R.COMmunication

R.COMmunication Type setting & All Communication Items

17/02/2026

ඔබට අවශ්‍ය සියළුම ටයිප් සෙටින් ( Type Settings ) වැඩ කටයුතු ඉක්මනින්, නිවැරදිව, සාධාරණ මිල ගණන් යටතේ සිදුකර දෙනු ලැබේ.‬

නිබන්ධන - tutes
ලිපි ලේඛන - Articles
පැවරුම් - Assignments
ව්‍යාපෘති වාර්තා - Project Reports
නවකතා,කෙටිකතා- Novels, Short Stories

Fast and Reliable service.

Contact - 0778682794

16/02/2026

සැලොන් එකේ වැඩත් එක්ක NVQ assignmemt එක කරගන්න ටයිම් මදි කියලා හිතලා ඔලුව විකාර කර ගන්න ඕනෙ නෑ..

කටුසටහනක් (draft) එකක් විදියට ලිව්ව කොල කෑලි ටිකේ photo එකක් අරන් අපිට එවන්න. අපි ලස්සනට ඒක ටයිප් සෙටිං කරලා PDF එක ඔයාට එවන්නම්..

Contact - 0778682794

16/02/2026

රසායන විද්‍යා නිබන්ධන, ප්‍රශ්න පත්‍ර සහ පර්යේෂණ පත්‍රිකා වල ඇති සංකීර්ණ සමීකරණ සහ රූපසටහන් ඉතා නිවැරදිව ටයිප් කරවා ගැනීමට අපට භාර දෙන්න.

📞 R.COM: 0778682794

16/02/2026

Assignment එක කර ගන්න time මදි වෙලාද?😲
බල බල ඉන්න දෙයක් නෑ. Deadline එකට කලිං type කර ගන්න, Hand written draft එක අපිට එවන්න. 😌

Contact - 0778682794

16/02/2026

ජීව විද්‍යාව (Biology) නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර ටයිප්සෙටිං සේවාව.

ඔබේ ජීව විද්‍යා නිබන්ධන (Tutes), ප්‍රශ්න පත්‍ර (Papers) සහ අනෙකුත් ලේඛන ඉතා නිවැරදිව හා ක්‍රමවත්ව Type කර සකසා ගැනීම සඳහා R.COM හා සම්බන්ධ වන්න.

Contact : 0778682794

13/02/2026

එහට්ට මෙහට්ට දුව දුව වැඩ ගොඩක් කරන අතරෙ තව ඒ මදිවට Assigments ටිකත් Type Setting කරගන්න වෙලාවක් නැතිව ගොඩ ගැහිලද?

කලබල නොවී ඔයාගෙ Assignment එක ලිව්ව Hand written එක / draft එක guidline එකත් එක්ක අපිට එවන්න.

R.COM type setting
Contact 0778682794

12/02/2026
12/02/2026

Customer feedback🤗❤

Address

Kalutara
KT1232

Telephone

+94767383874

Website

Alerts

Be the first to know and let us send you an email when R.COMmunication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to R.COMmunication:

Share