A H love story

A H love story Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A H love story, Business service, no, Imaduwa.

25/02/2026




25/02/2026






31/12/2025
31/12/2025

ඇයි මගේ හිතේ විතරක් ආදරයක් ඇති උනේ.
🥲

31/12/2025

හමුවෙලා පපුවටම දැනුනාටම පස්සෙ අයිති නොවී තියෙන්න හොද නෑ කාටවත්ම
H❤️‍🩹

31/12/2025

🫦

💫 “ස්පර්ශයෙන් යටත් කරගැනීම 🔥❤️‍🔥සමහර ස්පර්ශ වීම් වෙන්නේ කවදාවත් අනුමැතියක් ඉල්ලන් නෙවෙයි. එකවරම එනවා — හදිසියෙන්, හුස්මක...
02/11/2025

💫 “ස්පර්ශයෙන් යටත් කරගැනීම 🔥❤️‍🔥

සමහර ස්පර්ශ වීම් වෙන්නේ කවදාවත් අනුමැතියක් ඉල්ලන් නෙවෙයි. එකවරම එනවා — හදිසියෙන්, හුස්මකට හෝ ඉඩ නොතියාම, සිතත් හෙමින් සොරාගෙන. ❤️‍🔥

ඒ මොහොතෙ, ඇඟිලි තුඩු එකිනෙකා ස්පර්ශ කරමින් ගමන් කරන විට, කාලය නවතිලා වගේ. හුස්ම පවා බර වෙලා, වචනයක් නොකියවෙන හැඟීම් කියනවා, අපේ යටත්වීම.

අපිට දැනුනේ — ඒ තත්පරය තුළ අපිවම අමතක වෙලා, තවත් කෙනෙක්ගේ ලෝකෙකට යන්නෙ කොහේද කියලා නොදැන යනව කියන එක.

ඇඳුම්, සීමා, වචන — ඒ හැමදේම අපෙන් නැතිවෙලා, ඉතිරිවෙලා තියෙන්නෙ මිනිස්සු දෙදෙනෙක්ගේ හුස්මත් රිද්මයත් විතරයි.

මොහොතක් පාසා ලෝකේ ඉතිරි වුණේ ඒ නොසන්සුන් රිද්මය විතරයි —
ස්පර්ශයත්, සිතත් එකට එකතු වෙලා ගිනියම් වූ මොහොතක්.

---
ඉෂානි ලියනගේ ✍️

31/10/2025

❤️‍🩹

31/10/2025

A H love story
❤️‍🩹

28/10/2025

Address

No
Imaduwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when A H love story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share