30/03/2026
🙏🚩ගෙදර ඉදලම සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්න ඔයාට 🙋
විශේෂිත සාරි, ටීෂර්ට් ස්ක්‍රීන් ප්‍රින්ටින් වැඩමුලුව නැවතත් බලංගොඩ නගරයට අපි අරගෙන එනවා අප්‍රේල් මාසේ 0️⃣3️⃣ සිකුරාදා රජයේ නිවාඩු දිනයේදී (මහ සිකුරාදා)
⏰ වෙලාව: උදේ 9.00
🏛️ ස්ථානය: බලංගොඩ තුඹගොඩ සාංගික පංසල
🏡️ගෙදර ඉඳන් යන්ත්‍ර සූත්‍ර නොමැතිව හැකියාවක් හෝ පලපුරුද්දක් නොමැති ඕනම කෙනෙකුට ආරම්භ කරන්න පුළුවන් හොඳම ව්‍යාපාරයක් තමයි ස්ක්‍රීන් ප්‍රින්ටින් කියන්නේ. වයස් සීමාවක් මේකට බලපාන්නේ නෑ. ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන් 👇
🧧මේ වැඩමුලුවේදී සාරී ටී-ෂර්ට් විතරක්ම නෙමෙයි👇
👜 කැම්බ්‍රෙල්ලා බෑග් 🧦🎒 පාසල් බෑග් 👛රෙක්ෂින් බෑග් 🛍️කඩදාසි බෑග්
🛍️ පොලිතීන් කවර
🛏️ කොට්ට උර, මේස රෙදි
👟👠රබර් මත මුද්‍රණ ඇතුළු විවිධ මුද්‍රණ ක්‍රම
මුල සිටම සරලව සම්පූර්ණ ක්‍රමවේදය එක් දිනක් තුළ ඔබට අපි උගන්වනවා
💰 පාඨමාලා ගාස්තුව රු. 6,000/= පමණි
🤝 ව්‍යාපාරය සාර්ථක වන තුරුම මාර්ගෝපදේශනයත් අපි දිගටම ලබා දෙනවා.
🔧පුහුණුවෙන් පසු අමුද්‍රව්‍ය අවශ්‍ය නම් ගෙදරටම ගෙනල්ලා දෙනවා 👊
📞 071 755 66 11
☎️ 070 555 55 96
අපේ වට්ස් ඇප් ගෲප් එකට තාමත් ඔයා සම්බන්ධ වෙලා නැත්නම් පහල තියන ලින්ක් එකෙන් අපේ ගෲප් එකට එකතු වෙන්න ⬇️
https://chat.whatsapp.com/C4ffVV4fSNtLydLCzPxOAu?mode=gi_t