Kadawatha Gem Market -කඩවත මැණික් පොළ

Kadawatha  Gem Market -කඩවත මැණික් පොළ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kadawatha Gem Market -කඩවත මැණික් පොළ, Business Center, Suwatha Uyana, Kadawata.
(2)

💎❤️✅
08/08/2026

💎❤️✅

💎❤️✅
04/08/2026

💎❤️✅

💎 Kadawatha Gem Market 💎What do you think about Kadawatha Gem Market?Share your thoughts with us in the comments below. ...
03/08/2026

💎 Kadawatha Gem Market 💎

What do you think about Kadawatha Gem Market?
Share your thoughts with us in the comments below. 💬✨

29/07/2026

📢💎 නිල නිවේදනය 💎📢

2026.07.26 දින පැවති කඩවත මැණික් වෙළඳපොළේදී අස්ථානගත වූ බවට වාර්තා වූ මැණික් ගල සම්බන්ධයෙන් Kadawatha Gem Association විසින් වහාම අවශ්‍ය සොයා බැලීම් සිදු කර අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ මැණික් ගල සොයාගැනීමට හැකි වූ අතර, මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් විසින් නීතිමය කටයුතු ඉදිරියට ගෙන යමින් පවතී

මෙම සිද්ධියෙන් අනතුරුව, ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා කඩවත මැණික් වෙළඳපොළේ ආරක්ෂක වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, වෙළඳුන්ගේ සහ ගැනුම්කරුවන්ගේ ආරක්ෂාව සහ විශ්වාසය තහවුරු කිරීම සඳහා අමතර ආරක්ෂක ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව, 2026.08.02 (ඉරිදා) සිට කඩවත මැණික් වෙළඳපොළ සුපුරුදු පරිදි පැවැත්වෙන අතර, සියලුම වෙළඳ කටයුතු වැඩිදියුණු කළ ආරක්ෂක ක්‍රමවේදයන් යටතේ සිදු කෙරේ.

අප වෙත අඛණ්ඩව විශ්වාසය තබන සියලුම වෙළඳුන්, ගැනුම්කරුවන් සහ මැණික් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට අපගේ ස්තුතිය පුද කරන අතර, පෙර පරිදිම විශ්වාසයෙන් යුතුව කඩවත මැණික් වෙළඳපොළට සහභාගී වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

Kadawatha Gem Association

25/07/2026

📢💎 KADAWATHA GEM MARKET – IMPORTANT NOTICE 💎📢

📅 Date: 26.07.2026 (Sunday)
📍 Location: Eldeniya Jogging Track, Kadawatha
🕗 Time: 8.00 AM – 2.00 PM

හෙට දින Kadawatha Gem Market සුපුරුදු පරිදි පැවැත්වේ.

💎 සියලුම මැණික් ව්‍යාපාරිකයන්, ආයෝජකයන්, එකතුකරන්නන් (Collectors) සහ මැණික් ලෝලීන්ට සහභාගී වන ලෙස ආරාධනා කරමු.

✅ Natural Gemstones
✅ Buying & Selling
✅ Networking Opportunities
✅ Safe & Friendly Environment

🔬 TGL Gem Lab මඟින් Gem Testing / Gem Checking සේවාව Kadawatha Gem Market තුළද ලබාගත හැක.

🎁 Kadawatha Gem Market Members සඳහා TGL Gem Checking සේවාවට විශේෂ වට්ටමක් (Member Discount) හිමිවේ.

🚗 කරුණාකර Market අවට Parking Blocks නොකරන්න. සියලු දෙනාගේ පහසුව සඳහා නියමිත ස්ථානවල පමණක් වාහන නවත්වන්න.

ඔබගේ වටිනා මැණික් ගනුදෙනු සඳහා Kadawatha Gem Market වෙත පැමිණෙන්න.

💎✨ ඔබ සැම හෙට හමුවෙමු! ✨💎

---

📢💎 KADAWATHA GEM MARKET – IMPORTANT NOTICE 💎📢

📅 Date: 26.07.2026 (Sunday)
📍 Location: Eldeniya Jogging Track, Kadawatha
🕗 Time: 8.00 AM – 2.00 PM

Kadawatha Gem Market will be held as usual tomorrow.

💎 We warmly invite all gem traders, investors, collectors, and gemstone enthusiasts to attend.

