28/09/2025
ඔයත් දවසක Financial Freedom වෙනවද.. නැත්තම් ඔයාට Financial Freedom වෙන්න ඔනේ කියලා දවසක් තියෙනවද.. ඒ දෙකේ තියෙන්නෙ තේරුම් දෙකක්..
අද ඉරිදා දවසෙ පට්ට ෆන් එකෙ ආතල් දදා හිටියද , නැත්තම් financial freedom වෙන්න ඉගෙන ගන්න මොනාම හරි දෙයක් කලාද..අඩුම Financial freedom එක ගැන තියෙන article එකක් හරි?
කවද්ද ජීවිතේ සිරියස් ගන්නෙ .. ඇත්තටම කවද්ද, ඒ දේ වෙනස් නොකර ඉන්නකන් හැමදාම එකම තැනමයි.. ඒ නිසා මේ දැන් මේ අන්තිම පේලිය කියෙව්වා කෙලින්ම Search කලා investment plans ගැන ඒ දෙවල් වල තියෙන වටිනාකම වටින story apply කලා ඔයා ගන්න කැමතී risk type එක හොයාගෙන invest කලා..
ඒ ඔය ගන්න පොඩි action එක වෙන්න පුලුවන් ජිවිතෙ වෙනස් වෙන turning point එක🤓🙌