11/08/2025
🔹සා/පෙළ අවසන් ඔබටත් උසස් අධ්‍යාපනය හදාරන ඔබටත්...
‼️නීතිය ගැන ඉගෙන ගන්න, ජීවිතය දිනන්න‼️
💥Certificate in Law (Foundation)නීතීය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව💥
✨️ දෙවන කණ්ඩායම - 2025 ✨️
✅ පාඨමාලා කාලය - මාස 04
✅ මාධ්‍ය - සිංහල
✅ සුදුසුකම් : O/L අවසන් පසු
✅ ලියාපදිංචි ගාස්තුව Rs.1500/=
✅ මාසික ගාස්තුව - Rs.3500/=
💥පාඨමාලාව හදාරන ඔබට අපෙන්💥
🔥නීතිය පිළිබද සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකරන සිසුන්ට පිළිගත් සහතික පත්‍රයක්.
🔥Neertha Law Academy ID (Identy Card) හිමි වීම.
🔥ලියාපදිංචි වන ඔබට T - Shirt එකක්.
🔥නිබන්ධන ,ලිපි ද්‍රව්‍ය.
🔥Neertha Law Academy Old Students සාමාජිකත්වය හිමි වීම.
🔥පාඨමාලාව සාර්ථකව නිමකරන ඔබට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්කර්ෂවත් ලෙසින් සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයකින් ඔබේ අධ්‍යාපන වටිනාකමට නිසි පිළිගැනීමක් ලබා දෙන්නත් අපි සුදානම්.
💥මෙම පාඨමාලාව හැදෑරිමෙන් පසු ඔබට ලැබෙන විශේෂ ප්‍රතිලාභ💥
🔖පිළිගත් වෘත්තියකට ආරම්භක අවස්ථාවක්.
🔖ආර්ථිකය දිනෙන් දින ශක්තිමත් වන හෙට දිනනට වටිනා ආයෝජනයක්.
🔖පිළිගත් අධ්‍යාපන සුදුසුකමක්.
🔖ස්වාධීන සිවිල් පුරවැසියෙක් ලෙස සමාජගත වීමේදී දැනුමෙන් සන්නද්ධ වීමටත්.
🔖නීතිඥ විෂය සම්බන්ධව වෘත්තීන් රැසකට පිවිසීමටත්.
💥About Our Academy - අපේ ඇකඩමිය ගැන💥
✨නීතිය පිළිබද සහතික පත්‍ර පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ නීති ප්‍රවේශය සඳහා Law Academy ලෙස ලියාපදිංචි ලංකාවේ පැරණිතම ආයතනයක් වන නීර්තා ලෝ ඇකඩමිය (Neertha Law Academy) වේ.
✨දිවයින පුරා සිසුන් 1000කට වැඩි සංඛ්‍යාවකගේ නීතිඥ සිහිනය සැබෑ කිරීම.
✨ලංකාවේ හොඳම නීති අධ්‍යාපන ආයතනට හිමි Iconic Awards 2024 දිනාගත් ලංකාවේ එකම හා පලමු ආයතනය.
✨15 වසරක නීති ගුරු භුමිකාවේ නිවැරදි ඉගෙනුම් ක්‍රියාවලියේ අත්දැකීම් ඇති එකම ආයතනය.
💫ආරම්භක සම්මන්ත්‍රණය නොමිලේ...
📌️ONLINE දිවයිනටම |අගෝස්තු 19 | ප.ව 07.30
📢🎤ආරම්භක සම්මන්ත්‍රණය සදහා නොමිලේ සහභාගී වීමට පහත Google Form පුරවන්න. 👇
https://shorturl.at/WRHdA
💥Contact us - අපව සම්බන්ධ කර ගැනීමට💥
✳WhatsApp හෝ Telegram චැනල් වලට ඇතුලත් වී Follow කරන්න.
WhatsApp Channel: 👇
https://whatsapp.com/channel/0029Vb4N9JS5kg7CeLbkNJ10
Telegram channel: 👇
https://t.me/+nHDC1y8UxCw5YTY1
නීතිඥ නීත් උදේශ
Neertha Law Academy
Mobile : 078 5 477 488 / 077 4 481 487
Office : 011 317 3300
website :www.Neertha.lk
Fb page :Neertha law Academy
---------Thank you! 🙏
හීන හදන හීන සැබෑ කරන අපි...
නීර්තා ලෝ ඇකඩමි.