Sed Pages Kalawana

Sed Pages Kalawana දිරියෙන් ගොඩනැගෙන ව්‍යවසායකයින්ගේ හ?

මෙම වැඩසටහනේ සබැඳිය Join Zoom Meetinghttps://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1Meeti...
07/10/2026

මෙම වැඩසටහනේ සබැඳිය
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1
Meeting ID: 886 6817 7304
Passcode: 123456

Business Online Free Webinar Series - 2026
Session 34

🌍 Go Global, Grow Smart

ඔබේ ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළඳපොළට රැගෙන යාමට සූදානම්ද?

ගෝලීය වෙළඳපොළ තුළ පවතින අවස්ථා හඳුනාගෙන, නිවැරදි වෙළඳපොළ තෝරාගැනීමට සහ ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීමේදී ඇතිවන අභියෝග ජයගැනීමට අවශ්‍ය දැනුම සහ මඟපෙන්වීම ලබාගැනීමට “Go Global, Grow Smart” විශේෂ webinar සැසිය සමඟ එක්වන්න.

🎯 මෙම වැඩසටහන තුළින්:

✔️ Global Trends සහ Potential SME Markets හඳුනාගැනීම
✔️ Demand, Competition, Cost & Risk මත වෙළඳ පොළ ඇගයීම
✔️ Market Intelligence සහ Potential Buyers සොයා ගැනීම
✔️ International Market Entry Challenges හඳුනාගෙන ඒවාට සාර්ථකව මුහුණදීම

ප්‍රවීණයෙකුගේ දැනුම, අත්දැකීම් සහ මඟපෙන්වීම සමඟින්...

👨‍🏫 Resource Person:

Dr. HMCG Bandara
Head / Senior Lecturer
Department of Marketing Management
Sabaragamuwa University of Sri Lanka

📅 08 October 2026
⏰ 10.00 AM -12.00 Noon
📍 Facebook Live – SED Bureau

Small Enterprises Development Division
Ministry of Industry & Entrepreneurship Development

👉 ඔබේ ව්‍යාපාරයේ දේශීය සීමාවන් ඉක්මවා Global Market එකට පිවිසීමට ඊළඟ පියවර අදම තබන්න!

අපගේ මෙවැනි වැඩසටහන් සමඟ එකතු වෙන්න පහත සඳහන් WhatsApp group එකට Join වෙන්න.

https://chat.whatsapp.com/LjvWrA8NtxvBEel5d0H2DA

මෙම වැඩසටහනේ සබැඳිය පළමු Comment එකෙන් 👇👇👇

කලවාන ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කුඩාව්‍යාර අංශය හා අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධව පැවැත්වූ 2025 අප්‍රේල් මස අලෙවි  පොල
10/04/2025

කලවාන ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ කුඩාව්‍යාර අංශය හා අනෙකුත් රාජ්‍ය ආයතන ඒකාබද්ධව පැවැත්වූ 2025 අප්‍රේල් මස අලෙවි පොල

10/02/2025

Address

Devotional Office Kalawana
Kalawana
0714869044

Website

Alerts

Be the first to know and let us send you an email when Sed Pages Kalawana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share