New Kapuge Home Land & Construction

New Kapuge Home Land & Construction Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from New Kapuge Home Land & Construction, Brand, temple Road kiriwaththuduwa, Homagama.

03/02/2024
සියලු පහසුකම් සහිතව සුන්දර වෙල් යායකට මායිම් වූ නිදහස් පරිසරයකට ඇලුම් කරන ඔබට*පර්චස් 1 ක වටිනාකම(රජයේ තක්සේරුව) ලක්ෂ 9/=...
17/09/2023

සියලු පහසුකම් සහිතව සුන්දර වෙල් යායකට මායිම් වූ නිදහස් පරිසරයකට ඇලුම් කරන ඔබට
*පර්චස් 1 ක වටිනාකම(රජයේ තක්සේරුව)
ලක්ෂ 9/=
*මිලදී ගැනීමේදි ඔබට 40% වට්ටමක් සහිතව පර්චස් 1 මිල: 550.000/=
*ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න☝️👍👇

09/02/2023

බස්නාහිර පලාත තුල ස්ථාන සමග සුරා සැල් බලපත්‍ර කිහිපයක් විකිණීමට තිබේ අමතන්න
🇱🇰 076 415 0072 🏺️

හෝමාග්ම මීගොඩ ආටිගල පාරේ සංවර්ධනය කරන ලද ඉඩම් කොටස් විකිණීමට ....(සීමිත ඉඩම් කොටස් කිහිපයක් පමනි)පර්චස 1 = ලක්ෂයේ සිට......
06/01/2023

හෝමාග්ම මීගොඩ ආටිගල පාරේ සංවර්ධනය කරන ලද ඉඩම් කොටස් විකිණීමට ....
(සීමිත ඉඩම් කොටස් කිහිපයක් පමනි)
පර්චස 1 = ලක්ෂයේ සිට...
අඩි 20 පුලුල් මාර්ග
තෙකලා විදුලිය
නල ජල පහසුකම්
හෝමාගම ප්‍රධාන නගරයට 7km
හංවැල්ල ප්‍රධාන නගරයට 2.5km

Call us⤵️
076 415 0072
075 476 0072
සංවර්ධනය කරන ලද ඉඩම් අතර අඩුම මිල

සීග්‍රයෙන් දියුණු වන මීගොඩ🙌👍ආටිගල පාරෙන් 🛣️🛤️සංවර්ධනය කරන ලද වටිනා බිම් කොටස් කිහිපයක් (ඔබට සරිලන මුදලට)💰💰💰පර්චස් 10 බිම...
01/12/2022

සීග්‍රයෙන් දියුණු වන මීගොඩ🙌👍
ආටිගල පාරෙන් 🛣️🛤️
සංවර්ධනය කරන ලද වටිනා බිම් කොටස් කිහිපයක් (ඔබට සරිලන මුදලට)💰💰💰

පර්චස් 10 බිම්කොටස :- ලක්ෂ 15 සිට 💲
පර්චස් 16 බිම්කොටස :- ලක්ෂ 20 සිට 💲
පර්චස් 40 බිම්කොටස :- ලක්ෂ 60 සිට 💲

නේවාසික භාවිතය සදහා සරිලන නිස්කලංක පරිසරය 🏠️🌾
තෙකලා විදුලිය 🗼
නල ජල පහසුකම් 🚿
ඔබට සරිලන බිම් කොටස අදම වෙන් කරවා ගන්න.👍
Call us⤵️
076 415 0072
075 476 0072

හෝමාගම මීගොඩ ආටිගල පාරේ පිහිටි අක්කර 2.5 තැනිතලා ඉඩම ඉක්මනින් විකිණීමට හෝමාගම නගරයට 6KMහංවැල්ල නගරයට 3KMඅවිස්සාවේල්ල කොළ...
11/11/2022

