Gaddy Fashion

Gaddy Fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gaddy Fashion, Hambantota.
(1)

15/07/2024

Good morning 🥰❤️ Fashion trick 🤗
❤️ Welcome here with gaddy Fashions ❤️
“ඇස් මායිමෙන් එහාට"
😊🤝😍🤗📢
&
🌈contact us🤗_
වචන අමුණන්න අමාරු තැන්වලට පාට එක්ක...
ඔබගේ ආදරණීයන්ට
ආදරණීයම විදියට කතා කරන්න...
ඔබ කැමති ඔබේ සිතැඟි පරිදි
අපට පුළුවන් හීනවලට පණ දෙන්න...
ආදරණීයන්ට ආදරණීයම මතකයක් දෙන්න..
අවස්ථාව මගහැරෙන්නට කලින් අපට
කෙටි පණිවිඩයක් තියන්න..😊
Here we are for your own customizable order_❤️
🅒🅞🅝🅝🅔🅒🅣 🅦🅘🅣🅗 🅤🅢
https://www.facebook.com/GaddyFashion?mibextid=ZbWKwL
W app 0787051380
Gaddy Fashions
❤️

10/07/2024

Page එකේ මොකක් හරි අවුලක් වෙලා... 😥

09/07/2024

ඔන්න අද අරගෙන ආවේ නම් සුභ..... ආරංචියක්....

ජූලි මාසේ ඉඳලා දිගටම most active follower කවුද කියලා අපි තෝරනවා....

(මේක පටන් ගන්න හිටියේ.. ජූලි 1 වෙනාදා🤭🙈😁)

ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ..
දිගටම like කරලා comment කරලා share කරලා top fan badge එක අරගන්න තමයි....

ඔන්න ඉතින් මේ top fan badge එක තමයි තරඟයට ඇතුලත් වෙන්න ඔයාලට ලැබෙන pass එක...

ඉතින් top fan badge එක තියෙන ඔයාට කරන්න තියෙන්නේ.. මගේ page එක like කරන්න කියලා ඔයාගෙ friend list එකට all invite කරපු screen shot එක මේ post එක යටින් comment කරන එක විතරයි...

Randomly
මාසේ අන්තිමට අපි තෝරනවා monthly winner කවුද කියලා...

ඔන්න එහෙනම්...
අද ඉඳලා තරඟය විවෘතයි..

09/07/2024

Good morning 🥰❤️
❤️ Welcome here with gaddy Fashions ❤️
“ඇස් මායිමෙන් එහාට"
😊🤝😍🤗📢
&
🌈contact us🤗_
වචන අමුණන්න අමාරු තැන්වලට පාට එක්ක...
ඔබගේ ආදරණීයන්ට
ආදරණීයම විදියට කතා කරන්න...
ඔබ කැමති ඔබේ සිතැඟි පරිදි
අපට පුළුවන් හීනවලට පණ දෙන්න...
ආදරණීයන්ට ආදරණීයම මතකයක් දෙන්න..
අවස්ථාව මගහැරෙන්නට කලින් අපට
කෙටි පණිවිඩයක් තියන්න..😊
Here we are for your own customizable order_❤️
🅒🅞🅝🅝🅔🅒🅣 🅦🅘🅣🅗 🅤🅢
https://www.facebook.com/GaddyFashion?mibextid=ZbWKwL
W app 0787051380
Gaddy Fashions
❤️

Address

Hambantota

Telephone

+94767051380

Website

Alerts

Be the first to know and let us send you an email when Gaddy Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gaddy Fashion:

Share