Kadawata Gem Market -කඩවත මැණික් පොළ

Kadawata Gem Market -කඩවත මැණික් පොළ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kadawata Gem Market -කඩවත මැණික් පොළ, Business Center, Kadawata Jogging Track Eladeniya, Kadawata.
(2)

13/06/2026

📢💎 KADAWATHA GEM MARKET – IMPORTANT NOTICE 💎📢

📅 Date: 14.06.2026 (Sunday)
📍 Location: Eldeniya Jogging Track, Kadawatha
🕗 Time: 8.00 AM – 2.00 PM

හෙට දින Kadawatha Gem Market සුපුරුදු පරිදි පැවැත්වේ.

💎 සියලුම මැණික් ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ මැණික් ලෝලීන්ට සහභාගී වන ලෙස ආරාධනා කරමු.

⚠️ කරුණාකර වාහන ගාල් කිරීමේදී මාර්ගය හා අනෙකුත් වාහනවල ගමනාගමනය අවහිර වන ආකාරයට Parking නොකරන්න.
නියමිත ස්ථානවල පමණක් වාහන ගාල් කර සහයෝගය ලබාදෙන්න.

✅ Natural Gemstones
✅ Buying & Selling
✅ Networking Opportunities
✅ Safe & Friendly Environment

ඔබගේ වටිනා මැණික් ගනුදෙනු සඳහා Kadawatha Gem Market වෙත පැමිණෙන්න.

ඔබ සැම හෙට හමුවෙමු! 💎✨

📢💎 KADAWATHA GEM MARKET – IMPORTANT NOTICE 💎📢

📅 Date: 14.06.2026 (Sunday)
📍 Location: Eldeniya Jogging Track, Kadawatha
🕗 Time: 8.00 AM – 2.00 PM

Kadawatha Gem Market will be held as usual tomorrow.

💎 We warmly invite all gem traders, investors, collectors, and gemstone enthusiasts to attend.

⚠️ Please do not park vehicles in a manner that blocks the road or obstructs the movement of other vehicles. Kindly use designated parking areas and cooperate with the organizers.

✅ Natural Gemstones
✅ Buying & Selling
✅ Networking Opportunities
✅ Safe & Friendly Environment

Join us at Kadawatha Gem Market for valuable gemstone trading opportunities.

💎✨ See You Tomorrow! ✨💎

07/06/2026
06/06/2026

📢💎 KADAWATHA GEM MARKET - IMPORTANT NOTICE 💎📢

📅 Date : 07.06.2026 (Sunday)
📍 Location : Eldeniya Jogging Track, Kadawatha
🕗 Time : 8.00 AM - 2.00 PM

හෙට දින Kadawatha Gem Market සුපුරුදු පරිදි පැවැත්වේ.

සියලුම ගනුදෙනුකරුවන්ගේ, වෙළඳුන්ගේ හා අමුත්තන්ගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් පහත කරුණු පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

🔹 ඔබගේ මැණික්, මුදල් හා අනෙකුත් වටිනා දේපළවල ආරක්ෂාව පිළිබඳ වගකීම ඔබ සතු වේ.

🔹 Synthetic, Treated හෝ වෙනත් ආකාරයකින් වෙනස් කළ මැණික් අලෙවි කිරීමේදී ඒ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළිදරව් කිරීම අනිවාර්ය වේ.

🔹 ව්‍යාජ හෝ නොමඟ යවන තොරතුරු සහිත ගනුදෙනු වලින් වළකින්න.

🔹 ගැනුම්කරුවන් ගනුදෙනු කිරීමට පෙර මැණික් සහ සහතික පත්‍ර හොඳින් පරීක්ෂා කර ගැනීමට කටයුතු කරන්න.

🚗 ප්‍රවේශ මාර්ග, ගේට්ටු හා ගමනාගමනයට බාධා වන ස්ථානවල වාහන නවතා තැබීමෙන් වළකින්න.

🤝 විශ්වාසනීය, සාධාරණ සහ වෘත්තීයමය වෙළඳපොළක් පවත්වාගෙන යාම සඳහා ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමු.

ස්තූතියි.

💎 KADAWATHA GEM MARKET 💎

🙏☸️ වෙසක් මංගල්‍යය නිමිත්තෙන් Kadawata Gem Market පරිශ්‍රයේදී ගරු ස්වාමීන් වහන්සේ වැඩමවා සෙත් පිරිත් සජ්ඣායනය හා ධර්ම දේ...
02/06/2026

🙏☸️ වෙසක් මංගල්‍යය නිමිත්තෙන් Kadawata Gem Market පරිශ්‍රයේදී ගරු ස්වාමීන් වහන්සේ වැඩමවා සෙත් පිරිත් සජ්ඣායනය හා ධර්ම දේශනාවක් පැවැත්විය.

බුදු දහමේ කරුණාව, මෛත්‍රිය හා සාමයේ පණිවිඩය සිහිපත් කරමින් ආධ්‍යාත්මික සුවයෙන් පිරුණු පින්බර අවස්ථාවක් ලෙස මෙය සනිටුහන් විය.

