10/01/2025
හිතවත් පාරිභෝගිකයනි !
මාස දෙකකට ආසන්න කාලයක් අපගෙ fb පිටුවෙ කිසිවක් පල නොකිරීම සම්බන්දයෙන් ප්‍රතමයෙන් අප ඔබලාගෙන් සමව ඉල්ලන අතර ඉතාම කාර්යබහුල කාලයකින් පසුව නැවතත් අප අපගේ නිශ්පාදනයන් සම්බන්දව තොරතුරු නිරන්තරයෙන් ලබා දීමට කටයුතු කරන්නෙමු ❤️. අපගෙ facebook පිටුව බාවිතයට ගත්තෙ නැති වුවද අප අපගෙ නිශ්පාදනයන් සෑම දිනකම අපගෙ පාරිභෝගිකයන් හට ලබාදීමට කටයුතු කරන්නෙමු. 🖤
Yaka Production අප සමගම දිගටම රැදී සිටින්න !