DSW Education Academy

  • Home
  • DSW Education Academy

DSW Education Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DSW Education Academy, Business Center, No. 55/5, Gopallamulla Road, Baduwatta, Pahathgama, .

හෙට දින සිට ආරම්භ වන්නා වූ අ.පො.ස.( සා. පෙළ) විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවනි , ඔබලාට හෙට සිට ලබන 26 වනදා දක්වා...
16/03/2025

හෙට දින සිට ආරම්භ වන්නා වූ අ.පො.ස.( සා. පෙළ) විභාගයට මුහුණ දීමට සූදානමින් සිටින දරුවනි , ඔබලාට හෙට සිට ලබන 26 වනදා දක්වාම විභාගය ලියන්න අවශ්‍ය මතක ශක්තිය, චිත්ත ධෛර්යය ලැබේවා, ලෙඩ රෝග තුරන් වී ගොස් නීරෝගීමත් වේවා.

සන්සුන්ව ඉවසිලිමත්ව ප්‍රශ්න පත්‍රය කියවලා උත්තර ලියන්න හොදේ .
කලබලේට බාගෙට ප්‍රශ්න කියවන්නෙපා 😍💯
ධනාත්මක මනසින් , ආත්ම විශ්වාසයෙන් , ඔබේ ඉලක්කය වෙත අවධානය යොමු කරන්න.
ඔයාලට පුලුවන් , අනිවාරෙන් A9 ක් දාන්න උත්සහ කරන්න. 😇

දරුවනි ඔබට ජය 💖💯💯

DSW EDUCATION ACADEMY 🎓

24/02/2025

Final එකට කලින් එක 😉❤️😎💯

ඉතිහාසය සම්මන්ත්‍රණ මාලාව 2024(2025) O/L

DSW Education Academy

සිතියම් එක පොකුරට...😉🤭එන්න මේ හොදම සම්මන්ත්‍රණයෙන් හරියටම ලකුණු ගන්න,   ඔයාලට ලේසියෙන්ම ලකුණු 18 ක් ගන්න විදිහ එක දවසින්...
07/02/2025

සිතියම් එක පොකුරට...😉🤭

එන්න මේ හොදම සම්මන්ත්‍රණයෙන් හරියටම ලකුණු ගන්න,
ඔයාලට ලේසියෙන්ම ලකුණු 18 ක් ගන්න විදිහ එක දවසින් කියලා දෙන්නම්. 💯

ඔයාගේ නම, පාසල පහළ අංකයට Whatsapp කරන්න.
https://wa.me/+94713564069

DSW Education Academy

අලුතින් ඉගෙනගන්න මෙන්න හොදම තැන  😎නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් ඔබත් සහභාගි වන්න 💯2025 නව වසරට සිසුන් බදවාගැනීම දැන් සිදුක...
01/02/2025

අලුතින් ඉගෙනගන්න මෙන්න හොදම තැන 😎

නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් ඔබත් සහභාගි වන්න 💯

2025 නව වසරට සිසුන් බදවාගැනීම දැන් සිදුකෙරේ.

විමසීම් - 0713564069

https://youtu.be/A_RHmuRQ21I?si=I9F0ggxlRC###eQCළමයි , මෙන්න එදා සෙනසුරාදා තිබුණ සම්මන්ත්‍රණ මාලාවේ පළවෙනි දවසට අදාළ වීඩ...
10/12/2024

https://youtu.be/A_RHmuRQ21I?si=I9F0ggxlRC###eQC

ළමයි , මෙන්න එදා සෙනසුරාදා තිබුණ සම්මන්ත්‍රණ මාලාවේ පළවෙනි දවසට අදාළ වීඩියෝ එක.

එදා ආපු ආවේ නැති හැමෝම මේක බලන්න. ඔයාලගේ යාළුවන්ටත් share කරන්න ❤️💯

DSW Education Academy

හෙට හවස 7 ට එන්න පළවෙනි දවස නොමිලේ , ඇවිල්ලම  බලන්නකෝ 😌අවසන් අවස්ථාව මගහැරගන්න නම් එපා ළමයිනේ 💯සම්මන්ත්‍රණ මාලාවට සම්බන්...
06/12/2024

හෙට හවස 7 ට එන්න

පළවෙනි දවස නොමිලේ , ඇවිල්ලම බලන්නකෝ 😌

අවසන් අවස්ථාව මගහැරගන්න නම් එපා ළමයිනේ 💯

සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වෙන්න දැන්ම ඔයාගේ නම , පාසල සදහන් කරලා මේ අංකයට
https://wa.me/+94713564069
Whatsapp Msg එකක් එවන්න 😎💯

ලොවෙත් නැතිවෙන්න දිනන්න නම් එන්න අපේ Seminar එකට 💯

DSW Education Academy

පළවෙනි දවස නොමිලේ , ඇවිල්ලම  බලන්නකෝ 😌අවසන් අවස්ථාව මගහැරගන්න නම් එපා ළමයිනේ 💯සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වෙන්න දැන්ම ඔයා...
02/12/2024

පළවෙනි දවස නොමිලේ , ඇවිල්ලම බලන්නකෝ 😌

අවසන් අවස්ථාව මගහැරගන්න නම් එපා ළමයිනේ 💯

සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වෙන්න දැන්ම ඔයාගේ නම , පාසල සදහන් කරලා මේ අංකයට
https://wa.me/+94713564069
Whatsapp Msg එකක් එවන්න 😎💯

ලොවෙත් නැතිවෙන්න දිනන්න නම් එන්න අපේ Seminar එකට 💯

DSW Education Academy

⭕2024(2025) O/L ඉතිහාසය ⭕අවසන් අවස්ථාව මගහැරගන්න නම් එපා ළමයිනේ 💯සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වෙන්න දැන්ම ඔයාගේ නම , පාසල ...
16/11/2024

⭕2024(2025) O/L ඉතිහාසය ⭕

අවසන් අවස්ථාව මගහැරගන්න නම් එපා ළමයිනේ 💯

සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වෙන්න දැන්ම ඔයාගේ නම , පාසල සදහන් කරලා මේ අංකයට
https://wa.me/+94713564069
Whatsapp Msg එකක් එවන්න 😎💯

ලොවෙත් නැතිවෙන්න දිනන්න නම් එන්න අපේ Seminar එකට 💯

DSW Education Academy

හැමෝම ඉදිරි අධ්‍යාපන කටයුතුත් හොදට කරගන්න ඕනේ හොදේ. හොදට AL කරලා Campus ගිහිල්ලා , රටේ වැදගත් රැකියා කරන්න ලැබේවා කියලා ...
29/09/2024

හැමෝම ඉදිරි අධ්‍යාපන කටයුතුත් හොදට කරගන්න ඕනේ හොදේ. හොදට AL කරලා Campus ගිහිල්ලා , රටේ වැදගත් රැකියා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

උගත් බුද්ධිමත්, ගුණගරුක ,ආදර්ශමත් සමාජයක් ගොඩනගමු, ඔයාලට ඒක පුළුවන් ❤️💯

- DSW -

18/08/2024

❤️😇💯

17/08/2024

Mm Ready vena gaman ❤️💯

10, 11 lamai enna ehenm 😇💯
15/08/2024

10, 11 lamai enna ehenm 😇💯

Address

No. 55/5, Gopallamulla Road, Baduwatta, Pahathgama

Website

Alerts

Be the first to know and let us send you an email when DSW Education Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Business?

Share