Jk Creations and Computer Solutions.

Jk Creations and Computer Solutions. All kind of information Technology based Solutions in One Place. MP3 ගීත / සංගීත වීඩියෝ, Memory Chips සහ USB PEN Drive වෙත පිටපත් කිරීම.

නිවසට පැමිණ පරිගණක අලුත්වැඩියාව.
පරිගණක සහ ලැප්ටොප් අලුත්වැඩියාව.
පරිගණක දෘඩාංග ප්‍රතිස්ථාපනය/දෝශ නිරාකරණය
පරිගණක/ලැප්ටොප්/යෙදුම් මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති දෝශ නිරාකරණය. (ඇපල් පරිගණක මෙහෙයුම් පද්ධති සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සම්බන්ධ)
දුරස්ථ පරිගණක ප්‍රවේශ මෘදුකාංග භාවිතයෙන් පරිගණක යෙදුම් මෘදුකාංග සම්බන්ධ දෝෂ නිරාකරණය කිරීමට උදවු කිරීම.
යෙදුම් මෘදුකාංග ස්ථාපනය.
පරිගණක / ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ස්ථාපනය (ඇපල් පරිගණක මෙහෙයුම් පද්ධති සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති)
මෙහෙයුම් පද්ධති දෘඪාංග ධාවක මෘදුකාංග ස්ථාපනය.
මෙහෙයුම් පද්ධති දෘඪාංග ධාවක මෘදුකාංග ධාවක යාවත්කාලීන කිරීම.
වෛරස් ආරක්ෂක මෘදුකාංග ස්ථාපනය කිරීම. CCTV ආරක්ෂක කැමරා පද්ධති ස්ථාපනය සහ දෝශ නිරාකරණය.

මෙම සියලුම සේවාවන් පහසු මිල ගණන් යටතේ විශ්වාසනීය විශිෂ්ඨ සේවාවන් සමඟින් එකම ස්ථානයකින්.
අමතන්න : 071 663 94 94 හෝ 074 13 18 551

Home Visit Computer Repair. Computer And Laptop Repair. Computer Hardware Replace/ Troubleshoot
Computer/Laptop/Application Software and Operating Systems Troubleshooting. (Apple Computers Operating Systems & Windows Operating Systems Related)
Helping To Troubleshoot Computer Application Software Related Errors Using Remote Computer Access Software. Application Software Installation. Computer / Mobile Phone Operating System Installation (Apple Computers Operating Systems & Windows Operating Systems)
Operating System Hardware Driver Software Installation. Operating System Hardware Driver Software Driver Update. Installation Of Virus Guard Software. Copying Mp3 Songs /Music Videos, Into Memory Chips and USB Pen Drives. CCTV Security Camera's System Installations and Troubleshooting. All These Services are from One Place with Trusted Excellence Services at Comfortable Prices. Call: 071 663 94 94 Or 074 13 18 551

Address

Kirillawala
Kadawata

Alerts

Be the first to know and let us send you an email when Jk Creations and Computer Solutions. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Jk Creations and Computer Solutions.:

Shortcuts

Share