Abhimanee Vacuum Packing - Horana

Abhimanee Vacuum Packing - Horana Professional vacuum packing in Horana. Preserving freshness for food, spices, and travel items. 🧳✈️

03/07/2026
බැල්ලපිටිය  සත්සර  උයන පදිංච් සුගන්ධි මහත්මිය  අපවෙත පැමිණ ලබාගත් සේවය එංගලන්තයට  යැවීම පිනිස  බොහොමත්ම  ස්තූතියි  සුගන්...
30/06/2026

බැල්ලපිටිය සත්සර උයන පදිංච් සුගන්ධි මහත්මිය අපවෙත පැමිණ ලබාගත් සේවය එංගලන්තයට යැවීම පිනිස බොහොමත්ම ස්තූතියි සුගන්ධි ම්ස් අපෙන් ඔබට අවශ්‍ය සේවාව ලබා ගැනීමට පැමිණීම පිළිබඳව .
🎈💐🌹

කපුගල්ලේ පදිංචි දයානන්ද  මහත්මයා  අප වෙතට පැමිණ ඔහුගේ දියණියට  ඩුබායි  වෙතට ගෙනයෑමට අපේ Abhimanee Vacuum Packing - Horan...
30/06/2026

කපුගල්ලේ පදිංචි දයානන්ද මහත්මයා අප වෙතට පැමිණ ඔහුගේ දියණියට ඩුබායි වෙතට ගෙනයෑමට අපේ Abhimanee Vacuum Packing - Horana වෙත පැමිණි ලබාගත් සේවාව ස්තූතියි දයානන්ද මහත්මයා අප වෙත පැමිණ අපගේ සේවාව ලබා ගැනීම පිළිබඳව .🌹💐🌷

Abhimanee Vacuum Packing - Horana   වෙත සම්බන්ධ  බැල්ලපිටිය සත්සර  උයනේ සුනිල්  ගුරුගේ මහත්මයා ජර්මනියේ  සිටින තම පුතුට ...
30/06/2026

Abhimanee Vacuum Packing - Horana වෙත සම්බන්ධ බැල්ලපිටිය සත්සර උයනේ සුනිල් ගුරුගේ මහත්මයා ජර්මනියේ සිටින තම පුතුට යැවීම සදහා අභිමානී අපෙන් Vacuum Packing කරන ලද ආහාර

බොහොම ස්තූතියි සුනිල් ගුරුගේ මහත්මයා ඔබට අවශ්‍ය සේවාව අපෙන් ලබාගැනීම පිළිබඳව .🌷💐🌹

ආදරණීය  සන්ධ්‍යා  නංගි ඕස්ට්‍රේලියාවේ  සිටින ආදර දියණිය  Pramodhi Maddhumage ට රගෙන යාමට  Abhimanee Vacuum Packing - Hor...
05/06/2026

ආදරණීය සන්ධ්‍යා නංගි ඕස්ට්‍රේලියාවේ සිටින ආදර දියණිය Pramodhi Maddhumage ට රගෙන යාමට Abhimanee Vacuum Packing - Horana වෙතින් ලබාගත් Vacuum Packing සේවාව .ස්තූතියි Sandya Athukorala නංගි එම සේවාව අපෙන් ලබාගැනීම සම්බන්ධව.🌹

ඔබට අවශ්‍යතාවය අනුව ඔබට පහසු වෙලාවක වේලාව වෙන්කර ගෙන දිනයේ ඕනෑම වේලාවක අප වෙත පැමිණ
🌹 ප්‍රදේශයේ අඩුම ම්ළ
🌹 සූහදශීලී කාර්‍ය්ක්ෂම සේවාව
🌹 නවීන යන්ත්‍රානුසාරයෙන් සෞඛ්‍යාරක්ෂිතව ජාත්‍යන්තර ප්‍රමිතියට කරණු ලබන ඇසුරුම්

අප ගේ සේවාව සදහා විමසීම්
0765629479

ස්තූතියි  ලාලනි ජයසිංහ  මිස් 🙏 ආදරණීය  දියණියට  ඕස්ට්‍රේලියාවට  ගෙනයෑමට  අවශ්‍ය පිසින  ලද  ආහාර, වියලි ආහාර, මිරිස් කුඩු...
03/05/2026

