Chamara digital printing

Chamara digital printing Digital Printing

මේ පාර වෙසක් එකට චාමර ඩිජිටල් ප්‍රින්ටින් අප ආයතනය මඟින් මුද්‍රණය කරන ලද දන්සල් බැනර් කිහිපයක් 🙏ගම්පොල වටේ තියෙන තවත් දන...
29/05/2026

මේ පාර වෙසක් එකට චාමර ඩිජිටල් ප්‍රින්ටින් අප ආයතනය මඟින් මුද්‍රණය කරන ලද දන්සල් බැනර් කිහිපයක් 🙏

ගම්පොල වටේ තියෙන තවත් දන්සල් ගැන දන්න අය, තැන සහ විස්තර පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යමු. හැමෝටම බලාගන්න Share කරන්න🙏🙏🙏


🏵️ සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️ 🍃 Happy Sinhala & Tamil New Year to you all !உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்க...
14/04/2026

🏵️ සුභ අලුත් අවුරුද්දක් වේවා! ❤️ 🍃
Happy Sinhala & Tamil New Year to you all !
உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்! Chamara digital printing

31/12/2025

දිට්වා සුළි කුණාටු හේතුවෙන් ඇති වූ ගංවතුර ආපදාව නිසා ගම්පොළ චාමර ඩිජිටල් ප්‍රින්ටින් ආයතනය මුළුමණින්ම හානියට පත් විය. නැවත නව මුහුණුවරකින් පාරිභෝගික ඔබ සැම වෙත සේවාව ලබා දීම සඳහා අප විශාල වෙහෙස මහන්සියක් දරන ලදි. ඒ අනුව නව වසරේ එනම් 2026.01.01 වන දින පෙ.ව. 10.00 ට අප විවෘත වූ බැවින් ඒ දක්වා අප දැරූ වෙහෙස අපිරිමිතයි. මේ සඳහා සහාය ලබා දුන් සියලු පාර්ශවයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. digital printing

07/12/2025

මේ ඉඩෝරේ ගෙවිල යන්න යාවි දවසක .. වසන්තය ආය එන්නේ මේ ඉඩෝරයත් මකාගෙන . සිදුවෙච්ච හැම දෙයක්ම පාඩමක් කියා හිතාගෙන ජීවිතේ ඉතුරු හරිය මේ අතින්ම ලියනවා මම.....

05/12/2025

උදව්වට ආපු හැමෝටම ගොඩාක් පිං...

26/10/2025

"අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති "
මේ ලොකේ කවදාවත් හිතන දේ, වෙන්නෙත් නෑ |
වෙන දේ හිතා ගන්නත් බෑ

ඒ නිසා පිං සාර සිත් ඇති ඔබට කරන මේ
ආරාධනාවයි....

නොවැම්බර් 10 අහස්වෙහෙර පුද බිමට ඔබත් පැමිණෙන්න...

07/10/2025
07/10/2025

ඔයාටත් Quality එකට mug එකක් print කරගන්න ඕනෙද?

එහෙනම් දැන්ම කතා කරන්න.

චාමර ඩිජිටල් ප්‍රින්ටින් එකට

ඔබ⁣ට කැමති photo/ logo/Design එකක් දාලා mug එකක් print කරගන්න Quality එකට.( Creation Free)

White mug Print
Magic mug Print

ඔබේ ආදරණියන්ට මතක හිටින සිහිවටනයක් ඔබට සිතැගි පරිදි නිර්මාණයක් කර අනර්ඝ නිමාවකින් වගකීමකින් සහිතව ඔබේ අතටම...

🛑Birthday gift
🛑Wedding
🛑Anniversary gift
🛑Staff gift
🛑Special Event
🛑Women's day
🛑Father's day
🛑Mother's day
🛑Business promotion
🛑Company Event
🛑Personalized photo & Date mug
🛑Teacher's day

ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සරිලන පරිදි Mug අපෙන් Print කරගන්න පුලුවන්. (Mug Box Free)

📍Cash On Delivery පහසුකම් ඇත.

Call- [hidden information]
074 37 90 660

whatsapp -074 37 90 660

Thank You....

07/10/2025

- MET STIKER -
සඳහා
**-අපට කතා කරන්න-**

ඔබේ ටියුෂන් එකට ,
ඔබේ බිස්නස් එකට අවශ්‍ය ඩිසයින් ටික හරියටම කරගන්න **Chamara Digital Printing** අපට කතා කරන්න,

⭕️074 3790660 📞

ඔබට අපගෙන්,
🚫 Logo Design
🚫 Poster & Banner Design
🚫 Name Board Design
🚫 Invitation & Business Card Design
🚫 Handout Design
🚫 Book Mark Design
🚫 Cover Pages Design
🚫 Social Media Post Design
🚫 Sinhala Type Setting
🚫 Mug Design
🚫 Certificate Design

ඇතුළු ඕනෑම Art Work එකක්
දිවයිනේ අඩුම මිලට
සිදුකර ගැනීමට හැකිය.
---------------------------------------
🚫" Quality දෙයක් හදාගන්න
අලුත් තැනකට එන්න.... " 🚫

26/09/2025

**-අපට කතා කරන්න-**

ඔබේ ටියුෂන් එකට ,
ඔබේ බිස්නස් එකට අවශ්‍ය ඩිසයින් ටික හරියටම කරගන්න **Chamara Digital Printing** අපට කතා කරන්න,

⭕️074 3790660 📞

ඔබට අපගෙන්,
🚫 Logo Design
🚫 Poster & Banner Design
🚫 Name Board Design
🚫 Invitation & Business Card Design
🚫 Handout Design
🚫 Book Mark Design
🚫 Cover Pages Design
🚫 Social Media Post Design
🚫 Sinhala Type Setting
🚫 Mug Design
🚫 Certificate Design

ඇතුළු ඕනෑම Art Work එකක්
දිවයිනේ අඩුම මිලට
සිදුකර ගැනීමට හැකිය.
---------------------------------------
🚫" Quality දෙයක් හදාගන්න
අලුත් තැනකට එන්න.... " 🚫

Address

No. 3/1, Kaveeshwara Mawatha Gampola
Gampola
20500

Opening Hours

Monday 06:30 - 17:00
Tuesday 06:30 - 17:00
Wednesday 06:30 - 17:00
Thursday 06:30 - 17:00
Friday 06:30 - 17:00
Saturday 06:30 - 17:00
Sunday 06:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Chamara digital printing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share