Sweet Cake Home

Sweet Cake Home උපන්දින උත්සව සැමරුම්, මංගල උත්සව සැමරුම් ඇතුළු සියලුම අවස්ථා සඳහා අවශ්‍ය සියළුම කේක් නිශ්පාදන තොග සහ සිල්ලර වෙළඳාම

22/05/2026

එකක් කෑවොත් ගොඩක් හොයන ඒවා මේවා.😋😋
Red Velvet Cake Pieces

ඔයාලගෙ දවසෙත් මේ වගේ unique වැඩක් කරගන්න දැන්ම booking එකක් දාන්න.🥰🥰

21/05/2026

ඒ ලස්සන ආදර චාරිකාව අපි ගියේ වේවැල්කදුරට.🥰🥰🥰

16/05/2026
13/05/2026

02/05/2026

ඔන්න ළමායි දැන් රත්නපුරේ යන්න බස් එනකන් බලන් ඉන්න ඕනි නෑ.😎😎sweet cake අපි කලවානෙන් රත්නපුරේට ඔන්න අද ඉදන් airline දීලා තියෙන්නේ.✈️🛩️🛩️🛩️✈️
🔥🔥💥මේ තියෙන්නේ අද මංගල ගමන කලවානෙන් රත්නපුරේට ගිය plane එක.🛩️🛩️

24/04/2026

මේ තියෙන්නේ මේ දවස් වල අපෙන් වැඩිපුරම ඉල්ලන,👌 sweet cake අපේ Gateau Collection එකේ උඩින්ම තියෙන🔝 Pinnaple Gateau කේක් එක🎂. ඒක හැදෙන්නේ මෙන්න මෙහෙමයි.👉

මේකේ තියෙන්නේ පිස්සු හැදෙන රසක්. 😋😋😋

Address

Rathnapura Road,
Kalawana

Telephone

+94787625851

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet Cake Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sweet Cake Home:

Share