D Melt

D Melt රසම රස Luxury chocolate දැන් ඔයාලටත් අපෙන් අරගන්න පුලුවන් 🥰 ඔයාලා කැමති විදියට customize කරගන්නත් පුලුවන්.. DM - 0768826989

11/08/2026

Choco ❤️

Send a message to learn more

22/07/2026

Party එකකදි හම්බුන එයාලා 🥹💙

21/07/2026

Today Oders 🙈❤️

17/07/2026

DM - 0768826989

15/07/2026

නිල්පාටට ආස ඔයාගෙ එයාටත් අරන් දෙන්න
💙🙈💙
ඉක්මනින් මැසේජ් එකක් දාන්න.
DM - 0768826989
゚viralシ

14/07/2026

Blueora Choco
නිල්පාටට ආස අයටමයි 🙈💙
ඉක්මනින් මැසේජ් එකක් දාන්න
DM - 0768826989
゚viralシ

12/07/2026

ඔයාගෙ රත්තරන්ටත් රත්තරන් චොකෝ එකක් අරන් දෙන්න ලමායි.. 🙈❤️

Blueora Choco 💙😍

මේ තියෙන්නෙ ලමයි අපි අලුතින් Introduce කරන චොකෝ එක.
මේක අපි Edible gold color පාවිච්චි කරලා ලස්සනටම හදනවා.

විශේෂම දේ තමයි අපි මේකට දාන අලුත්, රසම රස Filling එක. අපි මේකට caramel mix nuts දාලා ක්‍රීමී විදියට තමයි හදන්නෙ.

ඉක්මනින්ම මේ චොකෝ එකේ වීඩියෝ එකක් ඔයාලට අපෙ facebook channel එකෙන් බලාගන්න පුලුවන්.

ඉක්මනින් මැසේජ් එකක් දාලා ඔයාගෙ oder එකත් place කරන්න.

DM - 0768826989

D Melt ....✍️

08/07/2026

ඔන්න ලමයි හෙට ඉදලා ඔයාලගෙ oders ආයෙත් බාරගන්නවා 😚❤️

බැලූ බැල්මට මේක ලස්සන චොක්ලට් එකක් වුණාට, මේ හැම චොක්ලට් එකක් පිටුපසම ලොකු උත්සාහයක් , කැප කිරීමක් තියෙනවා. 👩‍🍳🍫අලුත් රස...
03/07/2026

බැලූ බැල්මට මේක ලස්සන චොක්ලට් එකක් වුණාට, මේ හැම චොක්ලට් එකක් පිටුපසම ලොකු උත්සාහයක් , කැප කිරීමක් තියෙනවා. 👩‍🍳🍫

අලුත් රසවර්ග ගැන හිතන එක, පිරිසිදුවට චොක්ලට් හදන එක , social media වලට ලස්සන photo / video කරන එක, පරිස්සමෙන් packging කරන එක වගේම ඔයාලගෙ මැසේජ් වලට ආදරෙන් රිප්ලයි කරන එක... මේ හැමදේම කරන්නෙ එකම කෙනෙක් 🫣💖

D Melt චොක්ලට් එකක් ඔයාලගෙ අතට එන්නෙ මේ හැම කැපවීමකම ප්‍රතිඵලයක් විදියටයි. D Melt රස බලපු ඔයාලට මොකද හිතුනෙ ?
කමෙන්ට් එකක් දාගෙන යන්න.
😋❤️

29/06/2026

🌸💖

Address

Nagoda
Kalutara South
12000

Website

Alerts

Be the first to know and let us send you an email when D Melt posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share