ සංඛ්‍යා ශාස්ත්‍රයේ විශ්ව ශක්තිය වැඩිම සංඛ්‍යා - The Master Numbers -👑️👑️

11, 22, සහ 33 අංක ශාස්ත්‍රය තුළ ඇති අධි-සංඛ්‍යාත ශක්තියක් 💫 සහ අධ්‍යාත්මික ශක්තියෙන් 😇 ඉහළ විශ්ව තරංග ගලනයක් ඇති ද්විත්ව ඉලක්කම් සංඛ්‍යා වේ. ඒවා සාමාන්‍යයෙන් "ඉහළ ඉව ශක්තියක්" නැතහොත් "වැඩි විශ්ව ශක්තියක්" පෙන්නුම් කරයි.

🔴 ප්‍රධාන අංක (Master Numbers)💁

👉 අංක 11

ඉහළ බුද්ධිය, සංවේදීතාව, ප්‍රබල ඉව ශක්තිය සහ අධ්‍යාත්මික අවබෝධය නියෝජනය කරයි.

👉 අංක 22

ප්‍රායෝගික ක්‍රියාව සහ විනය තුළින් විශාල සිහින සැබෑවක් බවට පත් කිරීමේ හැකියාව නියෝජනය කරයි.

👉 අංක 33

ලෞකික ජීවිතයේ ඉහළ ජයග්‍රහණ, දයානුකම්පිත, පරාර්ථකාමී සේවය, කොන්දේසි විරහිත ආදරය, සංවේදනය සහ අධ්‍යාත්මික ප්‍රඥාව නියෝජනය කරයි.

🔴 ඔබේ Master අංකය ගණනය කරන්නේ කෙසේද? 🤷‍♂️

සාමාන්‍යයෙන් ප්‍රධාන අංක සොයා ගන්නේ ඔබේ උපන් දිනය ගණනය කිරීමෙනි.

ඔබේ උපන්දිනයේ (මාසය, දිනය, වර්ෂය) සෑම ඒකකයක්ම තනි ඉලක්කමකට හෝ ප්‍රධාන අංකයකට අඩු කරන්න.

මෙම සංඛ්‍යා එකට එකතු කරන්න. අවසාන එකතුව 11, 22, හෝ 33 නම්, ඔබ එය තවදුරටත් අඩු කළයුතු නැත.

👉 උදාහරණයක් ලෙස ප්‍රධාන අංකයක් වීම ගණනය කිරීමට 1981 ජූනි 13 උපන්දින ගනිමු.

මාසය: ජූනි = 6
දිනය: 4 = 4
වසර: 1

1+9+8+1 = 1 {6 + 4 + 1 = 11 [Master Number = 11]} ‍මෙම අවස්ථාවේදී, ඔබ 11 න් නතර වේ.

🟣🟣🟣 මේ ආකාරයට ඔබේ උපන් දිනයත් ඔබටම ගණනය කර ඔබටත් මෙම විශේෂිත Master Numbers ලැබේදැයි සොයාගන්න...

එසේ Master Numbers ලැබෙන්නේ නම් ඔබත් විශේෂ පුද්ගලයෙකි... 🟣🟣🟣

🔴 ශක්ති රටාවන් හඳුනා ගැනීම 🕵️‍♂️

සෑම අංකයකටම ආවේණික වූ ශක්ති ගලනයක් ඇත. Energy, කම්පනයන් සහ vibration ඇත.

ඔබ උපන් දිනයට අදාළ සැඟවුණු දක්ෂතා 🧑‍🦱 දුර්වලතා🤦 ඇත. අංක ශාස්ත්‍රය තුළ මනාව ඒ පිළිබඳව අවබෝධ කර ගැනීමට හැකියාව නිර්මාණය කරයි.

අංක ශාස්ත්‍රයේ පියා වන පයිතගරස් මහා ශ්‍රේෂ්ඨ ගණිතාඥයා 🧑‍🏫පවා පිළිගත් පරිදි විශ්වයේ රහස් ගැබ්ව ඇත්තේ අංක තුළයි 🤷‍♂️...

