SED Pages Hambantota

SED Pages Hambantota Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SED Pages Hambantota, Business consultant, Divisional Secretory Office, Hambantota.

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ව්‍යවසායකයින්ගේ අළෙවි අවස්ථා වැඩි කිරීමේ අරමුණෙන් පවත...
25/12/2025

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ව්‍යවසායකයින්ගේ අළෙවි අවස්ථා වැඩි කිරීමේ අරමුණෙන් පවත්වන මාසික අලෙවිපොළ 2025.12.24 දින පවත්වන ලදි.

ව්‍යාපාර ඉලක්ක නගා සිටුවීමේ අරමුණෙන් ව්‍යාපාර සදහා ගිණුම්කරණය වැඩසටහනක් 2025 දෙසැම්බර් 18 දින පවත්වන ලදි.
18/12/2025

ව්‍යාපාර ඉලක්ක නගා සිටුවීමේ අරමුණෙන් ව්‍යාපාර සදහා ගිණුම්කරණය වැඩසටහනක් 2025 දෙසැම්බර් 18 දින පවත්වන ලදි.

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ව්‍යවසායකයින්ගේ අළෙවි අවස්ථා වැඩි කිරීමේ අරමුණෙන් පවත...
04/12/2025

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ව්‍යවසායකයින්ගේ අළෙවි අවස්ථා වැඩි කිරීමේ අරමුණෙන් පවත්වන මාසික අලෙවිපොළ 2025.11.26 දින පවත්වන ලදි.

30/11/2025
නව ව්‍යාපාර ඉලක්ක නගා සිටුවීමේ අරමුණෙන් දෙදිනක් (2025 නොවැම්බර් 13 සහ 14)පුරා සාර්ථකව ව්‍යාපාර කළමණාකරණය වැඩසටහනක් පවත්ව...
15/11/2025

නව ව්‍යාපාර ඉලක්ක නගා සිටුවීමේ අරමුණෙන් දෙදිනක් (2025 නොවැම්බර් 13 සහ 14)පුරා සාර්ථකව ව්‍යාපාර කළමණාකරණය වැඩසටහනක් පවත්වන ලදි. මෙහි සම්පත් දායකත්වය සදහා කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂතුමිය වන පවිත්‍රා විජේතුංග මහත්මිය මෙන්ම ව්‍යසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරින් වන ශෂිකා ශ්‍යාමලි මහත්මිය, ඔශාන් චානක මහතා, අනූශා දිල්මිණි මහත්මිය මෙන්ම ව්‍යවසායිකාවක් වන ලක්මිණි දිසානායක මහත්මිය සහයෝගය ලබා දෙන ලදි

12/11/2025

ඔබත් ව්‍යාපාරයක නිරත අයෙක්ද🙂🙂
එසේ නම් මේ අවසථාව ඔබ වෙනුවෙන්මයි.😍

ඔබ වෙනුවෙන්ම දෙදින කළමනාකරණ පුහුණු වැඩසටහනක් මෙම මස එනම් නොවැම්බර් 13,14 (හෙට) දෙදින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේදි පැවැත්වේ. පෙ.ව. 9.00 ට වැඩසටහන ආරම්භ වේ. සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇත.
වැඩසටහන අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ
කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි

කොට්ඨාශයේ ඇගලුම්, අත්කම්, බෑග් වර්ග, කර්ටන් නිෂ්පාදනයේ නියුතු ව්‍යවසායක කණ්ඩායම ඉලක්ක කරගෙන මහන මැෂින් අළුත්වැඩියා පුහුණ...
11/11/2025

කොට්ඨාශයේ ඇගලුම්, අත්කම්, බෑග් වර්ග, කර්ටන් නිෂ්පාදනයේ නියුතු ව්‍යවසායක කණ්ඩායම ඉලක්ක කරගෙන මහන මැෂින් අළුත්වැඩියා පුහුණු වැඩසටහනක් 2025.11.11 වන දින පවත්වන ලදි. ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහන සංවිධානය කිරීම සදහා හම්බන්තොට දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සහකාර අධ්‍යක්ෂතුමිය, ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරි අනූශා දිල්මිනි මහත්මිය, ඔශාන් චානක මහතා, කොහොලංකල ආර්ථික සංවර්ධන නිලධාරිතුමිය සහයෝගය දක්වන ලදි.
සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ සිංගර් ආයතනය විසිනි.

30/10/2025

Address

Divisional Secretory Office
Hambantota
82000

Alerts

Be the first to know and let us send you an email when SED Pages Hambantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Hambantota:

Share