Lakmi DreamWare

Lakmi DreamWare සිහින ඇඳුමේ නිමැවුම්කාරිය Manufactury & Academy
(8)

25/05/2026
ඔබට අවශ්‍යය ඕනෑම මොහොතක සිහින දකින්න ආරම්භ කරන්න,නමුත් ඔබ,මතක තියාගන්න.සිහිනවලට කල් ඉකුත්වීමේ දිනයක් නැතිබව.වැටෙන වාර ගණ...
25/05/2026

ඔබට අවශ්‍යය ඕනෑම මොහොතක සිහින දකින්න ආරම්භ කරන්න,
නමුත් ඔබ,මතක තියාගන්න.
සිහිනවලට කල් ඉකුත්වීමේ දිනයක් නැතිබව.

වැටෙන වාර ගණන වැඩි වෙයි,
රිදෙන වාර ගණන වැඩි වෙයි,
වැටෙන, රිදෙන හැම මොහොතකම නැවත නැගිටින්න.

ඔයා දන්නව ද?

සිහින වලට පුළුවන් අපිව ජීවත් කරන්න.
වැටෙන් හැම මොහොතකම ගැඹුරු හුස්මක් අරගෙන නැවත උත්සාහ කරන්න.
අනිවාර්යයෙන්ම ඔයා දිනනවමයි.

✍️ලක්මි.

Custormized order😍
Thank you my loving customer ♥️

21/05/2026

ලස්සන සුභ දවසක්!
ඔයාලා හැමෝටම🤗

උදේම ගියා ලස්සන මල් වත්තක් මැදට.😁හැමෝගෙම හිත් මල් වගේ ලස්සන වෙන්න ඕනි♥️ සුභ දවසක් ඔයාට.🤗
18/05/2026

උදේම ගියා ලස්සන මල් වත්තක් මැදට.😁
හැමෝගෙම හිත් මල් වගේ ලස්සන වෙන්න ඕනි♥️
සුභ දවසක් ඔයාට.🤗

17/05/2026

wow very interest.😍
highly recommend 👍
best page😍👍
good luck ♥️

17/05/2026

Cutlorn කියන්නෙම දැන් නම් පිස්සුවක් 😁
#

16/05/2026

Custormaized order කරනවද?
කියලා අහන ඔයාලට.

15/05/2026

මේ කස්ටමර්ගෙන් නම් බේරෙන්න බෑ අනේ😁

අවුරුදු ගානක් මැෂින් එකත් එක්කමයි,මීට කලින් කවදාවත් මෙහෙම වෙලා නෑ ඉතිම්.😔මහපු හැම මැහුමක්ම මට අලුත් දෙයක් ඉගැන්නුවා,අලුත...
15/05/2026

අවුරුදු ගානක් මැෂින් එකත් එක්කමයි,
මීට කලින් කවදාවත් මෙහෙම වෙලා නෑ ඉතිම්.😔

මහපු හැම මැහුමක්ම මට අලුත් දෙයක් ඉගැන්නුවා,අලුත් අත්දැකීමක් වුණා.

නොවිඳ තිබුණු මේ අත්දැකීම මං අද වින්දා.🥹
සියුම් ඉදිකටු තුඩ වුණත්,හරිම වේදනාකාරීයි.

උදාවුණු අද දවසෙ ගෙවෙන හැම තත්පරයක්ම ඔයාට සුභම වෙන්න ඕනි♥️ Custormized order😍Thank you ♥️
15/05/2026

උදාවුණු අද දවසෙ ගෙවෙන හැම තත්පරයක්ම ඔයාට සුභම වෙන්න ඕනි♥️

Custormized order😍
Thank you ♥️

Address

483. Tissamaharama Road Mayurapura. Hambantota
Hambantota

Telephone

+94779656920

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmi DreamWare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakmi DreamWare:

Share