මෙය මිත්‍යාවක් නොවන නිවැරදි ගණනය කළ හැකි තර්කානුකූල දත්ත පද්ධතියක් ලෙස හැඳින්වෙයි...💁‍

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

පියවරෙන්..පියවර..ඔබේ ධනාත්මක සිතුවිලි අවදි කරගන්න වගේම..🔮අංක විද්‍යාව මගින්..ඔබේ පවුලේ අය ගැන👨‍👩‍👧‍👦..සහකාරිය සහකරුවා 👩‍❤️‍👨ගැන..මෙන්ම..ඔබේ ජයග්‍රහණයන්🏆..එදිනෙදා ජීවිතයට වටිනා බොහෝ කරුණු...📚 දැනගන්න ඉගෙන ගන්න..🎓ඒ තුළින් ජීවිතයට ආලෝකයක් ලබාගන්න💡..අපි සමඟ අත්වැල් බැඳගන්න...🤝

ඔබේ උපන් අංක රටාවට අනුව දැනගැනීමට අවශ්‍යය කරුණු ඔබගේ භාවිතා කරන නම, උපන්දිනය හා හුරු අතේ පැහැදිලි ඡායාරූපයක් යොමු කරන්න...

ස්තූතියි...💐🙏

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Hansa Numerology
අංක ව්ද්‍යාවෙන් හා හස්ත රේඛාවෙන් ජීවිතය
📲 0776956632
📧[email protected]
IG : Hansa Numerology See less

#අංකවිදයාව #හස්තරේඛා

19/06/2026

Hansa numerology & Palmistry

📢 අංක විද්‍යාවට අනුව ඔබේ ජීවිත විග්‍රහයක් ලබා ගැනීම සදහා 🫵 ඔබ සූදානම්ද...??? 🌞🌞

🔴 අප විසින් ලබාගන්නා ඔබගේ තොරතුරු...

✴️ ඔබ නිතර භාවිතා කරන නම

✴️ උපන් දිනය

✴️ ඔබේ හුරු අතේ පැහැදිලි ඡායාරූපයක්

අප වෙත යොමු කරන්න...

Hansa Numerology
අංක විද්‍යාවෙන් හා හස්ත රේඛාවෙන් ජීවිතයට
📲 0776956632
📧 [email protected]
IG : hansanumerology

#අංකවිදයාව #හස්තරේඛා See less

📢 අංක විද්‍යාවට අනුව ඔබේ ජීවිත විග්‍රහයක් ලබා ගැනීම හෝ පහත සඳහන් සියලුම සේවා ඔබට අපවෙතින් ලබාගත හැකිය. ඒ සදහා 🫵 ඔබ සූදාන...
19/06/2026

📢 අංක විද්‍යාවට අනුව ඔබේ ජීවිත විග්‍රහයක් ලබා ගැනීම හෝ පහත සඳහන් සියලුම සේවා ඔබට අපවෙතින් ලබාගත හැකිය.

ඒ සදහා 🫵 ඔබ සූදානම්ද...??? 🌞🌞

🔴 අප විසින් ලබාගන්නා ඔබගේ තොරතුරු...

✴️ ඔබ නිතර භාවිතා කරන නම
✴️ උපන් දිනය
✴️ ඔබේ හුරු අතේ පැහැදිලි ඡායාරූපයක්

🔴 අප විසින් ලබාදෙන තොරතුරු හා සේවාවන්...💁‍♂

👉 ඔබේ චරිත ලක්ෂණ

👉 ඔබේ ජීවිතය ප්‍රධාන කොටස් තුනකට පහත ආකාරයට බෙදාවෙන් කරනු ලබයි.
# උපතේ සිට අවුරුදු 25 දක්වා (මුල් යුගය)
# අවුරුදු 25 සිට 50 දක්වා (දෙවන යුගය)
# අවුරුදු 50 සිට ඉදිරියට (අවසන් යුගය)
ඉහත සඳහන් කාණ්ඩ තුන යටතේ ඔබගේ අතීතය, වර්තමානය හා අනාගතයට අදාළ සියළු ජීවන අත්දැකීම් කාල වකවානු සමඟ පැවසීම.