හෝමාගම මීගොඩ ආටිගල පාරේ පිහිටි අක්කර 2.5 තැනිතලා ඉඩම ඉක්මනින් විකිණීමට
හෝමාගම නගරයට 6KM
හංවැල්ල නගරයට 3KM
අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට 3KM
හංවැල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට 2KM
වගා,කර්මාන්තශාලා ,සහ නේවාසික භාවිතය සදහාද සුදුසුයි...
ප්‍රදේශයේ පර්චස් එකක වර්තමාන මිල ලක්ෂ 2.5/3 අතර වේ(තක්සේරු වාර්තා සහිතව)(හිමිකරු විදෙස් ගතවීමට නියමිත බැවින් අඩුම මිල ගනන් යටතේ ඉක්මනින් විකුනනු ලැබේ)
පර්චස් එකක මිල 90.000/=
CALL US⤵️
076 415 0072
075 476 0072

කොට්ටාව මත්තේගොඩ පිහිටි අංගසම්පූර්ණ නිවස විකිණීමට 🏠️🚧💰පර්චස් 15.5විශාල ප්‍රමානයේ නිදන කාමර 3 යි🏠️ඇතුලත නාන කාමර 1 පිටත ව...
22/10/2022

කොට්ටාව මත්තේගොඩ පිහිටි අංගසම්පූර්ණ නිවස විකිණීමට 🏠️🚧💰
පර්චස් 15.5
විශාල ප්‍රමානයේ නිදන කාමර 3 යි🏠️
ඇතුලත නාන කාමර 1
පිටත වැසිකිලි 1
අංගසම්පූර්ණ මුලුතැන්ගෙය 🏠️
වට තාප්ප සහ ගේට්ටු 🚧
නල ජලය සහ ලිං ජලය ( ලිං දෙකක් සහිතයි)
තෙකලා විදුලිය 🚧
අඩි 20 පුලුල් මාර්ග ( මාර්ග තුනකින් පිවිසිය හැක)
අනුමත කරන ලද ඉඩම් හා නිවාස සැලසුම් 🏠️🗺️
(බැංකු ණය පහසුකම් ලබාගත හැකි ) 💰
නිවස පිටුපස සාදන ලද කුලියට දීමට හැකි (අමතර නිවස) Enex එකක් සහිතව...
හොරන මහරගම 280/ප්‍රධාන මාර්ගයට 600m
මත්තේගොඩ සල්ගස් හංදියට 800m
කොට්ටාව පිලියන්දල මාර්ගයට 800m
Contact us⤵️ 076 415 0072 /// 075 476 0072
👍👌💰

පාදුක්ක මීපේ පිහිටි අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට *පර්චස් 10 *නිදන කාමර 4*නාන කාමර 2 *අංගසම්පූර්ණ මුලුතැන්ගෙය *වට තාප...
30/08/2022

පාදුක්ක මීපේ පිහිටි අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට
*පර්චස් 10
*නිදන කාමර 4
*නාන කාමර 2
*අංගසම්පූර්ණ මුලුතැන්ගෙය
*වට තාප්ප සහ ගේට්ටු
*අනුමත කරන ලද ඉඩම් සැලසුම්
*මීපේ ප්‍රධාන නගරයට 4.5km
*මීපේ/පාදුක්ක බස්මාර්ගයට 50m
*අඩි 20 පුලුල් මාර්ග
*නල ජල පද්ධති දෙකකින් සමන්විතය
*පාදුක්ක/පින්නවල දුම්‍ රිය ස්ථානයට 700m
*ජාතික පාසලට700m
*සුපිරි වෙලදසැල්,ෆාමසී,වෛද්‍ය මධ්‍යස්ථාන 700m

*මිල ලක්ෂ 130/=(පරික්ෂා කර බැලීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
Call us⤵️
076 415 0072
075 476 0072

කොස්ගම ශාලාව  පිහිටි පර්චස් 12ඉඩම සහ ඉදිකරමින් පවතින නිවස විකිණීමට 🏠️🚧*අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට 800m🏞️* කොස්ගම ශාලාව...
28/08/2022

