Sangeeth Perera - Digital Business Mentor

Sangeeth Perera - Digital Business Mentor I'm a Digital Business Entrepreneur who is currently help people who seek passive income opportunity.

අපනයනය තුලින් ඩොලර් උපයන ව්‍යාපාරයක් ආරම්භ කරමු ද??ඒකත් එසේ මෙසේ Industry එකක නම් නෙමෙයි.දිනෙන් දින ඉල්ලුම ඉහල යන Wellne...
19/03/2026

අපනයනය තුලින් ඩොලර් උපයන ව්‍යාපාරයක් ආරම්භ කරමු ද??

ඒකත් එසේ මෙසේ Industry එකක නම් නෙමෙයි.දිනෙන් දින ඉල්ලුම ඉහල යන Wellness Industry එක තුල ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නයි මම මේ ඔයාලට ආරාධනා කරන්නේ.දැන් මේ මොහොතේ මේ Industry එකේ Market එක Dollar Trillion 7.6 වලටත් වැඩියි.2029 දී මෙය Dollar Trillion 10 ඉක්මවීමට නියමිතයි.

අප ආයතනය විසින් ඔබට මෙවැනි අපනයනය කල හැකි නිශ්පාදිත 35කට වඩා ඉහල තත්ත්ව සහතික යටතේ නිෂ්පාදනය කර දෙනවා.ඉතින් අපේ ආයතනයත් එක්ක ගිවිසුම් ගත වෙලා මෙම සුවිශේෂී වූ නීරෝගිකම පතුරුවන නිෂ්පාදන ලෝකයටම අරන් යෑම හරහා අපේ පුංචි රටට මෙම දැවැන්ත වැඩපිළිවෙළ හරහා ඩොලර් උපයමින් ඔබගේ ද සාර්ථකත්වය ගොඩනගා ගැනීම පිලිබද කතා කරන මෙම වැඩසටහන හට ඔබට සම්බන්ධ විය හැක.

ආසන 120කට සීමිත වේ.
ඇතුල්වීමේ ගාස්තුව රු.500/= (Refreshments included )

ඔබගේ අසුන වෙන්කරවා ගැනීමට 0716785245 අංකයට ඇමතුමක් ලබාගන්න.

ඉතිහාසය අලුතින් ලියවෙයි ! 🔥විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක දෙකක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට පත්වීමට Path...
16/02/2026

ඉතිහාසය අලුතින් ලියවෙයි ! 🔥

විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක දෙකක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට පත්වීමට Pathum Nissanka නම් විශිෂ්ට ක්‍රීඩකයා සමත් වෙයි...🥹❤️

Congratulations වීරයා 🥹❤️

“Wishing everyone around the world a truly beautiful Valentine’s Day! 💕May your heart be filled with love, your life be ...
14/02/2026

“Wishing everyone around the world a truly beautiful Valentine’s Day! 💕
May your heart be filled with love, your life be surrounded by kindness, and your days be blessed with happiness.
Whether you are in love, waiting for love, or spreading love — today is a reminder that you are valued, appreciated, and deeply loved. 🌹✨”

05/02/2026

ඔබ සොයන්නේ අමතර ආදායමක් ද?

එසේ නම් Apex Aura Int.Pvt Ltd වන අප ඔබට ඒ අවස්ථාව ලබා දීමට සූදානම් .

ඔබ,

💎ගෘහණියක්
💎 විශ්ව විද්‍යාල සිසුවෙක් හෝ සිසුවියක්
💎 රැකියාවක් කරන පුද්ගලයෙක්
💎Social Media Influencer කෙනෙක්
💎 ව්‍යාපාරිකයෙක්
💎අපනයන ක්ෂේත්‍රයේ නිරතවන්නෙක්

මේ ඕනෑම අයෙකුට 💯 කිසිදු මුදල් ආයෝජනයකින් තොරව අප ආයතනයේ නිශ්පාදන ඔබේම ව්‍යාපාරයක් ලෙස අලෙවි කරමින් ඉතාමත් ඉහල ආදායමක් ලබා ගැනීමට අප විසින් අවස්ථාව ලබා දී ඇත. ඔබත් උත්සාහවන්ත ,අරමුණක් ඇතුව කැප වී වැඩ කල හැකි අයෙක් නම් පමණක් පහත අංකයට ඇමතුමක් ලබා දී අපව සම්බන්ධ කරගන්න.

0716785245
Sangeeth Perera
Business Development Manager
Business Mentor
Apexaura Int Pvt Ltd

05/02/2026

ඔබේ ව්‍යාපාර ගමන අදම Apexaura සමඟ අරඹන්න!

❌ Investment නැහැ
💼 Sales perform කරලා income earn කරන්න
🏠 ගෙදර ඉඳගෙනම වැඩ කරන්න පුළුවන්
🔥 Consistency & commitment තිබ්බොත් results guaranteed
💰 Sales මත 35%කට වඩා වැඩි return
🎓 Free training & full guidance
✈️ Performance අනුව Foreign tours දිනාගන්න අවස්ථාව
🥇සෑම මසක් අවසානයේම Recognitions
👉 ඔබේ කැපවීමයි ඔබේ ආදායම තීරණය කරන්නේ

📞 අදම අපිට message / call කරන්න 0716785245

Apexaura – Your Business. Your Growth. Your Future. 🚀

03/02/2026

“Build your brand with patience today, and it will speak for you tomorrow.”