👉 ප්‍රේම සබඳතාවයන්ගේ පැවැත්ම හා විවාහ ගැළපීම 👫💍, විවාහ වී ඇත්නම් එකොනෙකා අතර ඇති නොඟැළපීම් පෙන්වා දී ඒවා යටපත්කර සාර්ථකව පවුල් ජීවිතයක් ගතකිරීමට උපදෙස් ලබාදීම 👩‍❤️‍👨

👉 ඔබට ගැළපෙන සුදුසු රැකියාවන් හඳුන්වාදීම, රැකියා කරන ස්ථානයේ ඔබට සුදුසු වටපිටාව සකසා ගැනීම පිළිබඳ උපදෙස් ලබාදීම 💼

👉 ව්‍යාපාර නාමකරණය, ව්‍යාපාර දියුණුව සඳහා උපදෙස්, හවුල් ව්‍යාපාර සඳහා සුදුසු පුද්ගලයන් හඳුන්වා දීම 🤷‍♂️🤝

👉 වැළදිය හැකි ලෙඩරෝග හඳුන්වා දීම හා සිදුවිය හැකි අනතුරු පිළිබඳ කාලවකවානු සමඟ පෙන්වා දීම 🩺🙇‍♂️💆

👉 ධන ලාභ/ලොතැරයි දිනුම් ලැබෙන කාල 💸💰 ඔබේ ජීවිතයේ සුපිරි පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබෙන කාලයන් සහ ඔවුන්ගෙන් උදව් උපකාර ලබාගත හැකි කාලයන්, දේපල උරුම වන කාලයන් 🌴, ණය දෙන්න/ඇප වෙන්න හොදම නැති 🙅‍♂️කාලයන් ආදී ඔබේ ලැබීම් භාග්‍ය පිළිබඳව කාල වකවානු සමඟ පෙන්වාදීම.

👉 ඔබ විදේශ ගත වීමට අපේක්ෂාවෙන් සිටිනවානම් ඒ පිළිබඳව සුදුසු රටවල් සහ ඒ පිළිබඳව සියළුම විස්තර ලබාදීම 🧳✈️

👉 ඔබේ උපතට අනුව ඔබට ඇති සුපිරිම අංකය, ඕනෑම මාසයක සුභ කටයුතු සඳහා සුභම දිනයන්, සුභ වර්ණ හා සුභම මාස පෙන්වාදීම. 😍🤷‍♂️
එමෙන්ම ඔබට බාධා අංක හා බාධා ඇතිවන දිනයන් පෙන්වාදීම 🫵🙅‍♂️

💠💠💠 මීට අමතරව ඔබට දැනගත යුතු වෙනත් තොරතුරු වෙතොත් උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 වන තුරු කාලය ඇතුළත අපගේ පහත දුරකථන අංකය 0776956632 අමතා ඔබට විස්තර ලබාගත හැකිය 💠💠💠

පියවරෙන්.. පියවර.. ඔබේ ධනාත්මක සිතුවිලි අවදි කරගන්න වගේම..🔮අංක විද්‍යාව මගින්.. ඔබේ පවුලේ අය ගැන👨‍👩‍👧‍👦.. සහකාරිය සහකරුවා 👩‍❤️‍👨ගැන.. මෙන්ම.. ඔබේ ජයග්‍රහණයන්🏆.. එදිනෙදා ජීවිතයට වටිනා බොහෝ කරුණු...📚 දැනගන්න ඉගෙන ගන්න..🎓ඒ තුළින් ජීවිතයට ආලෝකයක් ලබාගන්න..💡 අපි සමඟ අත්වැල් බැඳගන්න...🤝

