Best Kitchen

Best Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Best Kitchen, Business service, 44/Court Road, Homagama.

04/08/2026
Won the gold medal 🥇 in the Sugar Plant category Fully edible Exora Sugar Plant❤️
30/07/2026

Won the gold medal 🥇 in the Sugar Plant category
Fully edible Exora Sugar Plant❤️

Won 3 Gold medals 🥇, 1 bronze medal🥉 and the trophy for the “Best In The Show - 1st Places Thankyou Mrs.Nilufa Ameerdeen...
30/07/2026

Won 3 Gold medals 🥇, 1 bronze medal🥉 and the trophy for the “Best In The Show - 1st Places

Thankyou Mrs.Nilufa Ameerdeen & Chef.Dimuthu Kumarasinghe for judging The competition❤️

Won the Gold Medal in Sugar flower arrangement category 🥇❤️
30/07/2026

Won the Gold Medal in Sugar flower arrangement category 🥇❤️

29/07/2026
28/07/2026

❤️

බේකරි පාඨමාලාව (Bread & Buns) හෝමාගමදී🍓එක්දින පාඨමාලාවකි.දිනය අගෝස්තු  9 ඉරිදාවේලාව : පෙ.ව. 9.00 - ප.ව. 5.30දක්වා🍓ඔබට ස්...
27/07/2026

බේකරි පාඨමාලාව (Bread & Buns) හෝමාගමදී

🍓එක්දින පාඨමාලාවකි.

දිනය අගෝස්තු 9 ඉරිදා
වේලාව : පෙ.ව. 9.00 - ප.ව. 5.30දක්වා

🍓ඔබට ස්වයං රැකියාවක් සඳහා අවශ්‍ය මූලික දැනුම මෙම පාඨමාලාව හැදෑරීම මගින් ලබාගත හැක.ඔබටම විශේෂම දේ වන්නේ ඔබ ගෙවන මුදලට වඩා වැඩි දැනුමක් ලබා ගැනීමට හැකියාව ලැබීමයි.

🍓ගාස්තුව : රු.8500/=

🍓පාඨමාලාව සඳහා සිසුන් 12දෙනෙක් පමණක් බඳවා ගන්නා බැවින් ඉක්මනින් ලියාපදිංචි වන්න.

🍓අන්තර්ගතය :

sandwich Bread
sri lankan bread
Rost bread
French bread
Chicken Bread
Garlic bun
Egg bun
Chelsea bun
Fish bun
Sausage Bun
Burger bun
Seni sambal bun
Submarine
Jam roll
Viyan Roll
jam bun
Mini pizza
🍓සියලුම ආහාර වර්ග පන්ති කාමරය තුලදීම සාදන අතර ඒ සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය සපයනු ලැබේ.
🍓මෙම පාඨමාලාව හැදෑරීමට අවශ්‍යනම් පලමුව රු.2000/= ක මුදල් තැන්පතුවක් සිදුකර ලියාපදිංචි විය යුතුයි.
🍓එදින පාඨමාලාව අවසානයේ වටිනා සහතිකපතක් පිරිනමනු ලැබේ.
🍓වැඩි විස්තර දැනගැනීමට අවශ්‍යනම් දුරකතන ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් මගින් (Whatsapp - 0761683163) විස්තර ලබාගත හැක.

ස්ථානය : උසාවිය පාර,හෝමාගම
☎ - 0761683163
Whatsapp - 0761683163

Address

44/Court Road
Homagama
00130

Telephone

+94761683163

Website

Alerts

Be the first to know and let us send you an email when Best Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share