Craft by Thashu

Craft by Thashu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Craft by Thashu, Business Supply Service, Dambulla Road, Habarana.

ඔයාලගෙ චුටි බබාලගෙ කාමරය හැඩ කර ගන්න කැමති අය දැන්ම ඇනවුම් කරන්න .
17/02/2023

ඔයාලගෙ චුටි බබාලගෙ කාමරය හැඩ කර ගන්න කැමති අය දැන්ම ඇනවුම් කරන්න .

14/12/2022
💗.ඔයාලට අවශ්‍ය ඔිනම පාටකින්💗ඇනවුමි කරන්න .
12/12/2022

💗.ඔයාලට අවශ්‍ය ඔිනම පාටකින්💗ඇනවුමි කරන්න .

හැඩට ඉන්න කැමති අයට aniket,friendship band අඩුම මිලට .Inbox කරන්න .අවශ්‍ය අය.💝
08/12/2022

හැඩට ඉන්න කැමති අයට aniket,friendship band අඩුම මිලට .Inbox කරන්න .අවශ්‍ය අය.💝

07/12/2022

මිනිස්සු කියන්නේ අදුරගන්න බැරි පුදුම ජාතියකට.ඇත්තම කිවිවොත් මිනිස්සුන්ට පුළුවන් තවත් කෙනෙක්ගෙ හැගීමි මරන්නත්.තව කෙනෙක්ගෙ ධනාත්මක සිතිවිලි නැති කරන්නත්.මට පුළුවන් කියන තැන ඉඳගෙන මම මට හැකි පමණින් පුංචිට ව්‍යාපාරයක් පටන් ගන්නවා.හැබැයි ගොඩාක් මිනිස්සු අත දෙනවා වෙනුවට හිනා වෙන්න පටන් ගන්නවා .ඔිවා කරලා දියුණු වෙන්න පුළුවන් ද අහනවා.ඔන්න අර කෙනා එහෙම කිව්ව සැනින් ධනාත්මකව තිබුණු මගේ හයිය හිත බිමටම වැටෙනවා.
ඔන්න ටික දවසක් යද්දී අර බිම වැටෙන්න ඇඟිල්ලෙන් ඇන්න කෙනා අර මං පටන් අරන් නවත්තපු පුංචි ව්‍යාපාරය ලොකුවටම පටන් අරන්.දැන් හිනතනවා ඇයි මං මෙික නතර කරේ කියලා .ඒක මගේ මෝඩ කම.තව කෙනෙක් කිවුව පමණින් අපි අපේ ජීවිතය ගැන ගන්න තීරණ වෙනස් කරන්න ඔිනද?.අපිට තීරණ ගන්න නිදහස් මනසක් තියාගෙන අනිත් අයගෙ අදහස් විමසන්න ඔිනද .හිතන්න.ගොඩාක් අය හිතන්නේ අපේ ආගාදය මිසක් දියුණුව නෙමෙයි.ඉතින් අපි කරන්නෙ නිවැරැදි දෙයක් නමි ඒ දෙයින් කාටවත් හිරිහැරයක් නැත්තං අපි කරන ව්‍යාපාරය මොන මට්ටමේ එකක් වුනත් සිතිවිලි වලින් අපි ඉස්සරහින් හිටියොත් කවදාවත් අපිට වරදින්නැ.මෙි මට හිතෙන දේ.
මධු.

Scranchees awashaya ayata aduma milata laba gatha haka.💕
05/12/2022

Scranchees awashaya ayata aduma milata laba gatha haka.💕

02/12/2022

Math patan gaththa aluth business ekak.💝mage page ekatath like ekak danna 👍.hamogema balaporoththu itu wewa.❤️👍

Address

Dambulla Road
Habarana
50150

Telephone

+94764104142

Website

Alerts

Be the first to know and let us send you an email when Craft by Thashu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share