Ovini Book Shop & Printers

Ovini Book Shop  &  Printers Online Print Shop Online Print Shop 🖨️📚 Home Delivery

TOSHIBA e-STUDIO 356 බහු-කාර්ය මුද්‍රණ යන්ත්‍රය (Photocopy Machine)ඔබේ ව්‍යාපාරික ස්ථානයට හෝ කාර්යාලයට ඉතාමත් හොඳ තත්ත්ව...
31/03/2026

TOSHIBA e-STUDIO 356 බහු-කාර්ය මුද්‍රණ යන්ත්‍රය (Photocopy Machine)

ඔබේ ව්‍යාපාරික ස්ථානයට හෝ කාර්යාලයට ඉතාමත් හොඳ තත්ත්වයේ පවතින ෆොටෝකොපි යන්ත්‍රයක් සොයනවාද? විශ්ව විද්‍යාලයීය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලද, උසස් නිමාවකින් යුත් මෙම යන්ත්‍රය දැන් විකිණීමට ඇත.

මාදිලිය: TOSHIBA e-STUDIO 356

වේගය: විනාඩියකට පිටු 35 (35 PPM)

වර්ණය: කළු සහ සුදු (Monochrome)

තත්ත්වය: ඉතාමත් හොඳ තත්ත්වයේ පවතී.

ගැලපෙන ස්ථාන: කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වඩාත් සුදුසුයි.

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 077 3508917
📞 071 119 1890

17/02/2026

Thesis එක නේද... රස්තියාදු වෙන්න දෙයක් නෑ....
📕PDF එකයි, 📒Guidelines ටිකයි එවන්න,
පැය 24ක් ඇතුළත අපි හදලා ගෙදරටම එවන්නම්. නැත්නම් ඇවිල්ලා අරන් යන්නත් පුළුවන්.
071 119 1890
🎓 අපේ ආයතනය විශ්ව විද්‍යාලයක් ඇතුළේ තියෙන නිසා Quality එක ගැන 💯 ක් විශ්වාසය තියන්න පුළුවන්. 🖨️

Thesis printing in Sri Lanka! Choose store pickup or home delivery at Ovini Book Shop & Printers. Enjoy 100% quality printing for the most important documents of your university life!

කොළඹ ශ්‍රීපාලි පිවිසුම♥️♥️♥️♥️♥️කොළඹ ශ්‍රී පාලි මණ්ඩපයෙහි ovini book shop නවතම ශාඛාව සුභ මොහොතින් ආරම්භ වූ මොහොතේදී.මුලි...
03/10/2025

කොළඹ ශ්‍රීපාලි පිවිසුම
♥️♥️♥️♥️♥️
කොළඹ ශ්‍රී පාලි මණ්ඩපයෙහි ovini book shop නවතම ශාඛාව සුභ මොහොතින් ආරම්භ වූ මොහොතේදී.
මුලින්ම මගේ හද පිරි ප්‍රණාමය
වසර 19 ක් තිස්සේ මා හා සහෝදරත්වයෙන් බැඳුණු NDT සහෝදර සහෝදරියන්ටයි.
මෙතෙක් මා ආ ගමන් මගේ මට ශක්තියක් දෛරයක්ක් වූ මොරටුව විශ්වවිද්‍යාලීය
NaDT සහෝදර සහෝදරියන් ඉතා ආදරයෙන් සිහිපත් කරමි.එමෙන්ම ශ්‍රීපාලි මණ්ඩපයෙහි
සහෝදර සහෝදරියන්ගේ ද සහයෝගය ශක්තිය ධෛර්යය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමි.
මෙතෙක් මා ආ ගමන් මගේ මට ශක්තියක් වූ
නම් සඳහන් නොකළත් ඔබ සියලු දෙනාට මගේ හද පිරි ප්‍රණාමය ආදරය මෙසේ සටහන් කරමි.

Completed another hard binding project. quality and detail in every step.
03/09/2025

Completed another hard binding project. quality and detail in every step.

31/08/2025

2024/25 අධ්‍යයන වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යලයේ ඉංජිනේරු පීඨයට තේරී පත්වූ ඔබ සියලු දෙනාටම
උණුසුම් සුභ පැතුම්..!

විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වීමේදී ඇතිවන ගැටලු සඳහා විමසන්න.

පිවිතුරු - 071 787 5495
ගිෂාන් - 076 351 0388

ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය,
මොරටුව විශ්වවිද්‍යලය

-------------------------------------------------------

2024/25 கல்வியாண்டிற்காக மொரட்டுவை பல்கலைக்கழகத்தின் பொறியியட் பீடத்திற்கு தெரிவு செய்யப்பட்ட உங்கள் அனைவருக்கும் மனமார்ந்த வாழ்த்துகள்..!

பல்கலைக்கழகத்திற்கு பதிவு செய்வதின்போது ஏற்படும் சிக்கல்கள் தொடர்பாக தொடர்புகொள்ளவும்.

பிவிதுரு - 071 787 5495
கிஷான் - 076 351 0388

பொறியியல் பீட மாணவர் சங்கம்,
மொரட்டுவை பல்கலைக்கழகம்

රස්තියාදු වෙන්න දෙයක් නෑ.... ඔයාගේ drawing insuman ටිකඇවිල්ලා අරන් යන්නත් පුළුවන්. 077 350 8917    📞 071 119 1890🎓 අපේ ආ...
30/08/2025

රස්තියාදු වෙන්න දෙයක් නෑ.... ඔයාගේ drawing insuman ටික
ඇවිල්ලා අරන් යන්නත් පුළුවන්.
077 350 8917 📞 071 119 1890
🎓 අපේ ආයතනය විශ්ව විද්‍යාලයක් ඇතුළේ තියෙන නිසා Quality එක ගැන 💯 ක් විශ්වාසය තියන්න පුළුවන්.

✈️✈️✈️ජපානයේ උසස් අධ්‍යාපනය ලබන අයෙකු විසින් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ හදාරමින් සිටිනා උපාධියකට අදාළව නිබන්ධනයක් සකස් සක...
28/08/2025

✈️✈️✈️ජපානයේ උසස් අධ්‍යාපනය ලබන අයෙකු විසින් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ හදාරමින් සිටිනා උපාධියකට අදාළව නිබන්ධනයක් සකස් සකස්කර පේරාදෙණි විශ්ව විද්‍යාලයේවෙත ලබාදීම වෙනුවෙන් අප ආයතනයට ලැබුණු තවත් එක් ඇනවුමක්📚📚📚📚

බිස්නස්  එකට වටිනාකමක් එකතුකර ගන්න එකතුවෙන්න... Ovini Book Shop & Printers සමග🔹 Courier bags 🔹 Handle bags🔹 Shopping bag...
21/08/2025

බිස්නස් එකට වටිනාකමක් එකතුකර ගන්න එකතුවෙන්න...
Ovini Book Shop & Printers සමග
🔹 Courier bags
🔹 Handle bags
🔹 Shopping bags
🔹 Brand name label
🔹 Sticker
🔹 Thank you card
🔹 Visiting card
ඔයාගෙ ව්‍යාපාර අවශ්‍ය සියලුම packing item එකම තැනකින්...
077 350 8917

# bagsprinting printing .

Thesis එක නේද... රස්තියාදු වෙන්න දෙයක් නෑ.... 📕PDF එකයි, 📒Guidelines ටිකයි එවන්න,පැය 24ක් ඇතුළත අපි හදලා ගෙදරටම එවන්නම්....
18/08/2025

Thesis එක නේද... රස්තියාදු වෙන්න දෙයක් නෑ....
📕PDF එකයි, 📒Guidelines ටිකයි එවන්න,
පැය 24ක් ඇතුළත අපි හදලා ගෙදරටම එවන්නම්. නැත්නම් ඇවිල්ලා අරන් යන්නත් පුළුවන්.
077 350 8917 📞 071 119 1890
🎓 අපේ ආයතනය විශ්ව විද්‍යාලයක් ඇතුළේ තියෙන නිසා Quality එක ගැන 💯 ක් විශ්වාසය තියන්න පුළුවන්. 🖨️

Thesis printing in Sri Lanka! Choose store pickup or home delivery at Ovini Book Shop & Printers. Enjoy 100% quality printing for the most important documents of your university life!

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when Ovini Book Shop & Printers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share