Prints by Thara

Prints by Thara we print your thoughts.

2025 A/L Study Planner.😍
19/02/2025

2025 A/L Study Planner.😍

Year Planner 2025මේ book එකේ include වෙන්නේ මොනවද👉Personal Details2025 Calendarvision boardbucket listhabit trackerperio...
10/02/2025

Year Planner 2025

මේ book එකේ include වෙන්නේ මොනවද👉

Personal Details
2025 Calendar
vision board
bucket list
habit tracker
period tracker
reading tracker
Annual planner
monthly planner
weekly planner
budget planner
Monthly reflection

A5 size
Hard cover
Price = 1500
Delivery charges= free

කැමති cover design එකකින් ගන්න පුලුවන්💙🩷

💕Prints by Thara💕

O/L Study Planner & Grade 6-9 Study Planner 2025පාඩම් කරන්න කම්මැලිද? කොහෙන් ද පටන් ගන්නේ කොහොම කරන්න ද? කියලා හිතාගන්න ...
10/02/2025

O/L Study Planner & Grade 6-9 Study Planner 2025

පාඩම් කරන්න කම්මැලිද? කොහෙන් ද පටන් ගන්නේ කොහොම කරන්න ද? කියලා හිතාගන්න බැරිව ද ඉන්නේ????

දැන් ඉදන්ම පිළිවෙලකට වැඩ කරන්න ආස පුංචි ඔයාලටයි අපේ මේ Grade 6-9 Study Planner එක.

මේ book එකේ include වෙන්නේ මොනවද👉

Personal Details
2025 Calendar
study tracker
subject 13 ම පාඩම් ඔක්කොම වෙන වෙනම term 3ම note කරන්න පුලුවන්
Exam revision check list
important notes
past/model paper tracker
subject tracker
Monthly evaluation
Study timetable
Exam timetable
coloring pictures

o/L හීනය වෙනුවෙන් වැඩ කරන ඔයාලටයි අපේ o/L study planner එක.

මේ book එකේ include වෙන්නේ මොනවද👉

Personal Details
2025 Calendar
study tracker
subject 9 ම පාඩම් ඔක්කොම වෙන වෙනම term 3ම note කරන්න පුලුවන්
Exam revision check list
important notes
past/model paper tracker
subject tracker
Monthly evaluation
Study timetable
Exam timetable
coloring pictures

බොරු වැඩි වැඩ කෑලී pages , trackers ගොඩාක් නැතිව ඕනි දේවල් විතරයි අපි මේ book එකට ඇතුලත් කරලා තියෙන්නෙ.😉

A5 size
Hard cover
Price = 1500
Delivery charges= free

කැමති cover design එකකින් ගන්න පුලුවන්💙🩷

💕Prints by Thara💕

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Prints by Thara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share