MUG WORLD

MUG WORLD The revelation of Quality

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා....... ☸️☸️☸️
12/05/2025

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා.......

☸️☸️☸️

26/04/2025

❤️ අම්මා වරුන්ගේ දිනයට ඔයාගේ ආදරණීය අම්මට ලස්සන තෑග්ගක් දෙන්න අවශයිද....

❤️ ලස්සන photo එකක් දාලා mug එකක් දෙමුද... එහේනම් MUG WORLD අපිට කතා ක‍රන්න ......

📲 WhatsApp - 078 897 2777

🎁 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් දින තුනක් ඇතුලත

MUG
White Mug - 700/-
Inner color mug - 900/-

Deliver Chargers Rs 400/-


ලැබුවාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද........ඔබ සැමට සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක්ම වේවා.....❤️MUG WORLD  🧨🧨
13/04/2025

ලැබුවාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද........

ඔබ සැමට සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක්ම වේවා.....❤️

MUG WORLD 🧨🧨

පින්බර පෝය දිනයක් වේවා....🙏🙏
12/04/2025

පින්බර පෝය දිනයක් වේවා....
🙏🙏

08/04/2025

Check out MUG WORLD ( C HOUSE )’s post.

✨️ ඔබේ ආදරණීයයන්, සමීපතමයන් වෙනුවෙන් උපන්දිනයට මතකයේ රැදෙන සිහිවටනයක් ලබානේන .....📌️ ඔබේ අවශ්‍යතාවය පරිදි Photos, Logos,...
03/04/2025

✨️ ඔබේ ආදරණීයයන්, සමීපතමයන් වෙනුවෙන් උපන්දිනයට මතකයේ රැදෙන සිහිවටනයක් ලබානේන .....

📌️ ඔබේ අවශ්‍යතාවය පරිදි Photos, Logos, Text යොදා නිර්මාණය කර ගත හැක.....

❤️ ආදරණීයන්ගේ උපන්දිනයට ලබාදීමට MUG එකක් සමඟ අගනා ඇසුරුමක් අප වෙතින් පමණයි...👊

ඊට අමතරව....

❤️ සංවත්සර උත්සව සදහා ලබාදීමට,

❤️ ඔබේ ආයතනයේ සේවක සේවිකාවන්ට ලබාදීමට,

❤️ අනෙකුත් ඕනෑම උත්සව අවස්ථාවක් සදහා ලබාදීමට...

☎️ දැන්ම අපවෙත මැසේජ් එකක් දාන්න..

📌️ සුරක්ෂිතව ඔබ අතටම...

MUG WORLD - HORANA
@0788972777

https://wa.me/94788972777

  ✨️
31/03/2025

✨️

MUG WORLD    වෙතින්,,,✨️✨️ලග ළඟ එන සිංහල අලුත් අවුරුද්දට නෑදෑ හිත මිතුරන් වෙත ලස්සනම ලස්සන වටින තෑග්ගක් දෙන්න... 🤗🤗ඔයා ක...
31/03/2025

MUG WORLD වෙතින්,,,

✨️✨️ලග ළඟ එන සිංහල අලුත් අවුරුද්දට නෑදෑ හිත මිතුරන් වෙත ලස්සනම ලස්සන වටින තෑග්ගක් දෙන්න... 🤗🤗

ඔයා කැමති ඕනිම විදිහකට design කරලා print කරලා ඔයාගේ ලගටම ගෙන්න ගන්න....🎁🎁

දැන්ම මැසේජ් එකක් දාන්න.

☎️
Message C HOUSE on WhatsApp. https://wa.me/94788972777








Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when MUG WORLD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share