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Hansa Numerology
අංක විද්‍යාවෙන් හා හස්ත රේඛාවෙන් ජීවිතයට
📲 0776956632
📧 [email protected]
IG : hansanumerology

#අංකවිදයාව #හස්තරේඛා See less

16/06/2026
🫵 ඔබත් මේ සැප අංක වලින්ද...???💁‍♂️ලෞකික ආශාවන් ප්‍රබල වන පුද්ගල ඛාණ්ඩය නම් 3️⃣6️⃣9️⃣ වන අතර ඔවුන් ඉතාම ප්‍රබල මිතුරු ඛාණ...
14/06/2026

🫵 ඔබත් මේ සැප අංක වලින්ද...???💁‍♂️

ලෞකික ආශාවන් ප්‍රබල වන පුද්ගල ඛාණ්ඩය නම් 3️⃣6️⃣9️⃣ වන අතර ඔවුන් ඉතාම ප්‍රබල මිතුරු ඛාණ්ඩයකි 🥰🤝...

🔅🔅🔅🔅🔅🔅

🧠 අංක 3️⃣

ඕනෑම මාසයක 3, 12, 21, 30 උපන් අය අංක 3️⃣ට අයත් වේ.
ගුරු ග්‍රහයා නියෝජනය කරන අතර බුද්ධියට, ගුණයට හා නුවණට ප්‍රබලත්වය ගනී.

🔖 සුභ වර්ණ - ලා කහපාට, දම්පාට
🔖 සුභ මාස - මාර්තු, ජූලි, දෙසැම්බර්
🔖 සුභ දිනය - බ්‍රහස්පතින්දා

🔅🔅🔅🔅🔅🔅

🥰 අංක 6️⃣

ඕනෑම මාසයක 6, 15, 24 උපන් අය අංක 6️⃣ට අයත් වේ. සිකුරු ග්‍රහයා නියෝජනය කරයි. ලෞකික සැප සම්පත් වලට, අලංකාරයට මුල් තැන ගනී.

🔖 සුභ වර්ණ - නිල් වරණය හා එහි ප්‍රභේද, රතු කහ මිශ්‍ර වර්ණ
🔖 සුභ මාස - මාර්තු, මැයි, ඔක්තොම්බර්
🔖 සුභ දිනය - සිකුරාදා

🔅🔅🔅🔅🔅🔅

💪 අංක 9️⃣

ඕනෑම මාසයක 9, 18, 27 උපන් අය අංක 9️⃣ට අයත් වේ. කුජ ග්‍රහයා නිරූපණය කරයි. ආරක්ෂාව ගැන මුල් තැන ගනියි. සටන්කාමීත්වය හා ජවය නිරූපණය කරයි.

🔖 සුභ වර්ණ - රතු වර්ණය හා එහි ප්‍රභේද
🔖 සුභ මාස - ජනවාරි, අප්‍රේල්, නොවැම්බර්
🔖 සුභ දිනය - අඟහරුවාදා

⭐⭐⭐⭐⭐⭐

3️⃣ + 6️⃣ + 9️⃣ = 18

1️⃣ + 8️⃣ = 9

සෑම විටම මේ තුන්දෙනා එකට එකතුව ගමන් කරයි. 3️⃣6️⃣9️⃣ මිතුරු ඛාණ්ඩයේ ප්‍රබලයා; අංක 9️⃣ වන කුජ පෙරමුණ ගනියි.

එකිනෙකට මිතුරු සම්බන්ධයක් සෑම විටම ගොඩනඟා ගන්නා අතර සෑම විටම එක්ව ගමන් කරයි.

ලෞකික අංශය ප්‍රබල ලෙස නිරූපණය කරන ඛාණ්ඩයක් වශයෙන් මෙම 3️⃣6️⃣9️⃣ ඛාණ්ඩය ප්‍රධාන තැනක් ගනියි.
අංක 4️⃣8️⃣ න් මෙම ඛාණ්ඩයට විශ්වීය සතුරුකමක් ගෙන දෙයි.

