Lingo Lanka

Lingo Lanka "Sri Lankan Voice,Global Reach"

ඔයාගෙ බිස්නස් එක ගොඩදාන එක ගැන බය වෙන්න එපා ඒක අපි බලාගන්නම්...ඇත්තටම කොහොමද  අපි ඔයාලගෙ බිස්නස් එකක් ගොඩ දාන්නෙ?,අනික ඇ...
16/07/2025

ඔයාගෙ බිස්නස් එක ගොඩදාන එක ගැන බය වෙන්න එපා ඒක අපි බලාගන්නම්...ඇත්තටම කොහොමද අපි ඔයාලගෙ බිස්නස් එකක් ගොඩ දාන්නෙ?,අනික ඇයි අනුන්ගෙ බිස්නස් එකක් අපි ගොඩ දාන්නෙ?,ඔයාලගෙ හැම ප්‍රශ්නෙකටම අපි උත්තර දෙන්නම්.🤫🎬📸

ඔයාට මොකක්ම හරි බිස්නස් එකක් තියෙනවද?,ඒත් ඒක ප්‍රමෝට් කරන විදිහ,ප්‍රරමෝට් කරගන්න විදිහ ඔයාට තේරෙන්නැද්ද?,නැ ඒත් තෙරෙනව වෙලාවක් නෑ නේද?.කුඩා හෝ මහා පරිමාණ බිස්නස් එකක් තියෙන හැමෝටම තියෙන ප්‍රශ්නයක් මේක.ඉතින් ඒ වැඩේ කරල දෙන්න තමයි Lingo Lanka අපි ඉන්නෙ.අපි social media handling company එකක්.අද social media කියන්නෙ බිස්නස් ගොඩ දාන්න තියෙන ලොකුම ෆ්ලැට් ෆෝම් එක.ඉතින් අපිට ඔයාගෙ පුංචි බිස්නස් එක social media වලින් උඩටම ගේන්න අපිට පුලුවන්.💹💸🫠

Facebook,Inster,youtube,tiktok කියන සමාජ ජාල මාධ්‍ය(social media)අද වෙනකොට ලංකාවෙ තියෙම ප්‍රභලම ජන සන්නිවේදන මාධ්‍ය වෙලා ඉවරයි.දැන් ඉස්සර වගේ පෝස්ටර් ගහන්න බැනර් ගහන්න ලොකු මුදලක් යට කරන්න අවශ්‍ය නැ.🥳🙋‍♂️

ඉතින් අපිට ඔයාලගෙ පුංචි බිස්නස් එකට අලුත් මුහුණුවරක් ගෙන්න පුලුවන්.ඔයාගෙ බිස්නස් එකේ social media පැත්ත අපි බලාගන්නම්.facebook,inster,youtube,tiktok මේ ඔක්කොම අපි ඔයාලට ඔයාට ඕනි විදිහට ඔයාගෙ බිස්නස් එකේ නම මුළු ලංකාවම දැන ගන්න තැනට අපි ගේන්නම්.

⭕ ග්‍රොසරි ශොප්
⭕ බුක් ශොප්
⭕ Restaurant & Hotel
⭕ ෆාමසි
⭕ ටියුශන් institute
⭕ Clothing බ්‍රෑන්ඩ්

එකි මෙකි නොකී ඕනිම ශොප් එකක් ඕනිම බිස්නස් එකක් සෝශල් මීඩියා වලින් අපි උඩට ගේන්නම්.කොටින්ම කිව්වොත් life time අපි ඔයාලගෙ social media හැමදේම බලාගන්නවා.ඉතින් අදම පරක්කු වෙන්නැතුව අපිට කතා කරන්න.ඉක්මනින් දවසක් වෙලාවක් වෙන් කරගන්න.ඔයා ලංකාවෙ කොහේ හිටියත් අපි ඔයාගෙ බිස්නස් එක අපි ගොඩ දානවා ඒ Lingo Lanka අපේ පොරොන්දුවක්.

අදම අපිට කතා කරන්න ☎️🥰
🏷️Contact Number - +94 7621 946 60
🏷️Watsapp Number - +94 7214 291 80
🏷️Email - [email protected]
🏷️Address - katuwan Road,Homagama

゚viralシ

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Lingo Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share