BUILD YOUR DREAM HOUSE

BUILD YOUR DREAM HOUSE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BUILD YOUR DREAM HOUSE, In-Home Service, 488/A/2, sumangala Road, yakkaduwa, Ja-Ela.

07/05/2019

*** නිවාස/ගොඩනැගිලි සැලසුම් ඇඳීම.
**** නිවාස ඉදිකිරිම සඳහා අනුකූල වන පරිදි ඇස්තමේන්තු සෑදීම.
* ඔබ සතු ඉඩමට නිවාස සැලසුම අපෙන්....
- අනුමැතිය ලබා ගත හැකි පරිදි වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳීම සදහා වර්ග අඩි 1කට රු. 10.00 සිට......
- සැලසුම් තමන්ගේ සිතැඟි පරිදි සකසාදීම.
- සැලසුම් අවශ්‍ය පරිදි මුද්‍රණය කරදීම නොමිලේ.
- ඉඩමට පැමිණීමට ගාස්තු අය නොකරේ. (ගම්පහ ,කොළඹ, කලුතර,ගාල්ල )
- සැගවුනු ගාස්තු වලින් තොරයි....
* බැංකු ණය ලබා ගැනීම, නිවාස ඉදිකිරිම සඳහා අනුකූල වන පරිදි ඇස්තමේන්තු පිළියෙළ කිරීම.....
- ඇස්තමේන්තු සදහා ඉංජිනේරු අනුමත කිරිම්.....
- බැංකු ණය ලබා ගැනීම සදහා ඇස්තමේන්තු මිල ගණන් පහත පරිදි වේ....
මිලියන 2.5 දක්වා මිල 3,500.00
මිලියන 5.0 දක්වා මිල 6,000.00
මිලියන 7.5 දක්වා මිල 8,000.00
ඉන් ඉදිරියට වැඩිවන සෑම ලක්ෂයක් සදහා රැ 100.00 බැගින් එකතු වේ.
අප ගෙන් ඇද ගනු ලබන සැලසුම් සදහා බැංකු ණය ලබා ගැනීමට පමණක් ඇස්තමේන්තුව සකස් කිරීමට ඉහත මුදලින් අඩක් අයකෙරේ...
*අප හා සම්බන්ධ වීම සඳහා දවසේ ඔනැම වෙලාවක අපගේ අංක සදහා ඇමතුම් ලබා ගත හැක.
- L.G.N.C.කුමාර - 0716180645 ,0770790990

28/12/2017

Online BOQ
ලෝන් එකට BOQ එක ගන්න කරදවෙන්නේ ඇයි?

BOQ එක ගෙදරටම ගෙන්නගන්න

0713260844,0716180645

28/12/2017

Online drafting

ඔබගේ නිවස වෙනස් කරන්නද හදන්නේ?

PLAN එක නැවත අඳින වෙලාද?

කාර්යබහුල ඔබ මුදල් ගෙවා PLAN එක ලැබෙනකන් මාස ගණන් බලා ඉන්න අවශ්‍ය නැහැ.

නිවාස ණය සඳහා ඇස්තමේන්තු

පළාත් පාලන ආයතන අනුමැතිය සඳහා නිවාස සැලසුම්.

නිවාස නවීකරණය සඳහා සැලසුම්.

නව නිවාස සඳහා විද්‍යානුකූල නවීන සැලසුම්...

PLAN එක ඔබ අතට ලැබුන පසු නිවැරදිද බලා සියලු ගෙවීම් සිදුකරන්න

0713260844,0716180645

28/12/2017

නිවාස ණය සඳහා ඇස්තමේන්තු
පළාත් පාලන ආයතන අනුමැතිය සඳහා නිවාස සැලසුම්.
නිවාස නවීකරණය සඳහා සැලසුම්.
නව නිවාස සඳහා විද්‍යානුකූල නවීන සැලසුම්....

0716180645,0713260844

3d homes....
20/02/2017

3d homes....

Wall decors.....
02/12/2016

Wall decors.....

3D effects...
25/11/2016

3D effects...

Colour in desings....
23/11/2016

Colour in desings....

Lights...
22/11/2016

Lights...

Amazing doors....
17/11/2016

Amazing doors....

3D Floor Plans...
16/11/2016

3D Floor Plans...

Interior ideas.....
11/11/2016

Interior ideas.....

Address

488/A/2, Sumangala Road, Yakkaduwa
Ja-Ela
94

Telephone

+94704798300

Website

Alerts

Be the first to know and let us send you an email when BUILD YOUR DREAM HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share