31/08/2026
🧱 Ceramic Tile අල්ලන්න හොඳ අතක් විතරක් ඇතිද? 🤔
හරිම තාක්ෂණික දැනුම, නිවැරදි ක්‍රමවේද සහ පළපුරුදු ගුරුවරුන්ගේ මඟපෙන්වීමත් අත්‍යවශ්‍යයි! 💪
✨ Tile Cutting සිට නිවැරදිව Ceramic Tile Fitting කිරීම දක්වා ප්‍රායෝගිකව ඉගෙනගෙන ඔබගේ දක්ෂතාවය තවත් ඉහළට ගන්න!
🎓 ඔබටත් මේ පාඨමාලාවට සම්බන්ධ විය හැක!
📩 වැඩි විස්තර සඳහා දැන්ම අපිට Message එකක් එවන්න!
🏗️ DRS Manpower Skill Development Center
ඔබගේ දක්ෂතාවයට නිවැරදි මඟපෙන්වීමක්…