Vidushan Studio

Vidushan Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidushan Studio, Professional Service, No. 344/11, Dolekade Junction, Magammana, Homagama.

Chamila Liyanage
23/12/2019

Chamila Liyanage

Chamila Liyanage
23/12/2019

Chamila Liyanage

29/11/2019

AACS
BEST PHOTOGENIC MODEL 2019
BEST MODEL - 1ST RUNNERS UP 2019
හැමෝටම ස්තූති කරන්න පුලුවන් අවස්තාවක් හම්බුනා. බොහොම ස්තූතියි උදව් කල සියළු දෙනාට. Modelling පටන්ගනිද්දි ගෙවල් වලට බොරු කියල පාන්දර බස් වල නැගල කොළඹ ඇවිත් Photoshoot කරපු කාලෙකුත් තිබ්බා. කාපු කටු හරිම රසවත් ප්‍රතිඵල ලැබෙද්දි. අම්මයි තාත්තයි ආච්චියි මාව හදපු නිසා තමා අද මම මෙහෙම ඉන්නෙ. මුලින්ම ඒ අයට බොහොම පිං. ඔය හැමෝටම කලින් මගේ රූපෙ කැමරාවෙන් දැක්කෙ Asitha Kumara. ඊට පස්සෙ ශූට් එකක් කරේ NB Namal Bandara දෙන්නටම බොහොම ස්තූතියි. ස්තූතියි Prasad Hewagamage සර්ට සහ Shashika Prasadi Hewagamage ට Modelling කියන දේ ගැන හරියට කියල දුන්නට. ඉගෙනගත්තුදේ තවම මතකයි Devika Damayanthi මිස් Saman Palihakkara සර්. ඔය දෙන්න විතරයි මගේ ලිස්ට් එකේ ඉන්නෙ. ඔය දෙන්න ඇතුලු ක්‍රිස්තුදේව විද්‍යාලයේ සියලු ගුරුවරුන්ට බොහොම ස්තූතියි. අද වෙනකන් වචනෙන් හරි හයියක් උනු සියලු දෙනාට බොහොම ස්තූතියි. එදා ඉදල අද වෙනකන් ඉන්න පාසලේ යාලුවන්ටත් මේ සියල්ල දකින FB මිතුරන්ටත් බොහොම ස්තූතියි. එදා ඉදල අද වෙනකන් හිටපු එකට. අද වෙනකන් අපිව ලස්සන කරපු හැම Beautician කෙනෙක්ටමත් අද වෙනකන් මා වෙනුවෙන් ඇදුම් නිර්මාණය කල සියළු දෙනාටමත් සෑම Photographer කෙනෙක්ටමත් බොහොම ස්තූතියි. කලින් ට වඩා මාව ශක්තිමත් කරපු PRAN Fitness ආයතනයටත් බොහොම ස්තූතියි.රැකියාව කරන Britannia ආයතනයේ සියලු දෙනාටත් ස්තූතියි.හැමෝම එකතුවෙලා හදල ආපු පාරක මම අද යනවා. ඒ පාර හදල දීපු හැමකෙනෙක්ටම බොහොම ස්තූතියි. නම නොකියවුනු මෙය කියවන , දකින ඔබත් මෙහි හවුල්කරුවෙක්. ස්තූති කල යුතු නම් මෙහි නොලියවුණු අය බොහෝමයි. වචනෙන් හෝ හයියක් වූ, ඔබේ නම සැමදා හිතේ ඇත.
ස්තූතියි.

Swarnamali se radun abiyasa weli maluwe darmadeshanawa video karana awasthawa
15/09/2019

Swarnamali se radun abiyasa weli maluwe darmadeshanawa video karana awasthawa

ඔබේ ජංගම දුරකථන ඡායාරූප මුද්‍රණය කර ගැනීමට අප වෙත පැමිණෙන්න 0715735924
02/04/2019

ඔබේ ජංගම දුරකථන ඡායාරූප මුද්‍රණය කර ගැනීමට අප වෙත පැමිණෙන්න 0715735924

arjuna & keshala 2019/01/25
26/01/2019

arjuna & keshala 2019/01/25

Poorna & Tharangaa
26/01/2019

Poorna & Tharangaa

Keshala & Arjuna 2019/01/23
26/01/2019

Keshala & Arjuna 2019/01/23

26/01/2019

Address

No. 344/11, Dolekade Junction, Magammana
Homagama
10200

Telephone

+94776725393

Website

Alerts

Be the first to know and let us send you an email when Vidushan Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vidushan Studio:

Share