07/12/2025
ඉදිරියේදී ජපානයට පැමිණීමට අපේක්ෂා කරන ,ජපන් භාෂාව ඉගෙනීමට හා කතා කිරිමට උනන්දුවක් දක්වන දරුවන් සහ පාසල් සිසුන් සදහාම
MOMIJI Japan School ආයතනය මගින් පවත්වනු ලබන ජපන් විශේෂ පාඨමාලාව දෙසැම්බර් 13 සිට නව පංතී ආරම්භවේ.....
⭐පාඨමාලාව අවසානයේ සම්මුඛ පරීක්ෂණයෙන් පසුව පිලිගත් සහතික පතක් ලබා දීම.
⭐Online සහ Physical ක්‍රම ඔස්සේ පාඨමාලාව පැවැත්වේ.සිමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ.
පාඨමාලාව අවසානයේ විභාගය සමත් සිසුන් හට SSW, Engineering සහ STUDENT Visa Category හරහා ජපනයට යෑමට අප ආයතනය හරහා අවස්ථාව ලබාගත හැක.
ඔබගේ සම්පූර්ණ නම,පන්තියට සම්බන්ධ වීමට භාවිතා කරන ජංගම දුරකතන අංකය සදහන් කර 0771068459, 0762424854 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ ඇමතුමක් ලබාදීමෙන් පාඨමාලාව පිළිබඳ විස්තර ලාබාගත හැක..