🤷‍♂️ 👉 සාරාංශයක් ලෙස...

අංක 3️⃣6️⃣9️⃣ පුද්ගලික අංක වලින් ඉපදුණු අය එකම පවුලක ජීවත්වන්නේ නම්, එම පවුල තුළ එකිනෙකාට ආදරය, සමඟිය, ගෞරවය, මිතුරු බව, සුහද බව හා ආකර්ෂණීයව 🥰කටයුතු කිරීම දැකිය හැකිය.

එමෙන්ම මෙම 3️⃣6️⃣9️⃣ ඛාණ්ඩය හා 4️⃣8️⃣ ඛාණ්ඩය එකම පවුලක ජීවත්වන්නේ නම් ගැටළුකාරී තත්වයන් නිතර ඇති වේ.🤯😡😨

තව ද, හවුල් ව්‍යාපාර, විවාහ වීම, මිතුරුකමට මෙම ඛාණ්ඩ දෙක සුදුසු නොවේ...🙅‍♀️

නමුත්,

දැනටමත් ඔබ මෙම ඛාණ්ඩ සමඟ නම්, කරුණු හරිහැටි දැනගෙන ඒ පිළිබඳව මනා වැටහීමකින් කටයුතු කළ හැකිය.💁‍♀️💆‍♂️

🔸🔸🔸🔸🔸🔸

ඔබටත් ඔබේ පවුල, ව්‍යාපාර කටයුතු, මිත්‍රත්වය, විවාහය ආදී ගැළපීම් නිවැරදිව දැනගෙන ඒ සමඟ කටයුතු කරන්න Hansa Numerology අපෙන් සහාය ලබා ගන්න...💪🙋‍♂️🥰

අපි සූදානම් ඔබ වෙනුවෙන්...🫵💁‍♂️🤝

👉 Hansa Numerology
📲 077 6956632
IG - Hansa Numerology

#අංකවිදයාව #හස්තරේඛා

📢 අංක විද්‍යාවට අනුව ඔබේ ජීවිත විග්‍රහයක් ලබා ගැනීම හෝ පහත සඳහන් සියලුම සේවා ඔබට අපවෙතින් ලබාගත හැකිය. ඒ සදහා 🫵 ඔබ සූදාන...
13/06/2026

📢 අංක විද්‍යාවට අනුව ඔබේ ජීවිත විග්‍රහයක් ලබා ගැනීම හෝ පහත සඳහන් සියලුම සේවා ඔබට අපවෙතින් ලබාගත හැකිය.

ඒ සදහා 🫵 ඔබ සූදානම්ද...??? 🌞🌞

🔴 අප විසින් ලබාගන්නා ඔබගේ තොරතුරු...

✴️ ඔබ නිතර භාවිතා කරන නම
✴️ උපන් දිනය
✴️ ඔබේ හුරු අතේ පැහැදිලි ඡායාරූපයක්

🔴 අප විසින් ලබාදෙන තොරතුරු හා සේවාවන්...💁‍♂

👉 ඔබේ චරිත ලක්ෂණ

👉 ඔබේ ජීවිතය ප්‍රධාන කොටස් තුනකට පහත ආකාරයට බෙදාවෙන් කරනු ලබයි.

# උපතේ සිට අවුරුදු 25 දක්වා (මුල් යුගය)
# අවුරුදු 25 සිට 50 දක්වා (දෙවන යුගය)
# අවුරුදු 50 සිට ඉදිරියට (අවසන් යුගය)
ඉහත සඳහන් කාණ්ඩ තුන යටතේ ඔබගේ අතීතය, වර්තමානය හා අනාගතයට අදාළ සියළු ජීවන අත්දැකීම් කාල වකවානු සමඟ පැවසීම.

