SED Page Udapalatha

SED Page Udapalatha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Page Udapalatha, Business Center, DIvisional Secraetaiate, Gampola.

ඔබ සැමට ආරාධනා 🙏🙏🙏
07/04/2026

ඔබ සැමට ආරාධනා 🙏🙏🙏

Selection for Business level up program -  2026.03.27කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින්  2026/27 වර්ෂ සඳහා ව්‍යාපාර සංවර්...
07/04/2026

Selection for Business level up program - 2026.03.27

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2026/27 වර්ෂ සඳහා ව්‍යාපාර සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපාර තෝරා ගැනීමේ වැඩසටහන වෙනුවෙන් ඔවුන්ව දැනුවත් කිරීම හා සම්මුඛ පරීක්ෂණය සිදු විය. මේ සඳහා උඩපලාත, දොලුව, ගඟ ඉහළ කෝරලේ, පස්බාගේ කෝරලේ හා උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ව්‍යවසායකයින් සහභාගී විය.

🔶 කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2026 වසර සදහා ව්‍යාපාර සංවර්ධනයට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට ව්‍යවසායකයන් තෝරා ...
18/03/2026

🔶 කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් 2026 වසර සදහා ව්‍යාපාර සංවර්ධනයට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට ව්‍යවසායකයන් තෝරා ගැනීම දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් මේ වනවිට අරඔා ඇත. ඔබ දේශීය නිෂ්පාදන හා සේවා තුලින් රටේ ජාතික ආදායම වැඩිකරන, අපනයන අභිමුඛ, සෙවකයන් සහිත ව්‍යාපාරිකයෙක් නම් මේ අවස්ථාව ඔබටයි.
ඔබ මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් නම් පහත Google form පුරවා ඉක්මණින් වැඩසටහනට ලියාපදිංචි වන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSeSQk5MkgNAO6RFTGv_gHZivudcYUOvaf_2VmCsUQKTR6lUlQ/viewform?usp=dialog

2025 /07/30 දින ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීම පුහුණුව සාර්ථක ලෙස නිමකල උඩපලාත  ව්‍යවසායක මහත්ම මහත්මීන්ට කුඩා ව්‍යාපාර ...
30/07/2025

2025 /07/30 දින ව්‍යාපාරයේ ගනුදෙනු සටහන් කිරීම පුහුණුව සාර්ථක ලෙස නිමකල උඩපලාත ව්‍යවසායක මහත්ම මහත්මීන්ට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සුභාශිංශන.

2025.03.28 ව්‍යාපාර සංවර්ධනය සදහා ව්‍යාපෘති පරික්ෂා කිරීම් උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දුනුකේඋල්ල,මහඋඩගම,රත්මල්කඩුව...
02/04/2025

2025.03.28 ව්‍යාපාර සංවර්ධනය සදහා ව්‍යාපෘති පරික්ෂා කිරීම්
උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
දුනුකේඋල්ල,මහඋඩගම,රත්මල්කඩුව,උනම්බුව

25/12/2024
2024  SUPER FIAR GAMPOLAඅලෙවි ප්‍රදර්ශනය 2024/12/23,24 ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.සහය ලබාදුන් ඔබට අපගේ ප්‍රණාමය!දි...
25/12/2024

2024 SUPER FIAR GAMPOLA
අලෙවි ප්‍රදර්ශනය 2024/12/23,24
ඉතා සාර්ථකව පවත්වා අවසන් කරන ලදි.
සහය ලබාදුන් ඔබට අපගේ ප්‍රණාමය!
දිරියෙන් නැගි සිටින්නට වෙරදරන ඔබට සවියක් වන අපි,
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
උඩපලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

🔷 ව්‍යාපාර සායනයගැටළු යනු ව්‍යාපාර අභිමුඛයට එන විවිධ අභියෝගයන්‍ ය.එම ගැටළු බොහොමයකට විසදුම් ඇත.තම ව්‍යාපාරයේ ගැටලු විසඳී...
25/11/2024

🔷 ව්‍යාපාර සායනය

ගැටළු යනු ව්‍යාපාර අභිමුඛයට එන විවිධ අභියෝගයන්‍ ය.එම ගැටළු බොහොමයකට විසදුම් ඇත.

තම ව්‍යාපාරයේ ගැටලු විසඳීමට අදාළව පවතින විවිධ ආයතන එකම පරිශ්‍රයකට රැස්කොට ව්‍යවසායකයන්ගේ ගැටලු විසඳාලීම සඳහා අද දින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපි මහනුවර, උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ව්‍යාපාර සායනයක් දියත් කළෙමු.

මූල්‍ය ආයතන, අපනයන සංවර්ධන මණ්ඩලය,කාර්මික සංවර්ධන මණ්ඩලය,නගර සභා,ප්‍රාදේශීය සභා,සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, ආදී ව්‍යාපාර ගැටලු විසදීමට සමත් ආයතන රැසක නියෝජිතවරු අද දින ව්‍යවසායකයන්ට සම්මුඛව ගැටලු වලට විසදුම් ලබා දීම සිදුවිය.

Address

DIvisional Secraetaiate
Gampola

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when SED Page Udapalatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share