කොස්ගම ශාලාව පිහිටි පර්චස් 12ඉඩම සහ ඉදිකරමින් පවතින නිවස විකිණීමට 🏠️🚧
*අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට 800m🏞️
* කොස්ගම ශාලාව රෝහලට 350m🏞️
*සුපිරි වෙලදසැල්,,බැංකු,,වෛද්‍ය මධ්‍යස්ථාන වෙත 800m🏞️
*අනුමත කරන ලද ඉඩම් නිවාස සැලසුම් (බැංකු ණය ලබාගෙන ඇත)💵
*කොස්ගම නගරයට 1.5km🏞️
*අවිස්සාවේල්ල නගරයට 7k🏞️
*නිවස මූලික අඩිතාලම සමග බේස් කනු දමා ඇත.
*ලක්ශ 45/= (හදිසි මුදල් අවශ්‍යයතාවයක් හේතුවෙන් අඩුම මිල ගනන් යටතේ විකුනනු ලැබේ )
Call us⤵️
076 415 0072
075 476 0072 🏠️🚧🏞️🏜️

හෝමාගම මීගොඩ පිහිටි අංගසම්පූර්ණ නිවස විකිණීමට 🏠️*පර්චස් 6 🏜️*නිදන කාමර 3 (වායුසමීකරණය කරන ලද)*නිවසම ටයිල් කර ඇත.👌*finish...
24/08/2022

හෝමාගම මීගොඩ පිහිටි අංගසම්පූර්ණ නිවස විකිණීමට 🏠️
*පර්චස් 6 🏜️
*නිදන කාමර 3 (වායුසමීකරණය කරන ලද)
*නිවසම ටයිල් කර ඇත.👌
*finishing වහලය👌
*පැන්ට්‍රිය සමග අංගසම්පූර්ණ මුලුතැන්ගෙය 🏠️
*වට තාප්ප සහ ගේට්ටු
*අනුමත කරන ලද ඉඩම් නිවාස සැලසුම්
*ප්‍රධාන මාර්ගයට 100m🚧
*කොට්ටාව /කඩුවෙල නගර මධ්‍යට 12km🚧
*මීගොඩ හංදියට 4km🏜️
*පැය 24 ම ආරක්ෂක මුර සේවාව.👌
*බැංකු ණය පහසුකම්
*මිල ලක්ෂ 118 /= (118lks)
*(මිල ගනන් සාකච්ඡා කරගත හැක )
*call us⤵️
076 415 0072
075 476 0072
NEW KAPUGE HOME LANDS & CONSTRUCTIONS

හෝමාගම මීගොඩ පර්චස් 16.5 ඉඩමෙහි පිහිටි අංගසම්පූර්ණ නිවස විකිණීමට 🏠️*219  ප්‍රධාන මාර්ගයට 350m *නිදන කාමර 3 🏠️*මුලුතැන්ගෙ...
18/08/2022

හෝමාගම මීගොඩ පර්චස් 16.5 ඉඩමෙහි පිහිටි අංගසම්පූර්ණ නිවස විකිණීමට 🏠️
*219 ප්‍රධාන මාර්ගයට 350m
*නිදන කාමර 3 🏠️
*මුලුතැන්ගෙය
*නාන කාමර 1
*වට තාප්ප ගේට්ටු
*අනුමත කරන ලද ඉඩම් නිවාස සැලසුම් 🏠️
*හෝමාගම නගරයට 5km
*ලක්ෂ 190

මෙම නිවසට අමතරව කුලියට දීම සදහා තවත් කුඩා ඇනෙක්ස් දෙකක් නිවසට පිටතින් සාදා තිබේ.
Call us⤵️
076 415 0072
075 476 0072
මිල ගනන් සාකච්ඡා කරගත හැක .🏠️🚧🏜️

හොරන ,මහරගම ,හෝමාගම  ප්‍රධාන මාර්ගයට මුහුනලා.....ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ කොටස් වශයෙන් වෙන් කර විකිණීමට කදිම ස්ථානයකි...
28/07/2022

හොරන ,මහරගම ,හෝමාගම ප්‍රධාන මාර්ගයට මුහුනලා.....
ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ කොටස් වශයෙන් වෙන් කර විකිණීමට කදිම ස්ථානයකි..

Address

Temple Road Kiriwaththuduwa
Homagama

Telephone

+94764150072

Website

Alerts

Be the first to know and let us send you an email when New Kapuge Home Land & Construction posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Kapuge Home Land & Construction:

Share

Category