පින්බර වෙසක් මංගල්‍යක් වේවා! 🙏🙏
12/05/2025

පින්බර වෙසක් මංගල්‍යක් වේවා! 🙏🙏


හොදට සල්ලි හම්බ කරන්න..හොදට වියදම් කරලා සැපවත් ජීවිතයක් ගත කරන්න..වියදම් කරනවාට වඩා ගාණක් හම්බ කරන්න..අයෝජනය කරලා තව තව ...
21/04/2025

හොදට සල්ලි හම්බ කරන්න..හොදට වියදම් කරලා සැපවත් ජීවිතයක් ගත කරන්න..වියදම් කරනවාට වඩා ගාණක් හම්බ කරන්න..අයෝජනය කරලා තව තව හම්බකරලා තව තව සැප සතුට විදින්න..

ඔයා අහලා තියෙනවාද " Money attracts money " කියලා. හම්බ කරන සල්ලි වලින් මුලින්ම ඉතුරු කරන්න ඕන. ඒවා ඉතුරු කරලා යාන වාහන අරන්, ගෙවල් දොරවල් හදාගත්තට පස්සෙ හොදට වියදම් කරලා ජොලි කරලා ඉන්න අයට තව තව සල්ලි හම්බෙනවා දැකලා තියෙනවාද? ඔයා කල්පනා කරනවා ඇති "මූ මෙච්චර වියදම් කරලත් මූට සල්ලි තියෙනවානෙ කියලා"...🥰

ඇත්ත කතාව සල්ලි " නිසි ලෙස" වියදම් කරන එකම පිනක්. ඔයාගෙ securities හදාගෙන ඉතුරු වෙන extra money ටික වියදම් කරලා පවුලේ අයත් එක්ක කාල බීලා travel කරලා ඉන්න කොට ඔයා නොදැනුවත්වම ඔයා නිසා පවුල් බර ගාණක් ජීවත් වෙනවා.. ඔයා trip එකක් යන කොට පාරෙ අයිනෙ කන බඩ ඉරිගු කරල විකුණන කෙනා, ඔයා නවතින හෝටලේ වැඩ කරන වේටර්, ඔයාට Sight seeing පෙන්වන tour guide, ඔයා පදින බෝට්ටු සෆාරියේ බෝට්ටු හිමියා, ඔයා නවතින හෝටලයටට එළවලු සපයන ගොවියා, ඔයා ට්‍රිප් එක ගිහින් ඉවර වෙලා වාහනේ කාර් වොශ් දැම්මම ඒකේ වැඩ කරන කොල්ලා....මෙහෙම කියන්න ගියොත් නම් ජීවනෝපායන් කීයක් ඔයා හදලද දෙයියනේ!!! සල්ලි💰තියෙනවානම් ඔයා රජෙක්👑️

අපිට ඒ දවස්වල ඉදන්ම සල්ලි කියන්නෙ " වහ කදුරු " කියලා ඉගැන්නුවේ අපිව දුප්පත් කරන්න කුමන්ත්‍රණ කරපු උන්.. හිතන්නකො විශාකා මහා උපාසිකාව කොයි තරම් ආගමට ලැදි වුනත් මාහා මෙඝ පළදනාවත් පැළදගෙන ලස්සනට ජීවත් වුනානේ..

ඉතින් අපි සල්ලි ගැන වැරැදි ආකල්පයක් හිතේ තියන් ඉන්න තාක්කල් සල්ලි අපිව හොයන් එන්නෙ නෑ.. සල්ලි වලට ගරු කරන්න..ආදරය කරන්න..සල්ලි හොදට හම්බ කරන්න..ඔයාගේ Securities හදාගෙන හැකිතරම් පවුලේ උදවිය එක්ක කාලා බීලා ඇඳලා ඇවිදලා නිරෝගීව සතුටින් ඉන්න...

සල්ලි තියෙනවානම් අමුතුවෙන් දන් සැල් දෙන්න ඕන නෑ. දන්සැල් දෙන්න ඒක හොද දෙයක්. නමුත් ඒවා දෙන්නෙ ඉදලා හිටලානේ. හොඳ ක්‍රය ශක්තියක් ඇති මනුස්සයෙක් වීමෙන් ඔයා දිනපතා හොද ජීවතයක් ගත කරන නිසා, ඔයාට හැමදාම පවුල් ගොඩාක් ජීවත් කරවන්න පුලුවන් වීමම මහා පිනක් කියන එකත් මතක තියාගන්න..🥰

එහෙනම් ඔයා ලොකුම ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඕන..💰👑️❤️

ඔයාට ජයම වේවා!

Copied from Asika Pinsara Samarasekara
Founder / CEO - Mathakadara Pomegranates මාතකඩාර දෙළුම් , Delum Bar

Here we come ♥️1st Tour with Apex Aura
24/02/2025

Here we come ♥️
1st Tour with Apex Aura

11/02/2025

Building Entrepreneurs all Around Sri Lanka 🇱🇰♥️
Start your own business with our Brand Today..

Help people to live a healthy life
Help people to live a wealthy life

I'm here to give you all free guidance.
Call me on 0716785245 to get free consultation

Address

No: 74/B Mawalgama Road, Pahala Mabhula, Waga
Hanwella
10680

Telephone

+94762995343

Website

Alerts

Be the first to know and let us send you an email when Sangeeth Perera - Digital Business Mentor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sangeeth Perera - Digital Business Mentor:

Share