👉 ප්‍රේම සබඳතාවයන්ගේ පැවැත්ම හා විවාහ ගැළපීම 👫💍, විවාහ වී ඇත්නම් එකොනෙකා අතර ඇති නොඟැළපීම් පෙන්වා දී ඒවා යටපත්කර සාර්ථකව පවුල් ජීවිතයක් ගතකිරීමට උපදෙස් ලබාදීම 👩‍❤️‍👨

👉 ඔබට ගැළපෙන සුදුසු රැකියාවන් හඳුන්වාදීම, රැකියා කරන ස්ථානයේ ඔබට සුදුසු වටපිටාව සකසා ගැනීම පිළිබඳ උපදෙස් ලබාදීම 💼

👉 ව්‍යාපාර නාමකරණය, ව්‍යාපාර දියුණුව සඳහා උපදෙස්, හවුල් ව්‍යාපාර සඳහා සුදුසු පුද්ගලයන් හඳුන්වා දීම 🤷‍♂️🤝

👉 වැළදිය හැකි ලෙඩරෝග හඳුන්වා දීම හා සිදුවිය හැකි අනතුරු පිළිබඳ කාලවකවානු සමඟ පෙන්වා දීම 🩺🙇‍♂️💆

👉 ධන ලාභ/ලොතැරයි දිනුම් ලැබෙන කාල 💸💰 ඔබේ ජීවිතයේ සුපිරි පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබෙන කාලයන් සහ ඔවුන්ගෙන් උදව් උපකාර ලබාගත හැකි කාලයන්, දේපල උරුම වන කාලයන් 🌴, ණය දෙන්න/ඇප වෙන්න හොදම නැති 🙅‍♂️කාලයන් ආදී ඔබේ ලැබීම් භාග්‍ය පිළිබඳව කාල වකවානු සමඟ පෙන්වාදීම.

👉 ඔබ විදේශ ගත වීමට අපේක්ෂාවෙන් සිටිනවානම් ඒ පිළිබඳව සුදුසු රටවල් සහ ඒ පිළිබඳව සියළුම විස්තර ලබාදීම 🧳✈️

👉 ඔබේ උපතට අනුව ඔබට ඇති සුපිරිම අංකය, ඕනෑම මාසයක සුභ කටයුතු සඳහා සුභම දිනයන්, සුභ වර්ණ හා සුභම මාස පෙන්වාදීම. 😍🤷‍♂️
එමෙන්ම ඔබට බාධා අංක හා බාධා ඇතිවන දිනයන් පෙන්වාදීම 🫵🙅‍♂️

💠💠💠 මීට අමතරව ඔබට දැනගත යුතු වෙනත් තොරතුරු වෙතොත් උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 වන තුරු කාලය ඇතුළත අපගේ පහත දුරකථන අංකය 0776956632 අමතා ඔබට විස්තර ලබාගත හැකිය 💠💠💠

පියවරෙන්.. පියවර.. ඔබේ ධනාත්මක සිතුවිලි අවදි කරගන්න වගේම..🔮අංක විද්‍යාව මගින්.. ඔබේ පවුලේ අය ගැන👨‍👩‍👧‍👦.. සහකාරිය සහකරුවා 👩‍❤️‍👨ගැන.. මෙන්ම.. ඔබේ ජයග්‍රහණයන්🏆.. එදිනෙදා ජීවිතයට වටිනා බොහෝ කරුණු...📚 දැනගන්න ඉගෙන ගන්න..🎓ඒ තුළින් ජීවිතයට ආලෝකයක් ලබාගන්න..💡 අපි සමඟ අත්වැල් බැඳගන්න...🤝

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Hansa Numerology
අංක විද්‍යාවෙන් හා හස්ත රේඛාවෙන් ජීවිතයට
📲 0776956632
📧 [email protected]
IG : hansanumerology

#අංකවිදයාව #හස්තරේඛා

Address

Gampola

Website

Alerts

Be the first to know and let us send you an email when Hansa Numerology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hansa Numerology:

Shortcuts

Share