17/08/2026
🎊 උණුසුම් සුබ පැතුම්! 🎊
රත්නපුර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් පවත්වනු ලබන දින 08ක ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන සඳහා ගොඩකවෙල කොට්ඨාසය නියෝජනය කරමින් තේරී පත්වූ Josu and Farm Food Manufactures(PVT) Company ආයතනයේ අධිපති ජේ. නිරෝෂන් මහතාට කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අපගේ උණුසුම් සුබ පැතුම් එක් කරමු. 💐🎊
ව්‍යවසායකත්ව දැනුම, කුසලතා හා නව අදහස් වැඩිදියුණු කර ගනිමින්, තම ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන යාමටත්, අනාගතයේදී ශක්තිමත් ව්‍යවසායකයෙකු ලෙස සමාජයට හා රටේ ආර්ථිකයට වටිනා දායකත්වයක් ලබාදීමටත් මෙම පුහුණු වැඩසටහන මහඟු අවස්ථාවක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. 🌱📈
ඔබගේ ව්‍යවසායක ගමන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා!
දිරිය, කැපවීම හා නවෝත්පාදනය සමඟින් ඔබගේ අනාගත ව්‍යාපාරික කටයුතු සාර්ථක වේවා! 🌟
💐 ජේ. නිරෝෂන් මහතාට අපගේ හෘදයාංගම සුබ පැතුම්! 💐
කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
ගොඩකවෙල 🎊