ස්තූතියි ලාලනි ජයසිංහ මිස් 🙏 ආදරණීය දියණියට ඕස්ට්‍රේලියාවට ගෙනයෑමට අවශ්‍ය පිසින ලද ආහාර, වියලි ආහාර, මිරිස් කුඩු, තුන පහ කුඩු, කහ කුඩු , කරවල වර්ග,රස කැවිලි ආදිය Vacuum Packing කරගැනීමට Abhimanee Vacuum Packing - Horana සමගින් සම්බන්ධවීම පිළිබදව 🌷🌷🌷

ඉතාමත් දිගුකාලයක් අප සමග
පවත්වාගෙන යන ඒ ආදරණීය බැදීම සිහිපත් කරන්නේද ආදරයෙනි.🌷🌷🌷

අති නවීන යන්ත්‍රානුසාරයෙන් ,පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිතව ,සහ කාර්‍ය්ක්ෂමව දවසේ ඔබ කැමති වේලාවක් වෙන්කරගෙන ඔබට අවශ්‍ය පරිදි විදේශගතවන ඔබටත්, ව්දෙස්ගත ඔබ ආදරණීයන්ටත් ගෙනයෑමට සහ යැවීමට අවශ්‍ය ආහාරපාන , ඇදුම්, ඖෂධ වර්ග Vacuum Packing කරගැනීමට Abhimanee Vacuum Packing - Horana වෙත පැමිනෙන්න.ප්‍රදේශයේ අඩුම මිළ ගණන් සමග ඔබේ සේවය ලබාගන්න විමසන්න .
0765629478

බැල්ලපිටිය  සත්සර උයන  පදිංචි  රොහාන්  මහත්මයා සහ එම මහත්මිය Abhimanee Vacuum Packing - Horana  වෙත පැමිණ ඕස්ට්‍රේලියාවේ...
02/05/2026

බැල්ලපිටිය සත්සර උයන පදිංචි රොහාන් මහත්මයා සහ එම මහත්මිය Abhimanee Vacuum Packing - Horana වෙත පැමිණ ඕස්ට්‍රේලියාවේ සිටින ආදරණීය දියණියට යැවීමට පිසින ලද ආහාර Vacuum Packing කරගැනීමට අපව සම්බන්ධ කරගැනීම පිළිබඳව බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏

රජයේ ලියාපදිංචි ආයතනයක්වන අපගේ සේවයේ ඉතාමත් වගකීමෙන් සිදුකරන්නෙමු.පිරිසිදුව, සෞඛ්‍යාරක්ෂිතව,නවීන තාක්ෂණයෙන් යුත් නවීන යන්ත්‍රානුසාරයෙන් ප්‍රදේශයේ අවම මිල ගණන් සමගින් පැමිණ අපේ සේවය අත්විදින්න.ඔබට පැමිණිය හැකි වේලාව පිළිබඳව දවසේ කුමන වේලාවකදී භෝ මූලික දැනුම්දීමෙන් ඔබට අවශ්‍ය ආකාරයෙන් ඔබගේ සේවාව ලබාගත හැකිය.

විමසන්න
0765629479

බොහොමත්ම  ස්තූතියි  බැල්ලපිටිය  නිරොශා මිස්🙏🙏ආදරණීය  දියණියට ඕස්ට්‍රේලියාවට යැවීමට පිසින  ලද  ආහාර  අප වෙත පැමිණ අපේ සේව...
30/04/2026

බොහොමත්ම ස්තූතියි බැල්ලපිටිය නිරොශා මිස්🙏🙏
ආදරණීය දියණියට
ඕස්ට්‍රේලියාවට යැවීමට පිසින ලද ආහාර අප වෙත පැමිණ අපේ සේවාව ලබාගැනීම පිළිබඳව.නැවතත් පැමිණ අප සේවාව ලබාගැනීමට සම්බන්ධවීම පිළිබඳව තවත් වාරයක් තුති පුදමි. 🌷🌷

ඔබද Abhimanee Vacuum Packing - Horana වෙත පැමිණ අප ගේ සේවය ලබා ගන්න

විමසන්න
0765629479

මගේ  ආදරණීය  පාසැල්  මිතුරිය පුෂ්පා තලගල  සොයුරිය  අප වෙත පැමිණ පුතුට  ෆින්ලන්තය  වෙතට යැවීමට  අවශ්‍ය ආහාර වර්ග Vacuum  ...
30/04/2026

