21/08/2026
🫵. එන්න හැමෝම Factory එක බලන්න.
රට විරුවන් ඇතුළු අපගේ නිෂ්පාදනාගාරයට පැමිණීමට අපහසු සැම දෙනාටම අපි සූදානම් ( 08 / 22 ) සෙනසුරාදා දින උදේ 10.30 ට *ZOOM තාක්ෂණය* හරහා අපගේ හොරණ නිෂ්පාදනාගාරය භූමියේ නිෂ්පාදන කටයුතු වෙන විදිය සහ එහි සියලු විස්තර ඔබට අපි පැවසීමට සූදනාම්
ඒනම් දැන්ම සෙනසුරාදා උදෑසන 10.30 සූදානමින් සිටින්න
*📌Link එක ඕනි අය Inbox Msg එකක් දලා තියන්න 😇😇😇*
📲 WhatsApp: https://wa.me/94710117814
Shavi with ALO Agro Projects 💚
From Nature to a Better Future.