Wasthra Ceylon

  • Home
  • Wasthra Ceylon

Wasthra Ceylon " Building Sri Lanka for Sri Lankans "

🌱 Moksha Food Products සඳහා වේලන ලද සෝයා, මුංඇට හා බඩ ඉරිඟු තොග වශයෙන් සැපයීමට විශ්වාසදායක සැපයන්නන් ලියාපදිංචි කරගනු ලැ...
13/05/2026

🌱 Moksha Food Products සඳහා වේලන ලද සෝයා, මුංඇට හා බඩ ඉරිඟු තොග වශයෙන් සැපයීමට විශ්වාසදායක සැපයන්නන් ලියාපදිංචි කරගනු ලැබේ.
දිගුකාලීන ව්‍යාපාරික අවස්ථාවක් සමඟ ඔබත් අප සමඟ එක්වන්න! 🤝

📍 Moksha Food Products – New Town, Weerawila
📞 070 165 7034

12/05/2026

අපේ මෝක්ෂ නිෂ්පාදන සඳහා අවශ්‍ය කෙසෙල් අමුද්‍රව්‍ය සපයන්නේ මාගම්පුරේම අපේම ජනතාවයි. ඒ නිසා මේ නිෂ්පාදනයක් පමණක් නොව, ගමක හදවතෙන් උපන් එකමුතුවක කතාවක්ද වේ. එක් එක් කෙසෙල් කොළයක්, ගෙඩියක්, සහ මහන්සියෙන් වැගිරුණු දහඩිය බිඳුවක් තුළින් පවුල්වල සිහින නැවත පණ ගැන්වේ.

එමඟින් ගොවීන්ට සාධාරණ ආදායමක් ලැබෙයි, දරුවන්ගේ අධ්‍යාපනයට බලාපොරොත්තුවක් උදාවේ, තරුණයන්ට රැකියා හා ව්‍යාපාර අවස්ථා බිහිවේ. ගමෙන් ගොඩනැගුණු දේ නැවත ගමටම වටිනාකමක් වී ආපසු එයි.

මෝක්ෂ යනු වෙළඳ නාමයක් පමණක් නොව, මාගම්පුරේ මිනිසුන්ගේ උත්සාහය, අභිමානය සහ හෙට දින ජයග්‍රහණය ලියන නව පරිච්ඡේදයකි. අපි නිෂ්පාදන හදන්නේ නැහැ… අපි ජීවිත හදනවා.

වස්ත්‍ර සිලොන් ආයතනයේ ආහාර නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා සඳහා දැන් අයදුම් කරන්න!වස්ත්‍ර සිලොන් ආයතනයේ නවීන ආහාර නිෂ්පාදන ...
07/05/2026

වස්ත්‍ර සිලොන් ආයතනයේ ආහාර නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා සඳහා දැන් අයදුම් කරන්න!

වස්ත්‍ර සිලොන් ආයතනයේ නවීන ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවේ සේවය කිරීමට උනන්දුවක් දක්වන ක්‍රියාශීලී සහ කැපවීමෙන් යුතු අය සඳහා රැකියා අවස්ථා රැසක් ඇත.

සුහදශීලී සේවා පරිසරයක්, වෘත්තීය වර්ධන අවස්ථා සහ ආකර්ෂණීය ප්‍රතිලාභ සමඟ ඔබගේ අනාගතය සාර්ථක කරගන්න.

වැඩි විස්තර සඳහා අමතන්න:
0701657034

13/04/2026

ශ්‍රී සුභ නව වසරක් වේවා !!!

07/04/2026

අපි අළු ගසා නැගිටින ගමන්.පලවෙනියටම කලේ ලංකාරක්ශක කතරගම මහාසේන දිව්‍යරාජෝත්තමයාණන් වහන්සෙගෙන් ආශිර්වාද ගත් එක.රුහුණෙ මිනිස්සුන්ගෙ පාරම්පරික චාරිත්‍රයක් ඒක.

නරක කාළ ඕනෑම දෙයකට පැමිනෙනවා.එය නියතියක්.ව්‍යවසායකත්වය තුල සිදු කළ යුත්තේ,එම කාලය තුලත් නොපසුබටව ඉදිරියට යෑම.

තව නිබි දිනකින්ම අපගේ නිශ්පාදන ඔබේ අතට ලැබෙනවා.එතෙක් ශක්තිමත්ව අපත් සමගම ඉන්න.

අපේ ශක්තිය ඔබයි !
එක්ව ජයගමු,එක්ව ගොඩනැගෙමු

we are hiring !!!
28/02/2026

we are hiring !!!

24/02/2026

හැඩවෙන ආයතන භූමිය
ලංකාවේ සිත සැනසෙනම කර්මාන්තශාලා භූමියක සිට ඔබේ දෝතට Moksha Naari - නාරි ECO PACK
පාරසරික හිතකාමී නිශ්පාදන,පාරසරික හිතකාමී භූමියකින් ❤️

join Moksha Team
23/02/2026

join Moksha Team

🎬 WE’RE HIRING A CONTENT CREATOR 👀Got main character energy?Obsessed with Reels?Camera roll full but career empty? 👀Yeah...
17/02/2026

🎬 WE’RE HIRING A CONTENT CREATOR 👀

Got main character energy?
Obsessed with Reels?
Camera roll full but career empty? 👀

Yeah… we’re talking to you.

We’re looking for a Content Creator who can:
✨ Shoot fire content
🎥 Edit scroll-stopping videos
🧠 Drop creative ideas like it’s nothing
📱 Understand trends before they trend

If you:
✔️ Speak fluent Instagram & TikTok
✔️ Know what makes people SAVE & SHARE
✔️ Can film, edit & post without a 10-person team
✔️ Aren’t scared of being on camera

You might be the one.

This isn’t a boring 9–5 vibe.
This is build-the-brand-with-us energy 🚀

📍 Location: HAMBANTHOTA
📩 Send CV + portfolio (or your best content) to: [email protected]

Tag your most creative friend 👇
Or don’t… and apply yourself 😌

Join Us as a Distributor for Wasthra Ceylon! Wasthra Ceylon Pvt Ltd is expanding and looking for district distributors f...
14/02/2026

Join Us as a Distributor for Wasthra Ceylon!

Wasthra Ceylon Pvt Ltd is expanding and looking for district distributors for our innovative brands, Naari ( Biodegradable sanitary pads ) and Moksha ( Natural banana-based foods ). Be a part of our mission to deliver sustainable, eco-friendly products while making a positive impact on communities and the environment.

Are you interested ? Contact us today to join the green movement!

+94711009555
[email protected]

Give your family the goodness of nature with Moksha  Rambaposha 🌾🍌Made from carefully selected natural ingredients, Ramb...
10/02/2026

Give your family the goodness of nature with Moksha Rambaposha 🌾🍌

Made from carefully selected natural ingredients, Rambaposha is a pre-cooked cereal suitable for children and adults—easy to prepare, gentle on digestion, and full of natural energy.

✔️ 100% Natural Ingredients
✔️ No Preservatives
✔️ No Artificial Colours
✔️ Ideal for Growing Children & Busy Adults

Because when it comes to nutrition, your family deserves only the best 💛

🛒 Available now | 📦 250g Pack

Address

Keliyawalana, Bandagiriya

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94701657034

Website

Alerts

Be the first to know and let us send you an email when Wasthra Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wasthra Ceylon:

  • Want your business to be the top-listed Business?

Share