ISHU Flower Hut

ISHU Flower Hut Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ISHU Flower Hut, Business Center, Pitipana, Homagama.

03/05/2026

චත්‍ර සූර්ය කුමරිය 2026 -
(ජනප්‍රියම කුමරිය තේරීමේ තරඟ අංශය)🌸

තරඟ නීති හා කොන්දේසි

* ⁠ චත්‍ර සූර්ය කුමරිය අවසාන මහා තරඟයට සමගාමීව Studio Meritlid විසින් සංවිධානය කරන Most Popular අවුරුදු කුමරිය තෝරාපත්කරගැනීමේ තරඟ අංශය සඳහා ඉදිරිපත්වන තරඟකාරිනියන් 12 දෙනා මෙහි ඇතුළත් කර ඇත.

ඡන්දය (votes) ලබා දීමේ ක්‍රමය

* 💬 Comment එකක් = ලකුණු 1
* ❤️ Like එකක් = ලකුණු 5⁠
* 🔁 Share එකක් = ලකුණු 10 ක් ලෙස ගණනය කරන අතර ඒවා අප ෆේස්බුක් පිටුවේ ඇති මුල් post එකට ලැබෙන reactions සහ comments පමණක් විය යුතු ය.

* Spam comments ලකුණු සඳහා ගණනය නොවේ.
* ඡන්දය දෙන සියලු දෙනා අපගේ page එක Like කර Follow කර තිබිය යුතුය.

ඡන්ද කාලය
* අවසානය: 2026 මැයි මස 03 වන දින දහවල් 12.00 දක්වා
* අවසන් වෙලාවෙන් පසු ලැබෙන likes,comments හෝ shares ගණනය නොකෙරේ.

* Fake accounts, spam comments හෝ automated engagement හේතුවෙන් අයදුම්කරුවන්ගේ ලකුණු අහිමි විය හැක.

* තරඟකරුවන්ට original post එකෙහි link එක share කර සහය ලබා ගැනීමට හැක.
* Screenshot හෝ වෙනත් reposts වල likes,shares, හෝ comments ගණනය නොවේ.

* ඉහළම මුළු ලකුණු ලබාගන්නා තරඟකාරිනිය:
🏆 Most Popular අවුරුදු කුමරිය ලෙස තේරීපත්වනු ඇත.

*තරඟය සම්බන්ධයෙන් පැන නඟින ඕනෑම ගැටලුවකදී ආයතනයේ තීරණය අවසාන තීරණය වේ.

Address

Pitipana
Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when ISHU Flower Hut posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share