COOP Hikkaduwa - හික්කඩුව සමූපකාරය

COOP Hikkaduwa - හික්කඩුව සමූපකාරය මෙය සී/ස හික්කඩුව විවිධ සේවා සමූපකාර සමිතියේ නිල ෆේස්බුක් පිටුවයි.

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත සනීපාරක්ෂක පහසුකම් සේවා මධ්‍යස්ථානයට භූමිය සැකසීම, සමූපකාර සමිතියෙන් පව...
04/09/2025

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත සනීපාරක්ෂක පහසුකම් සේවා මධ්‍යස්ථානයට භූමිය සැකසීම, සමූපකාර සමිතියෙන් පවත්වාගෙන යනු ලබන කාමර නවීකරණය සහ මෑතකදී ටෙන්ඩර් කල Beer Garden ආපනශාලාවේ නවීකරණ කටයුතු අධීක්ෂණය කිරීම සදහා හික්කඩුව නගර සභාවේ සභාපති නීතිඥ යසස්වින් ගොඩකන්ද මහතා සමග හික්කඩුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති චමින්ද තුෂාන් මහතා ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලය ඊයේ (03) දින සහභාගි විය.

හික්කඩුව විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු ශාඛා 08 හි 2025 සිංහල අලුත් අවුරුදු ගණුදෙනු වැඩසටහන මෙවර ඉතා සාර...
17/04/2025

හික්කඩුව විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකු ශාඛා 08 හි 2025 සිංහල අලුත් අවුරුදු ගණුදෙනු වැඩසටහන මෙවර ඉතා සාර්ථකව සිදු කරන ලදී. මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහය ලබා දුන් ග්‍රාමීය බැංකු කාර්යමණ්ඩලයට, හික්කඩුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ඇතුලු අධ්‍යක්ෂක මණ්ඩලයට, සමූපකාර සාමාජිකත්වයට සහ ගනුදෙනුකාරබවතුන් සැමට තුති!

ඉතිරි කරන්න තෑගි ලබන්න ඔබත් හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ සියලුම ග්‍රාමීය බැංකු ශාඛා වෙත පිය නගා අලුත් අවුරුද්දට ග...
08/04/2025

ඉතිරි කරන්න තෑගි ලබන්න ඔබත් හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ සියලුම ග්‍රාමීය බැංකු ශාඛා වෙත පිය නගා අලුත් අවුරුද්දට ගණුදෙනු කර අගනා තෑගි ලබන්න සැමට කෙරෙන ගෞරවණීය ආරාධනාවයි....!!! 🙏

සහනදායී ණය ක්‍රමය යටතේ ඔබට මීලදී ගැනීමට අවශ්‍ය ලී බඩු හික්කඩුව සමුපකාර රථගාලේ ප්‍රදර්ශනයට තබා ඇති අතර, ඕනෑම ආයතනයකින් ඔබ...
06/04/2025

සහනදායී ණය ක්‍රමය යටතේ ඔබට මීලදී ගැනීමට අවශ්‍ය ලී බඩු හික්කඩුව සමුපකාර රථගාලේ ප්‍රදර්ශනයට තබා ඇති අතර, ඕනෑම ආයතනයකින් ඔබට අවශ්‍ය විදුලි උපකරණ මීලදී ගැනීමේදී ඔබට මෙම ණය සහනය ලබා ගත හැක.

සීමාසහිත හික්කඩුව විවිධ සේවා සමූපකාර සමිතියේ හික්කඩුව නගර මධ්‍යයේ පිහිටි සංචාරක අවන්හල වර්ෂයක කාලයකට බදු දීම සඳහා ටෙන්ඩර...
28/03/2025

සීමාසහිත හික්කඩුව විවිධ සේවා සමූපකාර සමිතියේ හික්කඩුව නගර මධ්‍යයේ පිහිටි සංචාරක අවන්හල වර්ෂයක කාලයකට බදු දීම සඳහා ටෙන්ඩර් කැඳවීමයි !

රටක් ගොඩ නැගුමට සමුපකාර ව්‍යාපාරයට කලහැකි මෙහෙවර අද රාත්‍රි 10 30 ට ITN දොරමඩලාව බලන්න
17/03/2025

රටක් ගොඩ නැගුමට සමුපකාර ව්‍යාපාරයට කලහැකි මෙහෙවර
අද රාත්‍රි 10 30 ට ITN දොරමඩලාව බලන්න

සමුපකාර ව්‍යාපාරයේ ගොඩනැගීම සහ අනාගතය තීරණය වනුයේ මෙම ව්‍යාපාරයේ නියුතු සාමාජිකයින් විසින් පහත දැක්වෙන සාරධර්ම සහ වටිනාක...
15/03/2025

සමුපකාර ව්‍යාපාරයේ ගොඩනැගීම සහ අනාගතය තීරණය වනුයේ මෙම ව්‍යාපාරයේ නියුතු සාමාජිකයින් විසින් පහත දැක්වෙන සාරධර්ම සහ වටිනාකම් ආරක්ෂා කර ගෙන කටයුතු කිරීමෙනි.
සමුපකාර ව්‍යාපාරයේ පදනම බිහි වී ඇත්තේ ස්වාර්ථය අභිබවා ගිය පරාර්ථකාමීත්වය වෙනුවෙනි. ඒ සදහා වන ගමනේදී සාමාජිකයින්, අධ්‍යක්ෂක මණ්ඩල නිලධාරීන්, සේවකයින් මෙම වටිනාකම් තමාගේ ජීවිතයේ ප්‍රධාන සාධකයන් බවට පත් කර ගත යුතුය. එවිට සමුපකාර ව්‍යාපාරය පමණක් නොව අපගේ ජීවිතද ආලෝකමත් වීම සදහා එය මහත් වනු නියතය.

සීමා සහිත ගාල්ල සමුපකාර රෝහලේ නව විශේෂ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය කරාපිටියේදී විවෘත කිරීම 2025-03-07 දින සවස දකුණු පළාත්...
09/03/2025

සීමා සහිත ගාල්ල සමුපකාර රෝහලේ නව විශේෂ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය කරාපිටියේදී විවෘත කිරීම 2025-03-07 දින සවස දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර සහ වෘත්තීය අධ්‍යාපන ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

"සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා: අයිතිවාසිකම්. සමානාත්මතාවය. සවිබල ගැන්වීම"තේමාව කොටගත් මෙවර ජාත්‍යන්තර කාන්තා ද...
08/03/2025

"සියලුම කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා: අයිතිවාසිකම්. සමානාත්මතාවය. සවිබල ගැන්වීම"

තේමාව කොටගත් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.👩‍🦰💜

Happy Women’s Day!

For ALL Women and Girls: Rights. Equality. Empowerment

Address

Galle Road
Hikkaduwa
80824

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when COOP Hikkaduwa - හික්කඩුව සමූපකාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share