Jayasekara Tailors

Jayasekara Tailors Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jayasekara Tailors, Business service, Jayasekara Tailors, Wathurawila, Kahaduwa.

දන්සැල සඳහා සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තූතීයි. ☸️💐🙏♥️
30/05/2026

දන්සැල සඳහා සහයෝගය දැක්වූ සියලු දෙනාටම ස්තූතීයි. ☸️💐🙏♥️

🪔🌸☸️“බුදු දහමේ නිවන් මඟඔබේ දිවියට සැනසීම, ආලෝකය හා යහපත ගෙනෙනපින්බර වෙසක් මංගල්‍යයක් වේවා!” 🌕🙏☸️
29/05/2026

🪔🌸☸️
“බුදු දහමේ නිවන් මඟ
ඔබේ දිවියට සැනසීම,
ආලෝකය හා යහපත ගෙනෙන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!” 🌕🙏☸️

අප සේවා ස්ථානයට පැමිණ හෝ ඉක්මන් සේවාවක් ලබා ගැනීම සදහා WhatsApp හරහා අපව සම්බන්ධ කර ගත හැක. ජයසේකර ටේලර්ස් & ටෙක්ස්ටයිල්...
19/05/2026

අප සේවා ස්ථානයට පැමිණ හෝ ඉක්මන් සේවාවක් ලබා ගැනීම සදහා WhatsApp හරහා අපව සම්බන්ධ කර ගත හැක.

ජයසේකර ටේලර්ස් & ටෙක්ස්ටයිල්
වතුරවිල, කහදූව.

🔴 පිරිමි, ළමා නිමි ඇදුම් නිවැරදි මිනුම් යටතේ මැසීම.

🔴 පිරිමි ළමුන්ට නිවැරදිව ගැළපෙන මිනුම් අනුව පාසල් ඇදුම මැසීම.

🔴 නවීන විලාසිතාව අනුව මැසීම.

🔴 සාධාරණ මිල ගණන් යටතේ, කලට වේලාවට ඇදුම් මසා දීම.

📞 072-4256906
📱 072-5169233 (WhatsApp)

ඔබ සැමට ආරාධනා..! 🙏💐♥️
16/05/2026

ඔබ සැමට ආරාධනා..! 🙏💐♥️

🌸 සුභ මව්වරුන්ගේ දිනයක් 🙏💐♥️
09/05/2026

🌸 සුභ මව්වරුන්ගේ දිනයක් 🙏💐♥️

මේ දිනවල අප සතුව ඇති කලිසම් රෙදි වර්ග.අප සේවා ස්ථානයට පැමිණ හෝ ඉක්මන් සේවාවක් ලබා ගැනීම සදහා WhatsApp හරහා අපව සම්බන්ධ ක...
05/05/2026

මේ දිනවල අප සතුව ඇති කලිසම් රෙදි වර්ග.

අප සේවා ස්ථානයට පැමිණ හෝ ඉක්මන් සේවාවක් ලබා ගැනීම සදහා WhatsApp හරහා අපව සම්බන්ධ කර ගත හැක.

ජයසේකර ටේලර්ස් & ටෙක්ස්ටයිල්
වතුරවිල, කහදූව.

🔴 පිරිමි, ළමා නිමි ඇදුම් නිවැරදි මිනුම් යටතේ මැසීම.

🔴 පිරිමි ළමුන්ට නිවැරදිව ගැළපෙන මිනුම් අනුව පාසල් ඇදුම මැසීම.

🔴 නවීන විලාසිතාව අනුව මැසීම.

🔴 සාධාරණ මිල ගණන් යටතේ, කලට වේලාවට ඇදුම් මසා දීම.

📞 072-4256906
📱 072-5169233 (WhatsApp)

01/05/2026

♥️ 🪡✂️

  නම පෘථිවියේ ඇඳිල තියෙන හැටි ♥️🌎Earth day එක වෙනුවෙන් NASA එක දුන්න තෑග්ග🤩🦋🍀🐬🌺අපේ නම දුන්නම නමේ අකුරුවලට ගැලපෙන පෘථිවිය...
25/04/2026

නම පෘථිවියේ ඇඳිල තියෙන හැටි ♥️

🌎Earth day එක වෙනුවෙන් NASA එක දුන්න තෑග්ග🤩🦋🍀🐬🌺

අපේ නම දුන්නම නමේ අකුරුවලට ගැලපෙන පෘථිවියේ භූ පිහිටීම් වලින් නම හදලා දෙනවා. ඔයාලත් Try කරලා බලන්න.

හදපු අය පහලින් දාගෙන යන්න😬🤩

මේ ලින්ක් එකෙන් යන්න: https://science.nasa.gov/specials/your-name-in-landsat/

මේ දිනවල අප සතුව ඇති ෂර්ට් (කමිස) රෙදි වර්ග.අප සේවා ස්ථානයට පැමිණ හෝ ඉක්මන් සේවාවක් ලබා ගැනීම සදහා WhatsApp හරහා අපව සම්...
16/04/2026

මේ දිනවල අප සතුව ඇති ෂර්ට් (කමිස) රෙදි වර්ග.

අප සේවා ස්ථානයට පැමිණ හෝ ඉක්මන් සේවාවක් ලබා ගැනීම සදහා WhatsApp හරහා අපව සම්බන්ධ කර ගත හැක.

ජයසේකර ටේලර්ස් & ටෙක්ස්ටයිල්
වතුරවිල, කහදූව.

🔴 පිරිමි, ළමා නිමි ඇදුම් නිවැරදි මිනුම් යටතේ මැසීම.

🔴 පිරිමි ළමුන්ට නිවැරදිව ගැළපෙන මිනුම් අනුව පාසල් ඇදුම මැසීම.

🔴 නවීන විලාසිතාව අනුව මැසීම.

🔴 සාධාරණ මිල ගණන් යටතේ, කලට වේලාවට ඇදුම් මසා දීම.

📞 072-4256906
📱 072-5169233 (WhatsApp)

ලබන්නා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන සුභම සුභ  අලුත් අවුරුද්දක් වේවා!!!🦋🙏♥️🌞🌸✨
14/04/2026

ලබන්නා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!
🦋🙏♥️🌞🌸✨

Address

Jayasekara Tailors, Wathurawila
Kahaduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Jayasekara Tailors posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share