A-Bio

A-Bio Bio Products

MIZUHO®️ NATURE Special Biogenic Customized Solution & MIZUHO®️ NATURE B2 Treatment to Waste Management Plant of,J.U.C C...
09/06/2023

MIZUHO®️ NATURE Special Biogenic Customized Solution & MIZUHO®️ NATURE B2
Treatment to Waste Management Plant of,
J.U.C Caterers.
Yakkala.

Connected ✅Special Biogenic Treatment to Waste Water System.Udumbara Caterers Batagolla.Yakkala.
20/05/2023

Connected ✅
Special Biogenic Treatment to Waste Water System.
Udumbara Caterers
Batagolla.Yakkala.

Connected ✅Special Biogenic Treatment to Waste Management PlantWatawala Dairy ProductsKadawatha.
14/05/2023

Connected ✅
Special Biogenic Treatment to Waste Management Plant
Watawala Dairy Products
Kadawatha.

💊 Today Treatment ✅ Ready to DeliverMIZUHO®️ NATURESPECIAL BIOGENIC Mr.ChanakaArea- Kadawatha
07/05/2023

💊 Today Treatment
✅ Ready to Deliver

MIZUHO®️ NATURE
SPECIAL BIOGENIC

Mr.Chanaka
Area- Kadawatha

💊 Today Treatment ✅ Ready to DeliverMIZUHO®️ NATURESPECIAL BIOGENIC Mr.UpaliArea- Kadawatha
07/05/2023

💊 Today Treatment
✅ Ready to Deliver

MIZUHO®️ NATURE
SPECIAL BIOGENIC

Mr.Upali
Area- Kadawatha

✅ Pre-OrdersMIZUHO®️ NATURESPECIAL BIOGENIC
04/05/2023

✅ Pre-Orders

MIZUHO®️ NATURE
SPECIAL BIOGENIC

MIZUHO®️NATUREMIZUHO®️NOZOMI Green Poultry Production 100% Natural Biogenic Biogenic Help Promoter[කුකුල් පාලනය සදහා]✅ ප...
30/04/2023

MIZUHO®️NATURE
MIZUHO®️NOZOMI
Green Poultry Production
100% Natural Biogenic
Biogenic Help Promoter
[කුකුල් පාලනය සදහා]

✅ ප්‍රතිශක්තීකරණය වැඩි කිරීම මගින් සත්ත්වයා නිරෝගීව හා ක්‍රියාකාරීව තබයි.
✅ ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.
✅ නිදන්ගත රෝග වලින් ආරක්ෂා කරයි.
✅ බැක්ටීරියා ආසාධන වලින් ආරක්ෂා කරයි.
✅ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය වැඩි කරයි.
✅ මරණ අනුපාතිකය අඩු වේ.
✅ සත්ත්වයාගේ බර වැඩි වේ.
✅ මාoශවල ගුණාත්මක බව වැඩි වේ.
✅ සත්ත්ව ආහාර,බෙහෙත් සදහා වැයවන වියදම් අඩු වේ.
✅ අප්‍රසන්න දුර්ගන්ධය පාලනය කරයි.
✅ ගොවිපළ අවට ප්‍රසන්න පරිසරයක් නිර්මාණය වේ.
✅ සත්ත්වයාගේ මල අපද්‍රව්‍ය නයිට්‍රජන් ඉහළ පොහොරක් ලෙස භාවිතා කල හැක.

💊 Today Treatment ✅ Ready to DeliverMIZUHO®️ NATURESPECIAL BIOGENIC Mr.Kariyapperuma HomeArea- Kadawatha
30/04/2023

💊 Today Treatment
✅ Ready to Deliver

MIZUHO®️ NATURE
SPECIAL BIOGENIC

Mr.Kariyapperuma Home
Area- Kadawatha

💊 Today Treatment ✅ Ready to DeliverMIZUHO®️ NATURESPECIAL BIOGENIC Chicken Processing Farm.Area- Kadawatha
30/04/2023

💊 Today Treatment
✅ Ready to Deliver

MIZUHO®️ NATURE
SPECIAL BIOGENIC

Chicken Processing Farm.
Area- Kadawatha

Rhizodon  J-රයිසොඩන් ජේ[පළිබෝධක උවදුරට තිත]🐞 සියලු වගාවන්හි ඕනෑම පළිබෝධ හානියක් පාලනය කිරීම සදහා ප්‍රත්‍යක්ෂ,100% සෞඛ්‍ය...
29/04/2023

Rhizodon J-රයිසොඩන් ජේ
[පළිබෝධක උවදුරට තිත]

🐞 සියලු වගාවන්හි ඕනෑම පළිබෝධ හානියක් පාලනය කිරීම සදහා ප්‍රත්‍යක්ෂ,100% සෞඛ්‍ය ආරක්ෂිත පරිසර හිතකාමි නිෂ්පාදනයකි.