මගේ ආදරණීය පාසැල් මිතුරිය පුෂ්පා තලගල සොයුරිය අප වෙත පැමිණ පුතුට ෆින්ලන්තය වෙතට යැවීමට අවශ්‍ය ආහාර වර්ග Vacuum Packing කරගැනීම සදහා Abimanee Vacuum Packing Service තෝරා ගැනීම පිළිබඳව බොහොමත්ම ස්තූතියි පුෂ්පා🌷

අප Abhimanee Vacuum Packing - Horana අරඹා ඉතාමත් ටික කාළයකි. මාස තුනකි. එම කුඩා කාළ වකවානුව තුළ විදේශගත ඔබට ඔබේ ආදරණීයන්ට අවශ්‍ය ආහාර , ඇදුම් , බෙහෙත් වර්ග සහ නොයෙකුත් දෑ Vacuum Packin කර රටවල් ගණනාවකට ඉතාමත් පිරිසිදුව සෞඛ්‍යාරක්ෂිතව අපගේ සේවය ලබා දීමට හැකිවීම පිළිබඳව නිහතමානීව සතුටුවන්නෙමි.

කතා කරන සෑම අවස්ථාවක් පාසාම මට ආශිර්වාද කරන , නව ක්‍රමවේදයන් කරා මා යොමුකරන ප්‍රියානී කොතලාවල මැතිණියණි ඔබතුමියව සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙනි.🌷🙏

මගේම සොයුරියක මෙන් මගේ සෑම දෙයකටම ශක්තියක් වෙන ආදරණීය සන්ධ්‍යා නංගි සිහිපත්වනවා නිතැතින්ම .🌷

දිනූෂා මැතිණියණි ස්තූතියි ඔබටත් 🌷

ඒ මගේ ගමන්මගේ පෙර ගමන්කරුවන්‍.

මගෙන් සේවය ලබාගත් ඔබට මම ගෞරවය පුදකරමි 🌷🌷 ඔබට අවශ්‍ය සේවය ලබාගැනීමට Abhimanee Vacuum Packing Service තෝරාගැනීම පිළිබඳව 🌷🌷 මගේ ගමන්මගේ ශක්තිය ඔබයි ස්තූතියි ඔබ සැමට. 🙏🙏

ප්‍රදේශයේ අඩුම මිළ ගණන්, හා පිරිසිදු කාර්යක්ෂම සේවය දිනයේ ඕනෑම වේලාවකදී පැමිණ ව්දේශගත ඔබගේ සමීපතයන්ට,ආදරණීයන්ට අවශ්‍ය දෑ Vacuum Packing කරගැනීමට Abimanee Vacuum Packing Service වෙත පැමිණෙන්න.

විමසන්න
0765629479

බොහොම  ස්තූතියි  නාමල් මල්ලි අපි Vacuum  Packing  Service  එකක් පවත්වාගෙන  යන බව දැනගෙන කැනඩාවට  යැවීමට Date Cakes Vacuu...
26/04/2026

බොහොම ස්තූතියි නාමල් මල්ලි අපි Vacuum Packing Service එකක් පවත්වාගෙන යන බව දැනගෙන කැනඩාවට යැවීමට Date Cakes Vacuum packing කර ගැනීමට අප වෙත පැමිණ අපෙන් සේවය ලබා ගැනීම පිලිබදව .🙏🙏🙏

සාධාරණ අයකිරිම , කඩිනම් සුහදශීලි සේවය ,නවීන යන්ත්‍රානුසාරයෙන් පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිතව ඔබට අවශ්‍ය සියලුම දෑ Vacuum Packing කරගත හැකිය.අප රජයේ ලියාපදිංචි ආයතනයක් බැව් දන්වනු කැමැත්තෙමි
ඔබට විදේශගතවීමකදී මෙන්ම, විදේශගත ඔබගේ ඥාතීන්ට සහෝදරයින්ට දූ දරුවන්ට අවශ්‍ය දෑ Vacuum Packing කරගැනීමට අමතන්න
0765629479

Address

121, Sathsara Uyana, Bellapitiya
Horana
12400

Telephone

+94765629479

Website

Alerts

Be the first to know and let us send you an email when Abhimanee Vacuum Packing - Horana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Abhimanee Vacuum Packing - Horana:

Shortcuts

Share