Nesha Ayurvedic Hair Oil

Nesha Ayurvedic Hair Oil නිරෝගී දිගු කෙස් කලඹකට නොවරදින සත්කාරය 🍁🍃
( 𝙽𝚎𝚜𝚑𝚊 𝙰𝚢𝚞𝚛𝚟𝚎𝚍𝚒𝚌 𝙷𝚊𝚒𝚛 𝙾𝚒𝚕 )
(3)

Today oder.thanks for your oders😍❤️
25/10/2025

Today oder.thanks for your oders😍❤️

Customer feedback🥰💚
16/10/2025

Customer feedback🥰💚

Nesha ayurvedic hair oil☘️✨️✨️✨️✨️හිසකෙස් වැටීම නවතාලයි✨️✨️හිසකෙස් නැවත වර්දනය කිරීම සිදු කරයි.✨️✨️✨️හිසකෙස්වලට නිරෝගී ක...
06/10/2025

Nesha ayurvedic hair oil☘️

✨️✨️✨️✨️හිසකෙස් වැටීම නවතාලයි
✨️✨️හිසකෙස් නැවත වර්දනය කිරීම සිදු කරයි.✨️✨️✨️හිසකෙස්වලට නිරෝගී කලු පැහැයක් ලබා දෙයි✨️✨️✨️හිස්හොරි පාලනය කරයි
✨️✨️✨️✨️හිස්කබල නිරෝගී කරයි.
✨️✨️✨️හිස්කබල සහ හිසකෙස් වියලිම පාලනය කරයි
✨️✨️✨️✨️හිසකෙස් පැලීම නවතයි
✨✨✨හිසේ කැක්කුමට හොදයි
අඩංගු දේවල් ☘️🌾🍃

කීකිරිදිය ,,වද, කොහොඹ, කලුදුරු ,ගොටුකොල
,කරපිංචා,දෙලුම් කොල, නෙල්ලි, , මුකුනුවැන්න ... ආදී බෙහෙත් වර්ග 25 ක සාරයෙන්.....

ඔබත් අදම අරන් බලන්ම😍

මිල රුපියල් 350හා 550කි
Whatspp 0775154238

☘️🍃💚
31/08/2025

☘️🍃💚

Nesha ayurvedic hair oil☘️✨️✨️✨️✨️හිසකෙස් වැටීම නවතාලයි✨️✨️හිසකෙස් නැවත වර්දනය කිරීම සිදු කරයි.✨️✨️✨️හිසකෙස්වලට නිරෝගී ක...
22/07/2025

Nesha ayurvedic hair oil☘️

✨️✨️✨️✨️හිසකෙස් වැටීම නවතාලයි
✨️✨️හිසකෙස් නැවත වර්දනය කිරීම සිදු කරයි.✨️✨️✨️හිසකෙස්වලට නිරෝගී කලු පැහැයක් ලබා දෙයි✨️✨️✨️හිස්හොරි පාලනය කරයි
✨️✨️✨️✨️හිස්කබල නිරෝගී කරයි.
✨️✨️✨️හිස්කබල සහ හිසකෙස් වියලිම පාලනය කරයි
✨️✨️✨️✨️හිසකෙස් පැලීම නවතයි
✨✨✨හිසේ කැක්කුමට හොදයි
අඩංගු දේවල් ☘️🌾🍃

කීකිරිදිය ,,වද, කොහොඹ, කලුදුරු ,ගොටුකොල
,කරපිංචා,දෙලුම් කොල, නෙල්ලි, , මුකුනුවැන්න ... ආදී බෙහෙත් වර්ග 25 ක සාරයෙන්.....

ඔබත් අදම අරන් බලන්ම😍

මිල රුපියල් 350හා 550කි
Whatspp 0762803433

💚
12/07/2025

💚

වියලි ,ගැට ගැසෙන,පෝශනයක් නැති කොන්ඩෙකට ගෙදරදිම හෙයා මාස්ක් එකක් හදාගමු🌿අවශ්‍ය දේවල් : අලි පේර,ඉදුනු කෙසෙල් ගෙඩියක්,බිත්ත...
08/07/2025

වියලි ,ගැට ගැසෙන,පෝශනයක් නැති කොන්ඩෙකට ගෙදරදිම හෙයා මාස්ක් එකක් හදාගමු🌿

අවශ්‍ය දේවල් : අලි පේර,ඉදුනු කෙසෙල් ගෙඩියක්,බිත්තර ,කෝමාරිකා 🥑🍌🥚

✨මුලින්ම බාජනයකට ඉදුනු අලි පේර ගෙඩියක් පොඩි කෑලි වලට කපා ගන්න,ඒකටම හොද ඉදුනු කෙසෙල් ගෙඩියකුත් කපාගෙන එකතු කරගන්න( ඇඹුල් කෙසෙල් වඩාත් හොඳයි) මේකටම බිත්තරයක් හා කෝමාරිකා මද හෝ කෝමාරිකා ජෙල් ටිකක් එකතු කරගන්න.
✨දැන් මේ මිශ්‍රණය වතුර නොදා ග්‍රයින්ඩ් කරගන්න පේස්ට් එකක් වෙනකන්
✨හදාගත්ත පේස්ට් එකට තමන් කැමති හෙයා එකට බාවිතා කරන තෙල් වලින් මේස හැදි දෙකක් එකතු කරගන්න
✨මුලු කොන්ඩෙම මුල සිට පේස්ට් එක ආලේප කර මිනිත්තු 40පමන තබා සෝදා හරින්න පුළුවන්
මේ හෙයා මාස්ක් එක සතියකට දවසක් වගේ පාවිච්චි කරන්න පුළුවන් හිසකෙස්වල වියලි බව අඩු වෙලා පෝශනයක් ලබා දෙනන් මේ හෙයා මාස්ක් එකට පුළුවන් 🥰

Address

Kalawana

Website

Alerts

Be the first to know and let us send you an email when Nesha Ayurvedic Hair Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share