TJ power protect services & solution

TJ power protect services & solution ඔබට අවශ්‍ය හොදම සේවාව හොදම තැනින් විශ්වසවන්ත ආකරයෙන් නිවැරදි ලෙස ලබා දිමට හා හරියාකාරව කිරිමටත්.

16/10/2026

👷🏻‍♂️👷🏻‍♂️😁වැස්සේ🌧️🌧️🌧️✅

✅වැඩේ කරලා දෙන්නම් කියලා පොරොන්දු උන නිසා වැස්ස🌧️ කියලා බැහැනේ තෙමීගෙන හරි ගහලා දෙන්න එපැයි😁👍රට ඉදන්  shan මහාතා අපට කතා...
16/10/2026

✅වැඩේ කරලා දෙන්නම් කියලා පොරොන්දු උන නිසා වැස්ස🌧️ කියලා බැහැනේ තෙමීගෙන හරි ගහලා දෙන්න එපැයි😁

👍රට ඉදන් shan මහාතා අපට කතා කරලා හොද කැමරා එකක් සවි කර ගන්න ඕනෑ අපේ ගෙදර අයගේ අරක්ෂාවට කියලා කිව්වාහම.අපි ඉතින් එතැනට ගැලපෙන කැමරාවක් තොරගෙන වැඩේ කරලා දෙන්නම් කිව්වා.

✅ඉතින් එහෙම පොරොන්දු උනාහම වැස්ස කියලා බැහැනේ වැඩේ කරලා දෙන්න එපැයි😁
ඉතින් අපි වැස්ස කියලා බලන්නේ නැතිව shan මහාතාගේ වැඩේ මේ විදිහට ලස්සනට පිලිවලට තෙමීගෙනම කරලා දුන්න.❤️❤️

මේ ආකරයට ඔබගේ නිවසේ🏡 ,කර්යාලයේ cctv පද්ධතියක් සවි කරවා ගැනිමට අවශ්‍යද? 🤔

එසේනම් අදම අපට කතා කරන්න👷🏻‍♂️
TJ power protect service & solution
0710823699
0754710032

14/10/2026

TJ power protect services & solution

😁එකක් ගැහුවොත් දෙක තුනක් ගහා ගන්නඒව්වා⚡️✅ ගෙදර සිටින අයගේ අරක්ෂාවට ගෙදරට ගැලපෙන සුපිරිම බඩු👍☺️👉.ගෙදර සිටින අය සමග ලොව කො...
14/10/2026

😁එකක් ගැහුවොත් දෙක තුනක් ගහා ගන්නඒව්වා⚡️

✅ ගෙදර සිටින අයගේ අරක්ෂාවට ගෙදරට ගැලපෙන සුපිරිම බඩු👍☺️

👉.ගෙදර සිටින අය සමග ලොව කොහේ සිටියත් කැමරාව හරහා කතා කිරිමේ හැකියව.🎤
👉.කැමරාව සවි කර ඇති ස්ථානයේ කතා කරන දේ ඇසිමට හැකි විම.
👉.ලේන්ස් දෙකක් ඇති නිසා දෙපැත්තක දර්ශනය ලබා ගැනිමට හැකි වීම.
👉.360' කැරකැවිමට හැකි විම.🎡
👉. එලාම් එකක් අවශ්‍ය නම් දැමිමට හැකි විම🎺
👉.අව්වටත් වැස්සටත් ඔරොත්තු දිමේ හැකියව 🌤️🌧️
මේ වගේ පහසුකම් වලින් සමන්විත කැමරාවක් සවි කරවා ගැනිමට ඔබට අවශ්‍ය නම් දැන්ම අපට කතා කරන්න👷🏻‍♂️
🔥TJ power protect services & solution
✅ 0710823699 (whatapp ok)
✅ 0754710032🏡

👷🏻‍♂️වැස්සේ තේමී ගෙන එළී වෙනකන් ගහපුවා👍වැස්සටත් අව්වටත් දෙකටම ඔරොත්තු එව්වා ✅
13/10/2026

👷🏻‍♂️වැස්සේ තේමී ගෙන එළී වෙනකන් ගහපුවා👍වැස්සටත් අව්වටත් දෙකටම ඔරොත්තු එව්වා ✅

🤔ඔබගේ ආයතනයේ ,shop එකේ light on/off කිරිම තමත් ප්‍රශ්නයක්ද?✅එහෙනම් මෙන්න එකට විසදුම😇timer model සවිකරවා ගැනිමට හා වැඩිදු...
01/10/2026

🤔ඔබගේ ආයතනයේ ,shop එකේ light on/off කිරිම තමත් ප්‍රශ්නයක්ද?

✅එහෙනම් මෙන්න එකට විසදුම😇timer model
සවිකරවා ගැනිමට හා වැඩිදුර විස්තර සදහා අපට කතා කරන්න


TJ power protect services & solution
0710823699
0754710032

30/09/2026

👍Qulity බඩු & finishing වැඩ✅

Successfully completed ✅අද දිනයේ සවි කරන් ලද imou dual lens 3mp wifi camera එකක්.👷🏻‍♂️ වෙළෙඳපොළ ඇති බාල wifi  කැමරා වලට ...
30/09/2026

Successfully completed ✅

අද දිනයේ සවි කරන් ලද imou dual lens 3mp wifi camera එකක්.👷🏻‍♂️

වෙළෙඳපොළ ඇති බාල wifi කැමරා වලට ඔබත් අහු වුනා ද? 🥺
එහෙම අසූ නොවි ඔබට ගැලපෙන හොදම කැමරා අපි ඔබට තොරලා දෙන්නම්.✅

👉.VIP light ( රතු හා නිල් සහිත් )
👉.human tracking ( මිනිස් රූප හදුනා ගැනිම)
👉.silent alarm
👉.two-way talk
👉.360' rotatabel
මෙවැනි පහසුකම් සහිත branded wifi camera එකක් ඔබටත් සවි කරවා ගැනිමට ඔබටත් අවශ්‍යද? 🤔
එසේනම් අදම අපට කතා කරන්න.TJ power protect services & solutionn
0710823699
0754710032

20/09/2026

Successfully completed ✅👷🏻‍♂️TJ power protect services & solution අප විසින් වැඩ අවසන් කරන ලද තවත් නිවසක්.👍❤️            ...
19/09/2026

Successfully completed ✅

👷🏻‍♂️TJ power protect services & solution අප විසින් වැඩ අවසන් කරන ලද තවත් නිවසක්.👍❤️

මීගොඩ ප්‍රදේශයේ නිවසකට🏡 සවි කරන ලද HIKVISION 5MP GOLD LINE 20M 3.6MM කැමරා පද්ධතියක්👍
👉.ඔබගේ නිවසටත්🏡 ,කර්යාලයේ ,කඩකාමරයේ🏘️ හෝ ඔබගේ ඉඩමට මෙවැනි ආකරයේ කැමරා පද්දතියක් සවි කරවා ගැනිමට බලාපොරොත්තුවෙන් සිටිනවනම් අදම අපට කතා කරන්න👷🏻‍♂️

📞 0710823699
0754710032

Address

Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when TJ power protect services & solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share