පින් සිතින් ගෙවුණු අසිරිමත් මොහොතක්.

30/05/2026

📢 මැණික් වෙළඳපොළ දැනුම්දීම හා නීති රෙගුලාසි 📢

📅 දිනය : 31.05.2026

හෙට දින සාමාන්‍ය පරිදි මැණික් වෙළඳපොළ පැවැත්වේ.

⚠️ ඔබගේ මැණික්, මුදල් හා අනෙකුත් වටිනා දේපළවල ආරක්ෂාව ඔබ විසින්ම තහවුරු කරගත යුතුය.

🔹 Synthetic (කෘත්‍රිම) ගල් ස්වභාවික මැණික් ලෙස අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

🔹 Fake / Forged Certificates (ව්‍යාජ සහතික පත්‍ර) භාවිතා කරමින් මැණික් අලෙවි කිරීම දැඩි ලෙස තහනම්ය.

🔹 Glass-filled, Diffusion, Composite හෝ වෙනත් ප්‍රතිකාර කළ මැණික් අලෙවි කිරීමේදී ඒ පිළිබඳ නිවැරදි තොරතුරු හෙළිදරව් කිරීම අනිවාර්ය වේ.

🔹 වංචාකාරී, නොමඟ යවන හෝ නීතිවිරෝධී ගනුදෙනු කිසිසේත්ම අනුමත නොකෙරේ.

🔹 සියලු ගැනුම්කරුවන් ගනුදෙනු කිරීමට පෙර මැණික් හා සහතික පත්‍ර නිසි ලෙස පරීක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතුය.

🚫 ප්‍රවේශ මාර්ග, ගේට්ටු ඉදිරිපිට, වෙළඳසැල් ඉදිරිපිට සහ ගමනාගමනයට බාධා වන ස්ථානවල වාහන නවතා තැබීම තහනම් . කරුණාකර නියමිත Parking ස්ථාන පමණක් භාවිතා කරන්න.

🔹 වෙළඳපොළ පරිශ්‍රය තුළ විනයගරුකව හා වෘත්තීයමය ලෙස කටයුතු කරමින් සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරමු.

⚠️ ඉහත නීති හා රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය සංවිධායක මණ්ඩලය සතු වේ.

ස්තූතියි.

සම්බුදු සිසිලෙන් සිත් සනහන,මෙත් කරුණාවෙන් ලොවම සුවපත් කරන,🌕 පින්බර වෙසක්පුන් පොහෝ දිනයක් වේවා! 🙏
30/05/2026

සම්බුදු සිසිලෙන් සිත් සනහන,
මෙත් කරුණාවෙන් ලොවම සුවපත් කරන,

🌕 පින්බර වෙසක්

පුන් පොහෝ දිනයක් වේවා! 🙏

16/05/2026

💎 KADAWATHA GEM MARKET 💎

රත්න ගල් ලෝකයේ විශ්වාසනීය හමුවීමක් ✨

📍 Eldeniya Jogging Track – Kadawatha
📅 හෙට
⏰ උදේ 8.00 සිට දහවල් 2.00 දක්වා

🔹 Natural Gemstones
🔹 Rough & Cut Stones
🔹 Buyers / Sellers / Collectors
🔹 Direct Deals & Best Prices

රත්න ගල් ගැන උනන්දුවක් තියෙන හැමෝටම අනිවාර්යයෙන්ම එන්න වටින තැනක් 💎🔥


:::

14/05/2026

🚨 මැණික්පොළට පැමිණෙන සියලු දෙනාට දැනුම් දීමයි 🚨

▪️ ඔබගේ ආරක්ෂාව සහ වගකීම ඔබ විසින්ම සලකා ගත යුතුය.
▪️ සංවිධායක මණ්ඩලය හෝ ස්ථානයේ පාලනාධිකාරිය, පුද්ගලික වාහන හෝ දේපළ සම්බන්ධයෙන් වගකීම භාර නොගනී.
▪️ මාර්ගය අවහිර වන ආකාරයෙන් වාහන පාර්ක් කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ.
▪️ කරුණාකර ඔබගේ වාහනය සුදුසු හා ආරක්ෂිත ස්ථානයක පාර්ක් කරන්න.
▪️ සියලු දෙනාම නීති සහ විනය රීති පිළිපදිමින් සහයෝගය ලබා දෙන්න.

ස්තූතියි 🙏

14/05/2026

🚫 අපගේ Gem Market එක තුළ Synthetic / Artificial stones විකිණීමට අවසර නොමැත.

💎 Natural gemstones සඳහා පමණක් ප්‍රමුඛතාව ලබාදෙන අතර,
පාරිභෝගික විශ්වාසය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම අපගේ අරමුණයි.

❌ Synthetic / Lab created / Imitation stones විකිණීම තහනම්.

ස්තූතියි ඔබගේ සහයෝගයට 🙏

Address

Kadawata Jogging Track Eladeniya
Kadawata
11850

Opening Hours

08:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kadawata Gem Market -කඩවත මැණික් පොළ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share