Ruu food products

Ruu food products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu food products, Kadawatha, Kadawata.
(8)

29/05/2026

සුබම සුබ දවසක්... 🌾

වපුරන දේ අනුව තමයි අස්වැන්නත්...

ඉතිං සතුටින් ඉන්න නම් සතුට වපුරන්න...

Facebook Mentions 𝑭𝒐𝒍𝒍𝒐𝒘𝒆𝒓𝒔.

28/05/2026
28/05/2026

කතා කරන්න විතරයි ඕනේ එයාලා ලග..එහෙමනම් කොච්චර දෙයක්ද?

හිතන තරම් ලේසිනම් නෑ... හැබැයි මහන්සිය අමතකයි. "කෑම ටික රසයි" කියලා customer කිවුවම.

ගෙදර වගේම වස විස නැති කෑම වල රස බලන්න නම්

ලංකාවේ ඕන අයට ලංකාවේ.. පිටරට 🌎✈️ ඉන්න අයටත් ඔයාලා ඉන්න රටටම delivary පහසුකම්

Facebook Mentions 𝑭𝒐𝒍𝒍𝒐𝒘𝒆𝒓𝒔. Ruu food products

27/05/2026

✈️✈️✈️ 🇸🇬 Singapore

කෙනෙක් තව කෙනෙක්ට recommend කරන්න තරම් විශ්වාසය ගොඩනගාගෙන, Products වල quality eka maintain කරගෙන
Slow and steadily යන ගමනක්...

කාලා රසයි කියලා දැනගත්තම....තව කෙනෙක්ට කියන්න අමතක නොකරන මගේ ආදරණීය ❤️ Customer ලා..


Facebook Mentions 𝑭𝒐𝒍𝒍𝒐𝒘𝒆𝒓𝒔. Ruu food products

26/05/2026

මෙහෙම යාලුවවොත් ඉන්නවා හරි ද? 🙄 ඇත්තමයි ඉතිං බොරුද?

හැමදේම අමතක වෙන යාලුවව Mention කරමුද?

හැමදේම අන්තිම මොහොතේ මතක් වෙන අය කෝ බලන්න.
Ruu food products Facebook Mentions 𝑭𝒐𝒍𝒍𝒐𝒘𝒆𝒓𝒔.

25/05/2026

හැමදාමත් වගේ ready වුන ඒ order එක.

ඉතිං ආස විදිහට කන්න නම් Ruu food products තමයි..

කර්යබහුල, ඕනම වෙලාවක ගෙදර රසට කන්න...

👉 රටකජු බැදුම්
👉 කොහිල අච්චාරු
👉 බටුමෝජු
👉 කට්ලට්
👉 කිරිකොස්
👉 මාලු ඇඹුල්තියල්
👉 වටලප්පන් (කජුනැතිව)

Facebook Mentions 𝑭𝒐𝒍𝒍𝒐𝒘𝒆𝒓𝒔. Góc Hai Lai @

Address

Kadawatha
Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Ruu food products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share