✅ භාවිතයට උපදෙස්,
🐞 උග්‍ර පළිබෝධ හානියකදී,පළිබෝධ හානිය පහව යන තුරු පළිබෝධකයාට නිර්දේශ කර ඇති මිශ්‍රණ අනුපාතයට දින 3කට වරක් භාවිතා කරන්න.හානිය පහව ගිය පසු එළවළු වැනි වගාවක පළිබෝධ ඇතිවීම වළක්වා ගැනීමට සතියකට වරක් වගාවට යොදන්න.
🐞 වගාවේ පළිබෝධ හානියක් නිරීක්ෂණය වූ වහාම භාවිතා කිරීම මගින් හානිය එම අවස්ථාවේදීම පාලනය කළ හැක.
🐞 මෙම නිෂ්පාදනය පළිබෝධ විකර්ෂකයක් බැවින් කෘමියා මිය නොයන අතර පළිබෝධ විකර්ෂකය යොදා ඇති ක්ෂේත්‍රයෙන් කෘමීන් ඉවත් වේ.
🐞 හිරුඑළිය බැස ගිය පසු සවස් කාලයේ භාවිතා කරන්න.
🐞 හොදින් සෝදා පිරිසිදු කරන ලද දියර ඉසිනයක් භාවිතා කරන්න.

⚠️️ පළිබෝධ හානිය.
මූලගැටිති රෝගය [Nematodes]
සේනා දළඹුවා
පලතුරු මැස්සා
✅ මිශ්‍රණ අනුපාතය - 1:15

⚠️️ පළිබෝධ හානිය.
කියත් පණුවා,කූඩිත්තා,සුදු මැස්සා,පිටි මකුණා,ගොයම් මැස්සා,කීඩෑවා,පැළ මැස්සා,කොළ මැස්සා
✅ මිශ්‍රණ අනුපාතය - 1:20

⚠️️ පළිබෝධ හානිය
කොළ කන දළඹුවා,දිලීර,වෛරස්,බැක්ටීරියා රෝග,ඉල් මැස්සා
✅ මිශ්‍රණ අනුපාතය - 1:30

⚠️️ වෙනත් ඕනෑම පළිබෝධ පාලනයක් සදහා සුදුසුයි.

✅ අඩoගු ද්‍රව්‍ය
✅ පූර්ණ ලෙස ජීර්ණයට ලක් කල ස්වභාවික කාබනික ද්‍රව්‍ය පමණක් අඩoගු මිශ්‍රණයකි.

✅️ 100% ස්වභාවික බැවින් භාවිතය සදහා සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම අවශ්‍ය නොවේ.
✅ ජෛවජනන හරිත තාක්ෂණ ආයතනය මගින් නිර්දේශිතයි.
✅ ලෝකයට දායාද කළ 100% අපේම උරුමයක නිපැයුම.

Rhizone Green-රයිසෝන් ග්‍රීන්[වගා කිරීමෙන් පසු ශාක වර්ධනය සදහා]🌱 සියලු වගාවන්වල වර්ධනය සදහා ශාක පෝෂක සුවිශේෂීව සපයන ජෛව ...
28/04/2023

Rhizone Green-රයිසෝන් ග්‍රීන්
[වගා කිරීමෙන් පසු ශාක වර්ධනය සදහා]

🌱 සියලු වගාවන්වල වර්ධනය සදහා ශාක පෝෂක සුවිශේෂීව සපයන ජෛව ස්ක්‍රීයකාරක දියරයකි.

🌱 භාවිතයට උපදෙස්,
✅ සියළුම වගාවන්හි ශාක සහ පත්‍ර වර්ධනය සදහා Rhizone Green 1:20 අනුපාතයට,
✅ පසේ තෙතමනය අඩු අවස්ථාවල Rhizone Green දියර ප්‍රමාණය මෙන් 30 ගුණයක්ද,
✅ පසේ තෙතමනය අධික අවස්ථාවල Rhizone Green දියර ප්‍රමාණය මෙන් 10 ගුණයක්ද,
✅ සාමාන්‍ය තෙතමනයක් සහිත පසක් නම් Rhizone Green දියර ප්‍රමාණය මෙන් 20 ගුණයක්ද,
වන ලෙස ජලය මිශ්‍රකර,පසට සහ ශාක පත්‍රවල උඩ සහ යට තෙමෙන පරිදි හොදින් ඉසීම සිදුකරන්න.
✅ හිරුඑළිය බැස ගිය පසු සවස් කාලයේ භාවිතා කරන්න.
✅ හොදින් සෝදා පිරිසිදු කරන ලද දියර ඉසිනයක් භාවිතා කරන්න.

