Ceylon Energy Power Solution

Ceylon Energy  Power Solution CEYLON ENERGY POWER SOLUTION
(PVT)LTD

Company No: PV 00237568

ඉතා සාර්ථකව නිම කල නුවර ප්‍රදේශයේ M.R දිසානායක මහතාගේ 3.5kW   Off Grid සෝලා පද්දතිය..Successfully completed.👨Customer - ...
24/01/2023

ඉතා සාර්ථකව නිම කල නුවර ප්‍රදේශයේ M.R දිසානායක මහතාගේ 3.5kW Off Grid සෝලා පද්දතිය..

Successfully completed.
👨Customer - Mr.Dissanayake
📍Location - Kandy
🔋⚡️System Capacity - 3.5kW Offgrid
Ceylon Energy which provides you clean and green solar energy plus storage system, Battery Mangement software and Customer service.
Contact us for more details - +9474 200 1569 / + 9476 273 8272

විදුලි බිල වැඩි වීම ගැන ඔබ කනස්සල්ලෙන්ද? වැඩි වූ විදුලි බිල 100% කින් අඩු කර ගැනීම සඳහා පළපුරුදු ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ ...
12/01/2023

විදුලි බිල වැඩි වීම ගැන ඔබ කනස්සල්ලෙන්ද?
වැඩි වූ විදුලි බිල 100% කින් අඩු කර ගැනීම සඳහා පළපුරුදු ඉංජිනේරු කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ වගකීමක් සහිත Ongrid Solar System එකක් අදම ස්ථාපනය කරන්න.

ඔබගේ ප්‍රධාන අවශ්‍යතාවය විදුලි කප්පාදුව යටතේ අඛණ්ඩ විදුලි පරිභෝජනය නම් අප සතුව Off Grid සහ Hybrid පද්ධති ද ඇත.
වැඩි විස්තර සඳහා. අප අමතන්න

👇 ☎️ 074 2001569 / 076 2738272 / 037 7294292

Successfully completed.👨Customer - Mr.Shakintha📍Location - Kegalle🔋⚡️System Capacity - 3.5kW OffgridCeylon Energy which ...
12/01/2023

Successfully completed.

👨Customer - Mr.Shakintha
📍Location - Kegalle
🔋⚡️System Capacity - 3.5kW Offgrid

Ceylon Energy which provides you clean and green solar energy plus storage system, Battery Mangement software and Customer service.

Contact us for more details - +9474 200 1569 / + 9476 273 8272

බුදුරජාණන්වහන්සේගේ පළමු ලංකාගමනය සිදුවූ දුරුතු පුන් පොහොය අදයි,සියලු ලෝකසත්වයාගේ සිත් සුවපත් වෙන පින්බර පොහෝදිනයක් වේ‍ව...
06/01/2023

බුදුරජාණන්වහන්සේගේ පළමු ලංකාගමනය සිදුවූ දුරුතු පුන් පොහොය අදයි,

සියලු ලෝකසත්වයාගේ සිත් සුවපත් වෙන පින්බර පොහෝදිනයක් වේ‍වා…✨🙏🏻

We wish you a lot of joy and happiness with full of great accomplishments. May the upcoming year will be full of new ach...
31/12/2022

We wish you a lot of joy and happiness with full of great accomplishments. May the upcoming year will be full of new achievements that will bring you a huge success. Thank you for the support for the whole team who went with us throughout this year. Happiest New Year 2023✨

Best Regards
Ceylon Energy

ආඩම්බර මවක පියෙකු වීමට අවස්ථාවක්......අනාගතයේ ඔබගේ දරුවන්ගේ ජීවිතය සැහැල්ලු , අනෙක් අයට වඩා පියවරක් ඉදිරියෙන් සිටින එකක්...
09/11/2022

ආඩම්බර මවක පියෙකු වීමට අවස්ථාවක්......

අනාගතයේ ඔබගේ දරුවන්ගේ ජීවිතය සැහැල්ලු , අනෙක් අයට වඩා පියවරක් ඉදිරියෙන් සිටින එකක් බවට පත් කිරීමට ඔබ තවත් ප්‍රමාද වන්නේ මන්ද?

ඔවුනුත් ඔබ වගේම electricity bill සහ power cuts නිසා දුක් විදිමින් සිටියහොත්, එය ඔබගේද වරදකි.

දශක ගනනක් ඉදිරියටත්, කල් පවතින, අපේ ceylon energy ongrid solar systems ඔබේ දරුවන්ගේ ජීවිතයත් ආලෝකමත් කරමින් මාසික අදායමකුත් ලබා දෙනු නිසැකය.

අදම On Grid Solar එකක් සවි කරගැනීමට අප අමතන්න.

Call us.

☎️0742001569
0775342788


පින්බර ඉල් පොහොය දිනයක් වේවා!!🙏🏼🙏🏼අන් සියලු දේ පසෙකලා තමන් තමන්ගේම ආත්මය දිනා ගැනීමට කටයුතු කරමු. එය යුධ ජයග්‍රහණයකට වඩා...
07/11/2022

පින්බර ඉල් පොහොය දිනයක් වේවා!!🙏🏼🙏🏼

අන් සියලු දේ පසෙකලා තමන් තමන්ගේම ආත්මය දිනා ගැනීමට කටයුතු කරමු. එය යුධ ජයග්‍රහණයකට වඩා අගනේය.

Ceylon Energy Power Solutions වෙතින් මතක් කිරීමක්

It's a monster Monday when the week starts with Halloween! Happy Halloween to all! 🎃👻 ☎️0742001569     0775342788       ...
31/10/2022

It's a monster Monday when the week starts with Halloween! Happy Halloween to all! 🎃👻

☎️0742001569
0775342788


Grab this opportunity to be a professional..................... This vacancy is for you....Did you were looking for a go...
24/10/2022

Grab this opportunity to be a professional..................... This vacancy is for you....

Did you were looking for a good profession that you can experience well and enhance your skills ?

A marketer is not a person who will not have an effect due to this crisis.

Be a Marketing Executive and achieve your dream to be a Marketer by using this as a turning point.

Shoot a call.....

For more details contact -

📞0742001569
0742363480
0776555400


"Wishing you and your loved ones a Happy Diwali! May the Festival of Lights, fill your life with the glow of happiness a...
24/10/2022

"Wishing you and your loved ones a Happy Diwali! May the Festival of Lights, fill your life with the glow of happiness and the sparkle of joy." It is Ceylon energy power solutions our wish for you all.

📞0742001569
0775342788



නැවතත් ගල් යුගයේද?කලින් වගේ Laptops, Refrigerators, TVs, Washing Machine වගේ මොකුත්ම electrical items use කරන්න බෑ නේද?P...
21/10/2022

නැවතත් ගල් යුගයේද?

කලින් වගේ Laptops, Refrigerators, TVs, Washing Machine වගේ මොකුත්ම electrical items use කරන්න බෑ නේද?

Power cuts , සහ වැඩි වුනු electricity bills නිසා මේ විදුලි උපකරණ තිබ්බත් දුක් විදගෙන, ඒවා නෑ වගේ ඉන්න වෙලාද?

පැය 24 ම, දවස් 07 ම Active home එකක්, ඔබත් හිමි කර ගන්න... Off Grid Packages අපෙන්....

Off Grid ගැන දැනගන්න. අමතන්න.

Call us.

☎️0742001569
0775342788


Address

No. 02, Kapiliya Land, Uyandana
Hindagolla

Telephone

+94742001569

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Energy Power Solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Energy Power Solution:

Share