Biz Brains Academy

Biz Brains Academy Building smart human capital for the nation by providing financial education and empowering the community to make rational decisions.
(4)

22/07/2026

options ගොඩක් තියෙනකොට හරි තීරණේ ගන්නේ කොහොමද?

18/07/2026

ජීවිතේ කියන්නේ ලොකු Timeline එකක්. හැලහැප්පීම්, මැද වුණත් ඔයාගේ කතාව ඉස්සරහටම ගෙනියන්න.

Business කරනවා කියන්නේ තමන්ගේම Business එකක් බිංදුවේ ඉඳන් පටන් ගන්න එක විතරක්ද? 🤔බොහෝ දෙනාගේ පිළිතුර "ඔව්" වෙයි.හැබැයි ඇ...
17/07/2026

Business කරනවා කියන්නේ තමන්ගේම Business එකක් බිංදුවේ ඉඳන් පටන් ගන්න එක විතරක්ද? 🤔

බොහෝ දෙනාගේ පිළිතුර "ඔව්" වෙයි.
හැබැයි ඇත්ත කතාව ඊට වඩා වෙනස්.

අපිට සාර්ථක Business Ecosystem එකකට සම්බන්ධ වෙලා, වටිනාකමක් එකතු කරලා හොඳ ආදායම් මාර්ගයක් හදාගන්නත් පුළුවන්.

මේක කරන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න සම්පූර්ණ Episode එක බලන්න.
ඔයා මේ වෙනකම් නොහිතපු වටිනා Opportunity එකක් ඔයාට මුණගැහෙන්න පුළුවන්!

ලින්ක් එක පලවෙනි කමෙන්ට් එකේ 👇

15/07/2026

හැමෝගෙම Judgments වලට බයේ Decisions ගන්න එක පස්සට දාන්න එපා!

13/07/2026

අනවශ්‍ය දේ බල බල එක තැන පල් වෙන්න එපා

අපි බොහෝ වෙලාවට තීරණ ගන්නේ කරුණු (Facts) මත නොව, හැඟීම්, බිය, අනුමාන, හෝ අනිත් අයගේ අදහස් මතයි. ඒ නිසාම පසුව "ඒ වෙලාවේ ඒ...
11/07/2026

අපි බොහෝ වෙලාවට තීරණ ගන්නේ කරුණු (Facts) මත නොව, හැඟීම්, බිය, අනුමාන, හෝ අනිත් අයගේ අදහස් මතයි. ඒ නිසාම පසුව "ඒ වෙලාවේ ඒ තීරණය ගත්තා නම්..." කියලා පසුතැවෙන්න වෙන අවස්ථා අපේ ජීවිතයේ ඕනෑ තරම් තියෙනවා.

හොඳ තීරණ ගන්න පුළුවන් අය තමයි හොඳ නායකයන්, සාර්ථක ව්‍යවසායකයන් සහ තමන්ගේ ජීවිතය සැලසුම් කරගෙන ඉදිරියට යන පුද්ගලයන් බවට පත්වෙන්නේ.

ඔබ වෘත්තිකයෙක්, ව්‍යවසායකයෙක්, අධ්‍යාපනය ලබන සිසුවෙක් හෝ තමන්ගේ ජීවිතයේ වඩා හොඳ තීරණ ගැනීමට කැමති ඕනෑම කෙනෙක් නම්, මෙම සාකච්ඡාව ඔබ වෙනුවෙන්මයි.

🎁 විශේෂයෙන්ම, මෙම Podcast එක සමඟින් අප විසින් සකස් කළ Decision Making Framework එක නොමිලේ ලබාගැනීමේ අවස්ථාවත් ඔබට හිමි වෙනවා. එය ඔබේ පෞද්ගලික ජීවිතයේ, වෘත්තීය ජීවිතයේ සහ ව්‍යාපාරයේ වඩාත් හොඳ තීරණ ගැනීමට ප්‍රායෝගික මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කළ හැකිය.

ලින්ක් එක පළවෙනි කමෙන්ටුවේ 👇

10/07/2026

තීරණ ගනිද්දී පරිස්සම් වෙන්න!

නොකඩවා කරන පුංචි හොඳ පුරුද්දකට වුණත් ලොකු වෙනසක් කරන්න පුළුවන් . අදම පටන් ගන්න
10/07/2026

නොකඩවා කරන පුංචි හොඳ පුරුද්දකට වුණත් ලොකු වෙනසක් කරන්න පුළුවන් . අදම පටන් ගන්න

07/07/2026

ඔබේ ව්‍යාපාරය දුවන්නේ හරි පාරෙද කියලා දැනගන්න මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න.

05/07/2026

බිස්නස් එකේ Overtrading කරද්දී ප්‍රවේසම්වෙන්න!

Address

Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when Biz Brains Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share