✅ Natural Gemstones
✅ Buying & Selling
✅ Networking Opportunities
✅ Safe & Friendly Environment

🔬 TGL Gem Lab gem testing services will also be available at the Kadawatha Gem Market.

🎁 Exclusive discounts on TGL Gem Checking are available for Kadawatha Gem Market Members.

🚗 Please do not block parking areas. Kindly park only in designated parking spaces for everyone's convenience.

18/07/2026

📢💎 KADAWATHA GEM MARKET – IMPORTANT NOTICE 💎📢

📅 Date: 19.07.2026 (Sunday)
📍 Location: Eldeniya Jogging Track, Kadawatha
🕗 Time: 8.00 AM – 2.00 PM

හෙට දින Kadawatha Gem Market සුපුරුදු පරිදි පැවැත්වේ.

💎 සියලුම මැණික් ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ මැණික් ලෝලීන්ට සහභාගී වන ලෙස ආරාධනා කරමු.

✅ Natural Gemstones
✅ Buying & Selling
✅ Networking Opportunities
✅ Safe & Friendly Environment

ඔබගේ වටිනා මැණික් ගනුදෙනු සඳහා Kadawatha Gem Market වෙත පැමිණෙන්න.

ඔබ සැම හෙට හමුවෙමු! 💎✨

📢💎 KADAWATHA GEM MARKET – IMPORTANT NOTICE 💎📢

📅 Date: 14.06.2026 (Sunday)
📍 Location: Eldeniya Jogging Track, Kadawatha
🕗 Time: 8.00 AM – 2.00 PM

Kadawatha Gem Market will be held as usual tomorrow.

💎 We warmly invite all gem traders, investors, collectors, and gemstone enthusiasts to attend.

✅ Natural Gemstones
✅ Buying & Selling
✅ Networking Opportunities
✅ Safe & Friendly Environment

Join us at Kadawatha Gem Market for valuable gemstone trading opportunities.

💎✨ See You Tomorrow! ✨💎

💎 වටිනා ගලක් වගේම…සැබෑ වටිනාකම හඳුනාගන්න පුළුවන් වෙන්නේ, නිවැරදි පරීක්ෂාවකින් පසුවයි.විශ්වාසයෙන් තහවුරු කළ සෑම මැණිකක්ම ...
13/07/2026

💎 වටිනා ගලක් වගේම…සැබෑ වටිනාකම හඳුනාගන්න පුළුවන් වෙන්නේ, නිවැරදි පරීක්ෂාවකින් පසුවයි.

විශ්වාසයෙන් තහවුරු කළ සෑම මැණිකක්ම ඔබේ ආයෝජනයට සැබෑ වටිනාකමක් එක් කරයි.

KADAWATHA GEM MARKET
Where Trust Meets True Value.

💎 කඩවත ජෙම් මාර්කට් වෙත විශේෂ ආරාධිත පැමිණීමක්!හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අශෝක රන්වල මැතිතුමා, Kadawatha...
02/07/2026

💎 කඩවත ජෙම් මාර්කට් වෙත විශේෂ ආරාධිත පැමිණීමක්!

හිටපු කථානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අශෝක රන්වල මැතිතුමා, Kadawatha Gem Market වෙත පැමිණ එහි මැණික් වෙළඳ කුටි නිරීක්ෂණය කරමින්, අඩුපාඩු සොයා බැලීම, මැණික් වෙළඳාම තවදුරටත් දියුණු කිරීම සහ වෙළඳුන් දිරිමත් කිරීම සඳහා සුහද අදහස් හුවමාරුවක නිරත විය.

ඉන් අනතුරුව, 2026 ජූනි 28 වන දින නිල වශයෙන් විවෘත කරන ලද Crown Sapphire House සහ එහි පිහිටි TGL Mobile Gem Lab වෙතද පැමිණ එහි කටයුතු නිරීක්ෂණය කළේය.

මෙම ගෞරවනීය පැමිණීම Kadawatha Gem Market හි මැණික් වෙළඳාම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සහ වෙළඳුන් දිරිමත් කිරීමට මහඟු ශක්තියක් විය.

ගරු අශෝක රන්වල මැතිතුමාට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

💎 Kadawatha Gem Market
Where Sri Lanka’s Gem Heritage Shines.

Address

Suwatha Uyana
Kadawata
11850

Opening Hours

08:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kadawatha Gem Market -කඩවත මැණික් පොළ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share