Sweet of K cakes

Sweet of K cakes Professional Sugar Artist Kaushalya Samaraweera.PME FiveStar Sugar Artist.International Award Winner

20/07/2026

My Gold winning Victory ...
Two Best in the awards in one competition

19/07/2026

Any one can bake with ASTRA
Siyatha TV
Catch us today at 5.00 P.M

Believe me again .... These are not real flowers—they are handcrafted sugar flowers made entirely with icing. 🌸 Every pe...
17/07/2026

Believe me again ....
These are not real flowers—they are handcrafted sugar flowers made entirely with icing. 🌸 Every petal, leaf, and texture is carefully sculpted by hand with exceptional attention to detail, creating natural effects that make each bloom remarkably realistic. Our goal is to celebrate the beauty of nature through the art of sugar craftsmanship.
Orchid Flowers Class...
Students Work

14/07/2026

සුභ උදෑසනක් හැමෝටම ...
මේ තියෙන්නේ අපි බලංගොඩදී සාර්ථකව පවත්වනු ලැබූ අපගේ එක් දින pastry & Bakery course එක... ඉතින් ඊයේ දිනයේ ඉදන් ගොඩක් දෙනෙක් අහනවා ආයෙත් කවදද බලංගොඩ කරන්නේ. .තව කොහෙද class තියෙන්නෙ කියලා ... මී ළග one day course එක අපි පවත්වන්නේ අපේ කඩවත ආයතනයේදී ..ඒ පාඨමාලාව සදහා තවත් ආසන 3 ක් පමණයි ඉතුරු වෙලා තියෙන්නෙ ..join වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් 076 8071919 අංකයට whats app msg එකක් එවන්න... අගෝස්තු මාසයේ මෙම එක් දින පාඨමාලාවම අපි පවත්වනවා බණ්ඩාරවෙල DTS Cake Academy ආයතනයේදී..ඒ සදහා ලියාපදිංචි වීමට දිනූශා මහත්මිය අමතන්න.. 077 788 1777
නැවතත් බලංගොඩ මෙම පාඨමාලාව සදහා අපි දිනයක් යොදාගෙන නැහෑ..නමුත් බලංගොඩට අපි ආයෙත් එනවා වෙන ලස්සන පාඨමාලාවක් අරන්... එතෙක් රැදී සිටින්න...
ඊයේ ඉදන් අද වෙනකන් හැමෝම අහපු ප්‍රශ්ණ වලට උත්තර මෙතන ඇති කියලා හිතනවා...

ඊයේ දිනයේ බලංගොඩදී සාර්ථකව අවසන් කළ අපගේ එක් දින පාඨමාලාව.... 🥰🥰New Way Cakes & Academyඉතාමත් උනන්දුවෙන් මේ පාඨමාලාවට සම...
13/07/2026

ඊයේ දිනයේ බලංගොඩදී සාර්ථකව අවසන් කළ අපගේ එක් දින පාඨමාලාව.... 🥰🥰
New Way Cakes & Academy
ඉතාමත් උනන්දුවෙන් මේ පාඨමාලාවට සම්බන්ධ වූ සියලුම දරුවන් ගොඩක් වෙහෙස මහන්සි වෙලා එයාලට ලැබ්‍ණු ඒ අවස්ථාව සාර්ථක අවසානයක් දක්වා ගෙනයන්න කැප වුණා...
හැම දෙනාගෙම අනාගතය සාර්ථක වෙන්න කියලා සුභ පතනවා...
Sajani Wijesinghe thankyou so much for inviting us to work with your talented students...
We will come to see you soon..

Happy Birthday to our Culinary Legend ...
10/07/2026

Happy Birthday to our Culinary Legend ...

10/07/2026

හිතන්න එක දවසක් ඇතුලත ළමයි 8 දෙනෙකුගේ නිර්මාණ තනි තනිවම මේ තරම් ලස්සනට පිළිවෙලට නීට් එකට ඉවර කරන ලෙවල් එකට එන්න කියි තරමේ පුහුණුවක් ඔවුන් ලබලා තියෙනවද කියලා ...මන් කලින් කිව්වා වගේ එයාලා ක්ශේස්ත්‍රයට ආදුනික පුංචි ළමයි ටිකක්... ඉතින් මන් හිතනවා මන් එයාලව මේ විශය ඇතුලේ හරියාකාරව ගොඩ නැගුවා කියලා ... ඉතින් කැමති ක්‍ර්නෙක්ට පුලුවන් අපේ ඊළග කණ්ඩායම එක්ක එකතු වෙන්න. ආරම්භය ජූලි 16 වෙනිදා...

අද එයාලගේ course එකේ අවසාන දවස... 😍3D කේක් lesson එක.... 🥰ඉතින් මේ කණ්ඩායම මට ගිඩක් විශේෂයි කියලා මන් කලිනුත් කිව්වා..මො...
09/07/2026

අද එයාලගේ course එකේ අවසාන දවස... 😍
3D කේක් lesson එක.... 🥰
ඉතින් මේ කණ්ඩායම මට ගිඩක් විශේෂයි කියලා මන් කලිනුත් කිව්වා..මොකද එක්කෙනෙක් ඇරුණම අනිත් අය හැමෝම කේක් වලට ආදුනික පුංචි ළමයි... 🤗
ඉතින් අද තනි තනිව එයාලට මේ වගේ නිර්මාණයක් නීට් එකට කරන්න පුලුවන් වෙලා තියෙන එක ගැන එයාලගේ ගුරුවරිට විදියට මට ගොඩාක් සතුටුයි සහ මන් මගේ උපරිමය එයාලා වෙනුවෙන් කළා කියලා හිතෙනවා... ඒක මේ නිර්මාණ දිහා බැලුවම ඔබ සියලු දෙනාටත් පේනවා ඇති ... 😍
Well done & Good Luck my girls ... 🥰🥰
Good byes are always hard... But ... thats how life is...
ඉතින් තව කියන්න ඕන මේ photo එකක් වත් AI Edits නොවන බව... කිසිම දිනක බොරු මවාපෑම් සිදු නොකරන අපේ පංතියත් දැන් බහුතරයක් සිදු කරන ඒ මවා පෑමේ කොටස් කරුවන් නොවන බව ඔබට මතක් කරන්නට පමණක් ඒ දේ පවසන ලදී..
ඉතින් අපේ අලුත්ම කේක් පංතිය පටන් ගන්නවා ලබන බ්‍රහස්පතින්දාට... මේ කලාවට ඇලුම් කරන ඔයාටත් නිවැරදිම දේ ඉගෙන ගන්න කැමති නම් අපේ අලුත් කණ්ඩායම සමගින් එකතු වෙන්න...

04/07/2026

කේක් පංතියේ ලස්සන දවසක්.... 🥰🥰
සතුටෙන් වැඩ කරන එයාලා...
Dress cake Lesson
Cake Baking & Decorating Course
Students at work
New batch will start on 16 th July

Address

Kadawata

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

0768071919

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet of K cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sweet of K cakes:

Shortcuts

Share