18/08/2026
NETHRA CELLULAR – KADUWELA අපගේ කණ්ඩායමට එක්වීමට දක්ෂ සහ වගකීමෙන් වැඩ කළ හැකි Mobile Phone Repair Technician කෙනෙකු අවශ්‍යයි.
✅ Mobile Phone Hardware & Software Repairs පිළිබඳ දැනුම
✅ Phone fault diagnose කිරීමේ හැකියාව
✅ Display / Battery / Charging හා අනෙකුත් සාමාන්‍ය repairs කිරීමේ හැකියාව
✅ Mobile phone repairing පිළිබඳ පළපුරුද්ද ඇති අයට ප්‍රමුඛතාවය
⭐ IC / Chip Level Repair සහ Soldering පිළිබඳ දැනුම තිබීම අමතර සුදුසුකමකි.
📍 සේවා ස්ථානය: Nethra Cellular – Kaduwela
📞 අමතන්න: 075 821 1211
📲 ඔබට මේ රැකියා අවස්ථාව ගැළපෙනවා නම් අදම අප හා සම්බන්ධ වන්න.
👨🔧 ඔබ දන්නා දක්ෂ Mobile Phone Technician කෙනෙකුට මේ Post එක Share කරන්න!