🌱 අඩoගු ද්‍රව්‍ය
✅විවිධ ශාක කොටස් [එළවළු,පලතුරු ආදිය] පූර්ණ ලෙස ජීර්ණයට ලක් කර ශාක පෝෂක මැනවින් සුරක්ෂිත කර,ජෛවජනන හරිත තාක්ෂණය උපයෝගී කොට ගෙන නිපදවා ඇත.
✅නිස්සාරණය හෝ ආසවනය කිරීමෙන් තොරව පූර්ණ ජීර්ණ ක්‍රියාවලියෙන් සාදන ලද දියරයකි.

⚠️️ 100% ස්වභාවික බැවින් භාවිතය සදහා සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම අවශ්‍ය නොවේ.

✅ ජෛවජනන හරිත තාක්ෂණ ආයතනය මගින් නිර්දේශිතයි.
✅ ලෝකයට දායාද කළ 100% අපේම උරුමයක නිපැයුම.

Rhizone White-රයිසෝන් වයිට්[වගා කිරීමට පෙර පස සැකසීම සදහා]🌱 ශාක පෝෂණයට කාබනික පොහොර දියර පාoශු සත්කාරකය.🌱 භාවිතයට උපදෙස්...
27/04/2023

Rhizone White-රයිසෝන් වයිට්
[වගා කිරීමට පෙර පස සැකසීම සදහා]

🌱 ශාක පෝෂණයට කාබනික පොහොර දියර පාoශු සත්කාරකය.

🌱 භාවිතයට උපදෙස්
✅ වගාවට සුදුසු පරිදි පස සකස්කළ පාත්තිය හෝ භූමිය මතුපිටට Rhizone White ද්‍රාවණය අක්කර 1/4ක් සදහා ලීටර් 1ක් හෝ,සිටුවන පැළ ප්‍රමාණය අනුව පැළයකට මි.ලී.10ක් වන ලෙස අවශ්‍ය දියර ප්‍රමාණය භාජනයකට ගන්න.
✅ පසේ තෙතමනය අඩු අවස්ථාවල Rhizone White දියර ප්‍රමාණය මෙන් 30 ගුණයක්ද,
✅ පසේ තෙතමනය අධික අවස්ථාවල Rhizone White දියර ප්‍රමාණය මෙන් 10 ගුණයක්ද,
✅ සාමාන්‍ය තෙතමනයක් සහිත පසක් නම් Rhizone White දියර ප්‍රමාණය මෙන් 20 ගුණයක්ද,
වන ලෙස ජලය මිශ්‍රකර ස්ප්‍රේ කරන්න.
✅ හිරුඑළිය බැස ගිය පසු සවස් කාලයේ භාවිතා කරන්න.
✅ හොදින් සෝදා පිරිසිදු කරන ලද දියර ඉසිනයක් භාවිතා කරන්න.

🌱 අඩoගු ද්‍රව්‍ය
✅විවිධ ශාක කොටස් [එළවළු,පලතුරු ආදිය] පූර්ණ ලෙස ජීර්ණයට ලක් කර ශාක පෝෂක මැනවින් සුරක්ෂිත කර,ජෛවජනන හරිත තාක්ෂණය උපයෝගී කොට ගෙන නිපදවා ඇත.
✅නිස්සාරණය හෝ ආසවනය කිරීමෙන් තොරව පූර්ණ ජීර්ණ ක්‍රියාවලියෙන් සාදන ලද දියරයකි.

⚠️️ 100% ස්වභාවික බැවින් භාවිතය සදහා සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම අවශ්‍ය නොවේ.

✅ ජෛවජනන හරිත තාක්ෂණ ආයතනය මගින් නිර්දේශිතයි.
✅ ලෝකයට දායාද කළ 100% අපේම උරුමයක නිපැයුම.

Address

208/G/8 Suriyapaluwa
Kadawatha

Telephone

+94728123010

Website

Alerts

Be the first to know and let us send you an email when A-Bio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A-Bio:

Share