29/08/2024
Why is Black Arrow Golden Lime special to you ?
* Because it doesn’t contain only lime and salt like other lime pickle products available in the market.
* Because it doesn’t contain any artificial flavors, colors or preservatives.
* Due to medicinal properties of the combination of natural lime and several local spices.
* Because it is 100% clean and hygienic ally produced.
* Because young and old alike can enjoy it.
* The most important thing is that you have never experienced a lime pickle with such a sweetest taste before.
* Black Arrow Golden Lime is the number one sweetest lime pickle product currently available in the market.
බ්ලැක් ඇරෝ ගෝල්ඩන් ලයිම් ඔබට සුවිශේෂී වන්නේ ඇයි ?
* වෙළඳපොළ ඇති අනෙකුත් ලුණු දෙහි නිෂ්පාදනයන්හි මෙන් දෙහි හා ලුණු පමණක් අන්තර්ගත නොවන නිසා
* කෘතීම රසකාරක, වර්ණකාරක හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අන්තර්ගත නොවන නිසා
* ස්වභාවික දෙහි හා දේශීය කුළුබඩු කිහිපයක්ම සංයෝග වීමෙන් ඇති වූ ඖෂධීය ගුණයකින් යුක්ත නිසා
* 100% ක් පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කර ඇති නිසා
* බාල මහලු කාටත් එක ලෙස රස විඳිය හැකි නිසා
* වැදගත්ම කරුණ නම් ඔබ මෙවැනි මිහිරි රසයකින් යුතු ලුණු දෙහි නිෂ්පාදනයක් මීට පෙර කිසිදා අත් විඳ නොමැති නිසා
* දැනට වෙළඳපොළ පවතින අංක එකේ මිහිරිම ලුණු දෙහි නිෂ්පාදනය බ්ලැක් ඇරෝ ගෝල්ඩන් ලයිම් පමණක්ම වන නිසා