20/08/2026
♨️ Another Grit Solar Hot Water System Successfully Installed! ☀️
📍 Location: Kahathuduwa
අපගේ පළපුරුදු තාක්ෂණික කණ්ඩායම විසින් තවත් ගුණාත්මක GRIT SOLAR Hot Water System එකක් සාර්ථකව ස්ථාපනය කර අවසන් කළා. 🇱🇰
ඔබගේ නිවසටත් විදුලි බිලක් නැතිව, දවස පුරා උණුසුම් ජලය ලබාගන්න අවශ්‍ය නම් — GRIT SOLAR සමඟ සම්බන්ධ වන්න. 🔥
✨ Quality Installation | Reliable Performance | Elegant Lifestyle
📞 අදම අමතන්න — ඔබේ නිවසට ගැළපෙන Solar Hot Water Solution එක අපි සැලසුම් කර දෙන්නෙමු.